EK Married Club-10

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    වෙන කවුද ඉතින් අර බස් බඩා තමා...මමත් ඉස්සෙල්ලා ෆොන්ට් සයිස් එක 4දාලා කමෙන්ට් කලා...බඩා මැරෙන්න හැදුවා මේකේ පොට්ටයෝ නෑ යෝදියේ කියලා...:frown:

    මේ අපේ ලේලන්ඩ් හිතයිෂි ටොෂිබා මාමා:shocked:?පල්සර් ක්ලබ් එකේ නම් එහෙම එතුමා කෑ ගහලාම නෑ..:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ජන්තු අයියා;17308693 said:
    මේ අපේ ලේලන්ඩ් හිතයිෂි ටොෂිබා මාමා:shocked:?පල්සර් ක්ලබ් එකේ නම් එහෙම එතුමා කෑ ගහලාම නෑ..:yes:

    ඔව් ඔව්.:yes:..එහෙම හැම එකේම කෑගහන්නේ නෑ එයා...අනික පිරිමි අයට කෑගහන්නේ නෑ...කන්න වෙන බව දන්නවනේ..ගෑණු අපිට තමා පාට් එක දාන්නේ..:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් ඔව්.:yes:..එහෙම හැම එකේම කෑගහන්නේ නෑ එයා...අනික පිරිමි අයට කෑගහන්නේ නෑ...කන්න වෙන බව දන්නවනේ..ගෑණු අපිට තමා පාට් එක දාන්නේ..:(
    ඔබතුමීත් ගෑණු ද????
    හෆොයි!!!:dull::dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :D mage sudu akki oya :love: nane.. inna ekatama 2000k wadipura gewanawa :(

    :Dකොහොම වුනත් පුරුදු තැනම ඉන්න එක හොඳයි කීයක් හරි වැඩියෙන් ගෙවල වුනත්...අලුත් තැනකට ගියාම හැමදෙයක්ම අලුතින්ම පටන් ගන්න එපැයි...අනික හැමතැනම හොරු වැහිවැහැලා...:yes:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    :Dකොහොම වුනත් පුරුදු තැනම ඉන්න එක හොඳයි කීයක් හරි වැඩියෙන් ගෙවල වුනත්...අලුත් තැනකට ගියාම හැමදෙයක්ම අලුතින්ම පටන් ගන්න එපැයි...අනික හැමතැනම හොරු වැහිවැහැලා...:yes:

    :yes: ow ekanam attha akki eth ekenu5h ammilatamane karsdara :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැතුව මම පිරිමියෙක් වගෙද පේන්නේ?:frown:
    ගෑණු යනු සම්ප්‍රදායික, කටේ කමසෙයියාවක් නැති, මෝඩ, හරක්, මෙලෝ රහකට නැති වර්ගකි.......ස්වභාවයෙන්ම ඝෝෂාකාරීය, මුග්ධය, නැති දේ ඇති සේ කීමට හපනුන්ය. දුර දිග නොබලා කතා සහ ක්‍රියා කරති. හොද්දක්වත් උයා ගැනීමට දන්නේ නැති නමුදු දෙන්නේ තරුපහේ කෑම ටෝක්ය. ස්වාමියා සිය @@ උගස් තබා හෝ තමා ගේ අවශ්‍යතා සම්පූර්ණ කළයුතු බව සිතති. කම්මැළිය.....අමනය.......මරි මෝඩය.........

    මා සිතා ගෙන සිටියේ ඔබතුමී කාන්තාවක් බවය.....

    කාන්තාව සහ ගෑනු යනු වර්ග දෙකක් බව තේරුම් නොයාම ඔබේ අභාග්‍යයක් යයි සිතමි...............
     
    Status
    Not open for further replies.