මැක්සිගන්න ගියේ නැත්තේ ටැක්ස් නිසා..මට බැහැ ඒවා ගෙවන්න..මට සල්ලි නැහැ...අල්ලලා දැම්මා
ළිද....
මරිත්තා
Aaa...akke....![]()

වැඩ නෙව හප්පේ.....අනේ සුදු අයියේ..උයාව දැක්ක කල්.....
![]()

බොලව් මේක හෙමින් විදපල්ලා කෝ.....රෙද්ද......
කාලා ඉන්න **** ටික පෝස්ට් 40 වීව් එක දාලත් පිටු 10ක් විතර.....
තොපි සෝමාලියාවෙන් ද මේක මෙහෙම කන්න????????![]()
වැඩ නෙව හප්පේ.....
මේකට හොට දාන්නවත් වෙලා නෑ ......
තාම උදේට කෑවෙ නෑ කියහං කෝ ඉතිං..........![]()

ලෙඩ වාට්ටුවක් නෙ

වැඩ නෙව හප්පේ.....
මේකට හොට දාන්නවත් වෙලා නෑ ......
තාම උදේට කෑවෙ නෑ කියහං කෝ ඉතිං..........![]()

ඉතිං පූවෝ.....(උඹ කෝප්ප පූවා නෙවෙයි නෙවැ)ridila![]()
කොච්චර බඩගින්නෙ හිටියත් එහෙම වෙන්නෙත් නෑනේ බං සෙද්ද....!!!හදාගනින්කෝ ගෑස් බඩේ........![]()
එහෙමද?eya ithin mageth wela hitiya kalayak
puruddata kiyaune![]()

බොලව් මේක හෙමින් විදපල්ලා කෝ.....රෙද්ද......
කාලා ඉන්න **** ටික පෝස්ට් 40 වීව් එක දාලත් පිටු 10ක් විතර.....
තොපි සෝමාලියාවෙන් ද මේක මෙහෙම කන්න????????![]()

වැඩ නෙව හප්පේ.....
මේකට හොට දාන්නවත් වෙලා නෑ ......
තාම උදේට කෑවෙ නෑ කියහං කෝ ඉතිං..........![]()

මුව දැකල හුරුයි නෙව,ඉතිං පූවෝ.....(උඹ කෝප්ප පූවා නෙවෙයි නෙවැ)
කොහොමෙයි....
හද බලනව ද? නැත්තං පේපැල් සල්ලි මාරු කරනව ද?
ඔව්,ඔය සාප්පුව ඇතුලේ හෙන පුස්ඹයි නෙව![]()
උඹ මෙහේ ඈවිත් නැති බැවින් සමයන් නොදොඩා හිටු...... 
කොච්චර බඩගින්නෙ හිටියත් එහෙම වෙන්නෙත් නෑනේ බං සෙද්ද....!!!
ඇග පුරුදු කරල තියෙන්නේ...උඹ දන්නව නේ ඉතිං අතීතයෙ දී.....
ගොළුබෙල්ලො ගෙම්බො එහෙම නේ අපිට තිබුනේ..........

උඹ මෙහේ ඈවිත් නැති බැවින් සමයන් නොදොඩා හිටු......
![]()
මමනං ආවා....... අදත් එනෝ...........
වරෙන් වරෙන්....... අර කේබල් එකත් ඈන්න වරෝ...... හවස වහින්න කලින් පැනපන් ඔෆිස් එකෙන්..... 
වරෙන් වරෙන්....... අර කේබල් එකත් ඈන්න වරෝ...... හවස වහින්න කලින් පැනපන් ඔෆිස් එකෙන්.....
![]()

මාමලාගේ දිහාටත් ගොඩ වෙන්න බලාගෙන එන්නයි හිතුවේ ෂෝට් ලීව් එකක් දාලා........කවුද කෝප්ප පූස?ඉතිං පූවෝ.....(උඹ කෝප්ප පූවා නෙවෙයි නෙවැ)
කොහොමෙයි....
හද බලනව ද? නැත්තං පේපැල් සල්ලි මාරු කරනව ද?