අවුරුදු 8 හැදුව මගේ බලු නට්ටා අද උදේ බලද්දී බස් එකකට අහුව වෙලා මැරිලා..ඔව් ලේලන්ඩ් බස් එකකට තමයි....
මගේ බල්ලා පව්

මගේ බල්ලා පව්

මිනියෝ ඔන්න අපේ හොප්පිටල් එකෙත් වලියකට ආසන්නයි Docs & අපි![]()
ලෙඩ්ඩුන්ව මරන්නද හදන්නේ තොපි...... 
අවුරුදු 8 හැදුව මගේ බලු නට්ටා අද උදේ බලද්දී බස් එකකට අහුව වෙලා මැරිලා..ඔව් ලේලන්ඩ් බස් එකකට තමයි....
මගේ බල්ලා පව්![]()

Aneeee....sweeeeettඅනේ මට මගේ පැටව් දෙන්නගේ පුන්චි කාලේ මතක් වෙනවා...ඔය වගේ හුරතල් වචන කියනකොට මම නන් ආපහු 5-6 සැරයක්ම කියවගන්නවා....
![]()

මට I love you කියලා රෙප් දීලා කවුරු හරි..අනේ වාසනාවන්!!!!
මට අද නින්ද යන එකකුත් නැහැ
පිස්සු පීකුදු ඩයල් එකක් වෙන්න ඕනා එහෙනම්......
ආස්මී ද දන්නේ නෑ දුන්නේ....... 
බොස්ගෙන් බැනුම් අහන ගමන් ඉන්න ඇත්තේ...ඒ අස්සේ ඔයා කෝල් කලාම ඉතින් වෙන මොනවා කරන්නයි?
![]()
අවුරුදු 8 හැදුව මගේ බලු නට්ටා අද උදේ බලද්දී බස් එකකට අහුව වෙලා මැරිලා..ඔව් ලේලන්ඩ් බස් එකකට තමයි....
මගේ බල්ලා පව්![]()

Aneeee....sweeeeettඅනේ මට මගේ පැටව් දෙන්නගේ පුන්චි කාලේ මතක් වෙනවා...ඔය වගේ හුරතල් වචන කියනකොට මම නන් ආපහු 5-6 සැරයක්ම කියවගන්නවා....
හ්ම්ම්ම් ඒවා නම් හරිම සුන්දරයි තමයි..මගේ අක්කගේ පොඩි එකා කියනවා මරු වචන....
අනේ ඇයි චාමියෝ...ආහ් එහෙනන් අපිට කේක් කන්න චාන්ස් එකක්වත් දෙන්න යනවද?
![]()

අවුරුදු 8 හැදුව මගේ බලු නට්ටා අද උදේ බලද්දී බස් එකකට අහුව වෙලා මැරිලා..ඔව් ලේලන්ඩ් බස් එකකට තමයි....
මගේ බල්ලා පව්![]()
ආහ් ඒවා කොහෙද...අපිව එලවන්න හිතුව මදි...![]()
තොලි දෙන්නව පන්නන්න නෙවෙයි ගොං හොට්ටියනි......මන් නම් යනවා ...වැඩි කල් ඉන්නේ නැහැ![]()

තාම තේරිලා නෑ......ඈහ්..කළුතර ආෂ්මි?කව්ද මේක දැම්ම රිලවා?චික් ඒකේ හැටි විතරක්...හරියට නිකන් නාවල නිහාල්...දෙමටගොඩ සමන් වගේ.
..මේකේ එකාලා මම පාතාලේ කියලා හිතයි දැන්...
![]()

ඈහ්..කළුතර ආෂ්මි?කව්ද මේක දැම්ම රිලවා?චික් ඒකේ හැටි විතරක්...හරියට නිකන් නාවල නිහාල්...දෙමටගොඩ සමන් වගේ.
..මේකේ එකාලා මම පාතාලේ කියලා හිතයි දැන්...
![]()

දුවට 12,පුතාට 10දැන් බබාලා දෙන්නගේ වයස කියාද.......?
අපේ එක නම් ඔහොම දෙතුන් වතාවක් අහද්දී කියන්නේ අනේ මට බෑ අම්මා තාත්තගේ කන සුද්ද කරලා නෑ කියලා ඊළඟට කෑගහනව මෙන්න අම්මේ තාත්තාගේ කන සුද්ද කරන්න කියලා.......![]()

පිස්සු පීකුදු ඩයල් එකක් වෙන්න ඕනා එහෙනම්......
ආස්මී ද දන්නේ නෑ දුන්නේ.......
![]()
මගෙන් අහගන්න එපා...
මටත් පෙරේදා ඔහොම කියලා රෙප් දීලා තිබ්බා...තව ත්රෙඩ් එකක ටැග් එකකුත් දාලා තිබ්බා මම දැක්කා...
Sure ekatama mama kiwwa de wela aththe...අනේ මන්දා....... දවල් වෙලා ආයේ අමතලා බලනවා....... කොහෙද යනවයි කියලත් කිව්වා අද මට හරියට ඇහුනෙත් නෑ මූ කට් කරා........

ඈහ්..කළුතර ආෂ්මි?කව්ද මේක දැම්ම රිලවා?චික් ඒකේ හැටි විතරක්...හරියට නිකන් නාවල නිහාල්...දෙමටගොඩ සමන් වගේ.
..මේකේ එකාලා මම පාතාලේ කියලා හිතයි දැන්...
![]()

අයියෝ...මදැයි මහලොකුවට ලේලන්ඩ් රොක්ස් කිය කියා හිටියා...![]()

30 තමයි බදින්නේ..දැන්ම නම් බදින්නේ නැහැ....
හිත් රිදීම් වැඩියි අෆ්ෆා...ගියා නම් හොදයි වගේ..බලමු...![]()
ඇයි මොකෝ ප්රශ්නෙ...කියන්න...
දැන් බබාලා දෙන්නගේ වයස කියාද.......?
අපේ එක නම් ඔහොම දෙතුන් වතාවක් අහද්දී කියන්නේ අනේ මට බෑ අම්මා තාත්තගේ කන සුද්ද කරලා නෑ කියලා ඊළඟට කෑගහනව මෙන්න අම්මේ තාත්තාගේ කන සුද්ද කරන්න කියලා.......![]()

පිස්සු පීකුදු ඩයල් එකක් වෙන්න ඕනා එහෙනම්......
ආස්මී ද දන්නේ නෑ දුන්නේ.......
![]()

මට ඊයේ නින්ද ගියෙත් නැහැනේ
මාගේ සංවේගය......
බල්ලා බස් එකේ බ්රේක් ටෙස්ට් කරන්න යන්න ඇති...... අපරාදෙනේ ඌට අපේ බස් මාමිගෙන් අහන්න තිබුනනේ ලෑලෑන්ඩ් වල බ්රේක් ගැන නිකං අපරාදේ.........
තොලි දෙන්නව පන්නන්න නෙවෙයි ගොං හොට්ටියනි......
මේකේ උන් ගේ පැණි හැලිල්ල නතර කරන්න.................
හ්ම්ම් දන්නවා අනේ...මන් ඒ ගැන නෙමේ කිවුවේ
pm කරමිඇයි මොකෝ ප්රශ්නෙ...කියන්න...
![]()
තොලි දෙන්නව පන්නන්න නෙවෙයි ගොං හොට්ටියනි......
මේකේ උන් ගේ පැණි හැලිල්ල නතර කරන්න.................
තාම තේරිලා නෑ......
කළු-තර අශ්මි.........![]()
කළුතර නෙවෙයි අයියූ කළු තාර ආස්මි.......![]()
නෙද්දකින් විතරක්...තවත් ඉවසන්නේ නෑ...දානවා මම ෆොටෝ එකක්...මළකෙලියයි....කවුද දැම්මේ
ඔව් සෙද්ද..මොන රොක්ස් ද...මට මල පැනලා ඉන්නේ....
හප්පපු එකත් 'වැඩි කල් ඉන්නේ නැහැ![]()
එතකොට පෙනෙයි මම කළු තර ද කියලා... 