EK Married Club-10

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :love:


    ආශ්මි මැඩනුත් ජිනා මැඩම් වගෙ වෙයිද:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මම හිතුවෙ උබත් කෙල්ලෙක් කිවුවා කියලා :P
    එහෙමද?
    වෙන මුකුත්ම හිතුනේ නැද්ද බොට?
    කව්ද බන් ජිනා මැඩම්??;);)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මල හු## යි යකොව් අයිතිවාසිකම් දිනා ගන්නත් කතා කරනවා:rofl:
    නිසි තැන ලැබෙන්නේ නෑ වගේ ගයියෝ......:rolleyes::rolleyes::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ....!!!
    වමාරන් කන්න නම් ලැස්ති වෙන්නෙපා හරිය???:angry::angry::angry::angry:
    පුත්තලං තලගොයා

    :frown: තෝ මොකද මේ වෙනදට මාසෙකට සැරයක් මේ ත්‍රෙඩ් එකට එන එකා දැන් දවස තිස්සෙම මේකේ ලැගගෙන......?? :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොලව් මේක හෙමින් විදපල්ලා කෝ.....රෙද්ද......
    කාලා ඉන්න **** ටික පෝස්ට් 40 වීව් එක දාලත් පිටු 10ක් විතර.....
    තොපි සෝමාලියාවෙන් ද මේක මෙහෙම කන්න????????
    :angry::angry::angry:

    :rofl: ත්‍රෙඩ් එක මෙච්චර කන මාත් හොල්මන් මේ දවස් ටිකේ මුන්ගේ කෑමට...... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩ නෙව හප්පේ.....
    මේකට හොට දාන්නවත් වෙලා නෑ ......
    තාම උදේට කෑවෙ නෑ කියහං කෝ ඉතිං..........:dull:

    :baffled: අද දවල්ට වැඩ නිසා කව්ව ගන්නකොට 4.30යි..... සංජියා පාත් උනා ඒ වෙලාවේ..... හොද වෙලාවට දැක්කේ නෑ බත් කවා ගන්නවා...... :P :love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොච්චර බඩගින්නෙ හිටියත් එහෙම වෙන්නෙත් නෑනේ බං සෙද්ද....!!!
    ඇග පුරුදු කරල තියෙන්නේ...උඹ දන්නව නේ ඉතිං අතීතයෙ දී.....
    ගොළුබෙල්ලො ගෙම්බො එහෙම නේ අපිට තිබුනේ..........

    :rofl: මේවට මම මුකුත් කියම්දෝ නොකියම්දෝ.......... :P :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :baffled: අද දවල්ට වැඩ නිසා කව්ව ගන්නකොට 4.30යි..... සංජියා පාත් උනා ඒ වෙලාවේ..... හොද වෙලාවට දැක්කේ නෑ බත් කවා ගන්නවා...... :P :love:
    මොකද සන්ජියා දකියි කියල බය වුනේ, ඇයි උඹ කව්වා ගත්තේ වෙන ගෑනියෙක්ට කියලද.....:oo::baffled:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :frown: තෝ මොකද මේ වෙනදට මාසෙකට සැරයක් මේ ත්‍රෙඩ් එකට එන එකා දැන් දවස තිස්සෙම මේකේ ලැගගෙන......?? :angry:

    එහෙම තමයි බං ඉඳල හිටලා හරි එනවනේ මෙහෙම
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකද සන්ජියා දකියි කියල බය වුනේ, ඇයි උඹ කව්වා ගත්තේ වෙන ගෑනියෙක්ට කියලද.....:oo::baffled:

    :frown: නෑ යකෝ..... ඕකා එදා හොරෙන් ෆොටෝ ගහන් ගිය එකේ.... ඕක දැක්කා නම් ඕකත් ෆොටෝ ගහලා දායි.... මෙන්න අලි බබාට කවනවා කියලා....... :angry: :frown:
     
    Status
    Not open for further replies.