Man hithuwe akkitath penne sudu aya witharai kiyala![]()

වෙන කවුද ඉතින් අර බස් බඩා තමා...මමත් ඉස්සෙල්ලා ෆොන්ට් සයිස් එක 4දාලා කමෙන්ට් කලා...බඩා මැරෙන්න හැදුවා මේකේ පොට්ටයෝ නෑ යෝදියේ කියලා...![]()
?පල්සර් ක්ලබ් එකේ නම් එහෙම එතුමා කෑ ගහලාම නෑ..
ජන්තු අයියා;17308693 said:මේ අපේ ලේලන්ඩ් හිතයිෂි ටොෂිබා මාමා?පල්සර් ක්ලබ් එකේ නම් එහෙම එතුමා කෑ ගහලාම නෑ..
![]()
..එහෙම හැම එකේම කෑගහන්නේ නෑ එයා...අනික පිරිමි අයට කෑගහන්නේ නෑ...කන්න වෙන බව දන්නවනේ..ගෑණු අපිට තමා පාට් එක දාන්නේ..
හෑක් හෑක්, මූට අපිව අල්ලන්න තව රිප්ලයි 240 තියෙනවා.....කොහුබත් කන්නා ලිදේ......
![]()

අනේ එහෙම එකක් නෑ වස්තුවේ...කොහොමද ඉතින්...බෝඩිමක් හොයා ගත්තැයි?![]()
mage sudu akki oya
nane.. inna ekatama 2000k wadipura gewanawa 
ඔබතුමීත් ගෑණු ද????ඔව් ඔව්...එහෙම හැම එකේම කෑගහන්නේ නෑ එයා...අනික පිරිමි අයට කෑගහන්නේ නෑ...කන්න වෙන බව දන්නවනේ..ගෑණු අපිට තමා පාට් එක දාන්නේ..
![]()

mage sudu akki oya
nane.. inna ekatama 2000k wadipura gewanawa
![]()
කොහොම වුනත් පුරුදු තැනම ඉන්න එක හොඳයි කීයක් හරි වැඩියෙන් ගෙවල වුනත්...අලුත් තැනකට ගියාම හැමදෙයක්ම අලුතින්ම පටන් ගන්න එපැයි...අනික හැමතැනම හොරු වැහිවැහැලා...
හෑක් හෑක්, මූට අපිව අල්ලන්න තව රිප්ලයි 240 තියෙනවා.....![]()
හෙට උදේ අල්ලයි...
හෑක් හෑක්, මූට අපිව අල්ලන්න තව රිප්ලයි 240 තියෙනවා.....![]()

Eya akki kenek![]()

කොහොම වුනත් පුරුදු තැනම ඉන්න එක හොඳයි කීයක් හරි වැඩියෙන් ගෙවල වුනත්...අලුත් තැනකට ගියාම හැමදෙයක්ම අලුතින්ම පටන් ගන්න එපැයි...අනික හැමතැනම හොරු වැහිවැහැලා...
![]()
ow ekanam attha akki eth ekenu5h ammilatamane karsdara 
ow ekanam attha akki eth ekenu5h ammilatamane karsdara
![]()

ගෑණු යනු සම්ප්‍රදායික, කටේ කමසෙයියාවක් නැති, මෝඩ, හරක්, මෙලෝ රහකට නැති වර්ගකි.......ස්වභාවයෙන්ම ඝෝෂාකාරීය, මුග්ධය, නැති දේ ඇති සේ කීමට හපනුන්ය. දුර දිග නොබලා කතා සහ ක්‍රියා කරති. හොද්දක්වත් උයා ගැනීමට දන්නේ නැති නමුදු දෙන්නේ තරුපහේ කෑම ටෝක්ය. ස්වාමියා සිය @@ උගස් තබා හෝ තමා ගේ අවශ්‍යතා සම්පූර්ණ කළයුතු බව සිතති. කම්මැළිය.....අමනය.......මරි මෝඩය.........නැතුව මම පිරිමියෙක් වගෙද පේන්නේ?![]()