ඕකේ පොඩි මනෝ විද්‍යාත්මක පැත්තකුත් තියෙනවා
මොකද කච්චේරියකට ගිය මිනිහෙක්ට දවස් කීයක් නම් ඕක ඇතුලේ රස්තියාදු වෙන්න වෙනවද?
එතකොට එක එක ෆැෂන් දාපු සාරි නංගිලා,අක්කල,ඇන්ටිලා එහෙම ඉන්නකොට ඒ මිනිස්සුන්ට ඔහේ නිකම් බලන් ඉන්න උනත් එපා වෙන්නේ නැහැනේ.
ඒ ගැන හිතල තමයි ඒ අය ඕක ගැන දීර්ඝව සාකච්ඡා කරලා ඒ තීරණේට ඇවිත් තියෙන්නේ
හැබැයි ඊට වඩා සාර්ථක කරගන්න පුළුවන් මිනි ස්කර්ට්ස් ටිකක් ඇන්දුවා නම්........

වෙන කවුද හලෝ මගේ මහත්තයා තමා...


ඒක හරියන්නේ නෑ..එතකොට හවසට ඔෆිස් එක වහන්න බැහැනේ...මොකෝ කට්ටිය යවාගන්න බැරිවෙන නිසා...


