එහෙමද?
ආශ්මි මැඩනුත් ජිනා මැඩම් වගෙ වෙයිද
මම හිතුවෙ උබත් කෙල්ලෙක් කිවුවා කියලා![]()


නිසි තැන ලැබෙන්නේ නෑ වගේ ගයියෝ......මල හු## යි යකොව් අයිතිවාසිකම් දිනා ගන්නත් කතා කරනවා![]()



මේ....!!!
වමාරන් කන්න නම් ලැස්ති වෙන්නෙපා හරිය???
පුත්තලං තලගොයා
තෝ මොකද මේ වෙනදට මාසෙකට සැරයක් මේ ත්රෙඩ් එකට එන එකා දැන් දවස තිස්සෙම මේකේ ලැගගෙන......?? 
තොටත් සාදු අපිට ඉස්සර කරපුවාට![]()
ඒකට හරියන්න උඹලටම දෙන්නම්...... කාගෙන කාගෙන....... 
කිං බානට් අයියේ![]()
ඒකට හරියන්න උඹලටම දෙන්නම්...... කාගෙන කාගෙන.......
![]()



බොලව් මේක හෙමින් විදපල්ලා කෝ.....රෙද්ද......
කාලා ඉන්න **** ටික පෝස්ට් 40 වීව් එක දාලත් පිටු 10ක් විතර.....
තොපි සෝමාලියාවෙන් ද මේක මෙහෙම කන්න????????![]()
ත්රෙඩ් එක මෙච්චර කන මාත් හොල්මන් මේ දවස් ටිකේ මුන්ගේ කෑමට...... 
වැඩ නෙව හප්පේ.....
මේකට හොට දාන්නවත් වෙලා නෑ ......
තාම උදේට කෑවෙ නෑ කියහං කෝ ඉතිං..........![]()
අද දවල්ට වැඩ නිසා කව්ව ගන්නකොට 4.30යි..... සංජියා පාත් උනා ඒ වෙලාවේ..... හොද වෙලාවට දැක්කේ නෑ බත් කවා ගන්නවා......

කොච්චර බඩගින්නෙ හිටියත් එහෙම වෙන්නෙත් නෑනේ බං සෙද්ද....!!!
ඇග පුරුදු කරල තියෙන්නේ...උඹ දන්නව නේ ඉතිං අතීතයෙ දී.....
ගොළුබෙල්ලො ගෙම්බො එහෙම නේ අපිට තිබුනේ..........
මේවට මම මුකුත් කියම්දෝ නොකියම්දෝ..........

මොකද සන්ජියා දකියි කියල බය වුනේ, ඇයි උඹ කව්වා ගත්තේ වෙන ගෑනියෙක්ට කියලද.....අද දවල්ට වැඩ නිසා කව්ව ගන්නකොට 4.30යි..... සංජියා පාත් උනා ඒ වෙලාවේ..... හොද වෙලාවට දැක්කේ නෑ බත් කවා ගන්නවා......
![]()
![]()


තෝ මොකද මේ වෙනදට මාසෙකට සැරයක් මේ ත්රෙඩ් එකට එන එකා දැන් දවස තිස්සෙම මේකේ ලැගගෙන......??
![]()
මොකද සන්ජියා දකියි කියල බය වුනේ, ඇයි උඹ කව්වා ගත්තේ වෙන ගෑනියෙක්ට කියලද.....![]()
නෑ යකෝ..... ඕකා එදා හොරෙන් ෆොටෝ ගහන් ගිය එකේ.... ඕක දැක්කා නම් ඕකත් ෆොටෝ ගහලා දායි.... මෙන්න අලි බබාට කවනවා කියලා.......
