හොට්ටනේ මේක හිමින් කාපල්ලා.....![]()
ඔව් බං.... මමත් හොල්මන් වෙලා ඉන්නේ මුන්ගේ කෑමට..... පිස්සු වගේ.....

හොට්ටනේ මේක හිමින් කාපල්ලා.....![]()
ඔව් බං.... මමත් හොල්මන් වෙලා ඉන්නේ මුන්ගේ කෑමට..... පිස්සු වගේ.....

ඔන්න චාමියෝ අඳුනගන්න එයාවත්...
අපි කාන්තා සහභාගීත්වය වැඩි කරගන්න ඕනේ මේකේ අපිට පල් එක දාන පුරුෂයෝ ටික පරාද කරන්න...
![]()



ඇඩුණා......
ඈ....................ඈඈඈඈඈඈඈඈඈඈඈඈඈ..................................

කාන්තාවන්ට පිරිමි තරම් හොදට උයන්න බෑ කිකිළියේ.....වට් ෆොර් මෙයා??? අයි තින්ක් ෂි ටු කුක්ස් වෙල් ...![]()


හෆොයි ඔව්...... මගෙත් ඉන්නවා නෑනා..... උසයි පොල් ගහ වගේ.....
![]()

මේ මට අර වයින් එක ගෙනත් දීපං එතකොට දාන්නම්..........Ehenam ithin kaha bathak hadana hati daamuko..mata mathaka na hariyata kalin ehema ekak thibbada kiyala....
![]()

අක්කේ ඔයා
එයා කෙල්ලෙක්ද??? මන් දැක්කෙත් අදයි![]()
මම හිතනවා...අයියේ ලේන්සුවකින් හොටු පිහින්න....නැත්නම් අවුල![]()

කාන්තාවන්ට පිරිමි තරම් හොදට උයන්න බෑ කිකිළියේ.....
කාන්තාවෝ ලෝබයි...........![]()

කාන්තාවන්ට පිරිමි තරම් හොදට උයන්න බෑ කිකිළියේ.....
කාන්තාවෝ ලෝබයි...........![]()
mama yanawo...raa welaa ennan...මේ මට අර වයින් එක ගෙනත් දීපං එතකොට දාන්නම්..........![]()

නෑ.....එකද හේතුව...
මන් හැම වෙලේම හිතන්නේ කාන්තාවන්ට පිරිමින්ට තරම් මොකුත් බැහැ කියලා..
කාන්තාව පිරිමියාට වඩා ශක්තියෙන් අඩුයිද කොහෙද මොන දේ කරන්න ගියත්....![]()
මල හු## යි යකොව් අයිතිවාසිකම් දිනා ගන්නත් කතා කරනවා![]()

අනේ මන්දන්නේ නෑ බං මේ ඇන්ටිලා දෙන්නා තමා ඔව්වට වගකියන්න ඕනේ........![]()
ඕකුන් දෙන්නා මේ ත්රෙඩ් එක කෑවා...... වෙනදට මේ පැත්තේ ඉදලා හිටලා එන උන්..... නිතරම මේකට එන්න ගත්තා ඔය ඩබල නිසා......

ape akkata kiyala wadak karaganna one unamath mama oya wachane baritha karanawaතරහා අවසර.
දන්නේ නැති හින්ද අහන්නේ
ඔය "අක්කි" කියන්නේ මොකක්ද?
නෑ.....
කාන්තාවො දරා ගැනීම අතින් අපිට වඩා ඉහලයි........



සැර මත්පාැන් නම් බොහෝ අඩුවෙන්.......ඔයා බොනවා නෙහ්...මට මේ ලගදි තෑග්ගක් හම්බ උනා..අපරාදේ....මන් ඒක දුන්නා...
නැවත හම්බ උනොත් මලබේට එවමි

ඔයා බොනවා නෙහ්...මට මේ ලගදි තෑග්ගක් හම්බ උනා..අපරාදේ....මන් ඒක දුන්නා...
නැවත හම්බ උනොත් මලබේට එවමි
යකෝ අපිත් කන බොන මිනිස්සු..... යකෝ නොබොන එකාටමනේ මුන් බෝතල් යවන්න හදන්නේ........ !! 