EK Married Club-10

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
:yes:ඔන්න චාමියෝ අඳුනගන්න එයාවත්...:Dඅපි කාන්තා සහභාගීත්වය වැඩි කරගන්න ඕනේ මේකේ අපිට පල් එක දාන පුරුෂයෝ ටික පරාද කරන්න...:P:rofl:

අක්කේ ඔයා:dull::dull:
එයා කෙල්ලෙක්ද??? මන් දැක්කෙත් අදයි:dull:
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මල හු## යි යකොව් අයිතිවාසිකම් දිනා ගන්නත් කතා කරනවා:rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කාන්තාවන්ට පිරිමි තරම් හොදට උයන්න බෑ කිකිළියේ.....
    කාන්තාවෝ ලෝබයි...........:dull::dull:

    එකද හේතුව...
    මන් හැම වෙලේම හිතන්නේ කාන්තාවන්ට පිරිමින්ට තරම් මොකුත් බැහැ කියලා..
    කාන්තාව පිරිමියාට වඩා ශක්තියෙන් අඩුයිද කොහෙද මොන දේ කරන්න ගියත්....:rolleyes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කාන්තාවන්ට පිරිමි තරම් හොදට උයන්න බෑ කිකිළියේ.....
    කාන්තාවෝ ලෝබයි...........:dull::dull:

    සහතික ඇත්ත...:yes:mama yanawo...raa welaa ennan...
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේ මට අර වයින් එක ගෙනත් දීපං එතකොට දාන්නම්..........:dull:

    ඔයා බොනවා නෙහ්...මට මේ ලගදි තෑග්ගක් හම්බ උනා..අපරාදේ....මන් ඒක දුන්නා...:dull:
    නැවත හම්බ උනොත් මලබේට එවමි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එකද හේතුව...
    මන් හැම වෙලේම හිතන්නේ කාන්තාවන්ට පිරිමින්ට තරම් මොකුත් බැහැ කියලා..
    කාන්තාව පිරිමියාට වඩා ශක්තියෙන් අඩුයිද කොහෙද මොන දේ කරන්න ගියත්....:rolleyes:
    නෑ.....
    කාන්තාවො දරා ගැනීම අතින් අපිට වඩා ඉහලයි........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මන්දන්නේ නෑ බං මේ ඇන්ටිලා දෙන්නා තමා ඔව්වට වගකියන්න ඕනේ........ :P

    :yes: ඕකුන් දෙන්නා මේ ත්‍රෙඩ් එක කෑවා...... වෙනදට මේ පැත්තේ ඉදලා හිටලා එන උන්..... නිතරම මේකට එන්න ගත්තා ඔය ඩබල නිසා...... :P :rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නෑ.....
    කාන්තාවො දරා ගැනීම අතින් අපිට වඩා ඉහලයි........

    හ්ම්ම් ඒක මන් අහලා තිබුනා..... හරියටම දැනන් හිටියේ නැහැ:no::no:
    ඩිලිවරි කෙස් එකක් ගැන එහෙම තමයි දාලා තිබුනේ:dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයා බොනවා නෙහ්...මට මේ ලගදි තෑග්ගක් හම්බ උනා..අපරාදේ....මන් ඒක දුන්නා...:dull:
    නැවත හම්බ උනොත් මලබේට එවමි
    සැර මත්පාැන් නම් බොහෝ අඩුවෙන්.......
    නමුත් මගේ ඒ කාලෙ ඉදන් චාරිත්‍රයක් වයින් එකක් හෝ ෂෙරි එකක් රස බැලීම......
    ළගදි මම,යුරා සහ තරින්ද එකතු වෙලා වයින් එකක රස බැලුවා......

    තේ/කෝපි, වයින් සහ කාන්තාවන් රස විදීම කියන්නේ වෙලා ගතවන වැඩය.......:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔයා බොනවා නෙහ්...මට මේ ලගදි තෑග්ගක් හම්බ උනා..අපරාදේ....මන් ඒක දුන්නා...:dull:
    නැවත හම්බ උනොත් මලබේට එවමි

    :frown: යකෝ අපිත් කන බොන මිනිස්සු..... යකෝ නොබොන එකාටමනේ මුන් බෝතල් යවන්න හදන්නේ........ !! :angry:
     
    Status
    Not open for further replies.