EK Married Club-10

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
අවුරුදු 8 හැදුව මගේ බලු නට්ටා අද උදේ බලද්දී බස් එකකට අහුව වෙලා මැරිලා..ඔව් ලේලන්ඩ් බස් එකකට තමයි....

මගේ බල්ලා පව්:(:(
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඈහ්..කළුතර ආෂ්මි?:frown:කව්ද මේක දැම්ම රිලවා?චික් ඒකේ හැටි විතරක්...හරියට නිකන් නාවල නිහාල්...දෙමටගොඩ සමන් වගේ.:baffled:..මේකේ එකාලා මම පාතාලේ කියලා හිතයි දැන්...:angry::angry::angry:
 
අයියෝ...මදැයි මහලොකුවට ලේලන්ඩ් රොක්ස් කිය කියා හිටියා...:(
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Aneeee....sweeeeett :love::love::love:අනේ මට මගේ පැටව් දෙන්නගේ පුන්චි කාලේ මතක් වෙනවා...ඔය වගේ හුරතල් වචන කියනකොට මම නන් ආපහු 5-6 සැරයක්ම කියවගන්නවා....:D

    දැන් බබාලා දෙන්නගේ වයස කියාද.......?

    අපේ එක නම් ඔහොම දෙතුන් වතාවක් අහද්දී කියන්නේ අනේ මට බෑ අම්මා තාත්තගේ කන සුද්ද කරලා නෑ කියලා ඊළඟට කෑගහනව මෙන්න අම්මේ තාත්තාගේ කන සුද්ද කරන්න කියලා....... :rofl::rofl::rofl::rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට I love you කියලා රෙප් දීලා කවුරු හරි..අනේ වාසනාවන්!!!!
    මට අද නින්ද යන එකකුත් නැහැ

    :rofl: පිස්සු පීකුදු ඩයල් එකක් වෙන්න ඕනා එහෙනම්...... :lol: ආස්මී ද දන්නේ නෑ දුන්නේ....... :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බොස්ගෙන් බැනුම් අහන ගමන් ඉන්න ඇත්තේ.:(..ඒ අස්සේ ඔයා කෝල් කලාම ඉතින් වෙන මොනවා කරන්නයි?:oo:

    අනේ මන්දා....... දවල් වෙලා ආයේ අමතලා බලනවා....... කොහෙද යනවයි කියලත් කිව්වා අද මට හරියට ඇහුනෙත් නෑ මූ කට් කරා........
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Aneeee....sweeeeett :love::love::love:අනේ මට මගේ පැටව් දෙන්නගේ පුන්චි කාලේ මතක් වෙනවා...ඔය වගේ හුරතල් වචන කියනකොට මම නන් ආපහු 5-6 සැරයක්ම කියවගන්නවා....:D

    හ්ම්ම්ම් ඒවා නම් හරිම සුන්දරයි තමයි..මගේ අක්කගේ පොඩි එකා කියනවා මරු වචන....:D:D

    අනේ ඇයි චාමියෝ...:(ආහ් එහෙනන් අපිට කේක් කන්න චාන්ස් එකක්වත් දෙන්න යනවද?:D:love:

    30 තමයි බදින්නේ..දැන්ම නම් බදින්නේ නැහැ....:no:
    හිත් රිදීම් වැඩියි අෆ්ෆා...ගියා නම් හොදයි වගේ..බලමු...:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අවුරුදු 8 හැදුව මගේ බලු නට්ටා අද උදේ බලද්දී බස් එකකට අහුව වෙලා මැරිලා..ඔව් ලේලන්ඩ් බස් එකකට තමයි....

    මගේ බල්ලා පව්:(:(

    මාගේ සංවේගය......

    බල්ලා බස් එකේ බ්රේක් ටෙස්ට් කරන්න යන්න ඇති...... අපරාදෙනේ ඌට අපේ බස් මාමිගෙන් අහන්න තිබුනනේ ලෑලෑන්ඩ් වල බ්රේක් ගැන නිකං අපරාදේ.........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආහ් ඒවා කොහෙද...අපිව එලවන්න හිතුව මදි...:frown:

    මන් නම් යනවා ...වැඩි කල් ඉන්නේ නැහැ:dull:
    තොලි දෙන්නව පන්නන්න නෙවෙයි ගොං හොට්ටියනි......
    මේකේ උන් ගේ පැණි හැලිල්ල නතර කරන්න.................:angry:
    ඈහ්..කළුතර ආෂ්මි?:frown:කව්ද මේක දැම්ම රිලවා?චික් ඒකේ හැටි විතරක්...හරියට නිකන් නාවල නිහාල්...දෙමටගොඩ සමන් වගේ.:baffled:..මේකේ එකාලා මම පාතාලේ කියලා හිතයි දැන්...:angry::angry::angry:
    තාම තේරිලා නෑ......
    කළු-තර අශ්මි.........:rofl::rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඈහ්..කළුතර ආෂ්මි?:frown:කව්ද මේක දැම්ම රිලවා?චික් ඒකේ හැටි විතරක්...හරියට නිකන් නාවල නිහාල්...දෙමටගොඩ සමන් වගේ.:baffled:..මේකේ එකාලා මම පාතාලේ කියලා හිතයි දැන්...:angry::angry::angry:

    කළුතර නෙවෙයි අයියූ කළු තාර ආස්මි....... :P:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැන් බබාලා දෙන්නගේ වයස කියාද.......?

    අපේ එක නම් ඔහොම දෙතුන් වතාවක් අහද්දී කියන්නේ අනේ මට බෑ අම්මා තාත්තගේ කන සුද්ද කරලා නෑ කියලා ඊළඟට කෑගහනව මෙන්න අම්මේ තාත්තාගේ කන සුද්ද කරන්න කියලා....... :rofl::rofl::rofl::rofl::rofl:
    දුවට 12,පුතාට 10:)
    :lol::lol:
    :rofl: පිස්සු පීකුදු ඩයල් එකක් වෙන්න ඕනා එහෙනම්...... :lol: ආස්මී ද දන්නේ නෑ දුන්නේ....... :rofl:
    :frown:මගෙන් අහගන්න එපා...:angry:මටත් පෙරේදා ඔහොම කියලා රෙප් දීලා තිබ්බා...තව ත්‍රෙඩ් එකක ටැග් එකකුත් දාලා තිබ්බා මම දැක්කා...:yes:
    අනේ මන්දා....... දවල් වෙලා ආයේ අමතලා බලනවා....... කොහෙද යනවයි කියලත් කිව්වා අද මට හරියට ඇහුනෙත් නෑ මූ කට් කරා........
    Sure ekatama mama kiwwa de wela aththe...:lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඈහ්..කළුතර ආෂ්මි?:frown:කව්ද මේක දැම්ම රිලවා?චික් ඒකේ හැටි විතරක්...හරියට නිකන් නාවල නිහාල්...දෙමටගොඩ සමන් වගේ.:baffled:..මේකේ එකාලා මම පාතාලේ කියලා හිතයි දැන්...:angry::angry::angry:

    මළකෙලියයි....කවුද දැම්මේ:oo:

    අයියෝ...මදැයි මහලොකුවට ලේලන්ඩ් රොක්ස් කිය කියා හිටියා...:(

    ඔව් සෙද්ද..මොන රොක්ස් ද...මට මල පැනලා ඉන්නේ....
    හප්පපු එකත් 'වැඩි කල් ඉන්නේ නැහැ:angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    30 තමයි බදින්නේ..දැන්ම නම් බදින්නේ නැහැ....:no:
    හිත් රිදීම් වැඩියි අෆ්ෆා...ගියා නම් හොදයි වගේ..බලමු...:dull:

    :oo:ඇයි මොකෝ ප්‍රශ්නෙ...කියන්න...:)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දැන් බබාලා දෙන්නගේ වයස කියාද.......?

    අපේ එක නම් ඔහොම දෙතුන් වතාවක් අහද්දී කියන්නේ අනේ මට බෑ අම්මා තාත්තගේ කන සුද්ද කරලා නෑ කියලා ඊළඟට කෑගහනව මෙන්න අම්මේ තාත්තාගේ කන සුද්ද කරන්න කියලා....... :rofl::rofl::rofl::rofl::rofl:

    නෑ........ එහෙම කියනවද? එච්චර කථා කරන්න පුළුවන් ද ඔය වයසට...?:rofl::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :rofl: පිස්සු පීකුදු ඩයල් එකක් වෙන්න ඕනා එහෙනම්...... :lol: ආස්මී ද දන්නේ නෑ දුන්නේ....... :rofl:

    :rofl::rofl: මට ඊයේ නින්ද ගියෙත් නැහැනේ:baffled:
    මාගේ සංවේගය......

    බල්ලා බස් එකේ බ්රේක් ටෙස්ට් කරන්න යන්න ඇති...... අපරාදෙනේ ඌට අපේ බස් මාමිගෙන් අහන්න තිබුනනේ ලෑලෑන්ඩ් වල බ්රේක් ගැන නිකං අපරාදේ.........

    අනේ මන්ද ..පව් ..ෂිට් මැරියන් මගේ බලු නට්ටා හප්පපු එකා

    තොලි දෙන්නව පන්නන්න නෙවෙයි ගොං හොට්ටියනි......
    මේකේ උන් ගේ පැණි හැලිල්ල නතර කරන්න.................:angry:

    හ්ම්ම් දන්නවා අනේ...මන් ඒ ගැන නෙමේ කිවුවේ

    :oo:ඇයි මොකෝ ප්‍රශ්නෙ...කියන්න...:)
    pm කරමි
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තොලි දෙන්නව පන්නන්න නෙවෙයි ගොං හොට්ටියනි......
    මේකේ උන් ගේ පැණි හැලිල්ල නතර කරන්න.................:angry:

    තාම තේරිලා නෑ......
    කළු-තර අශ්මි.........:rofl::rofl::rofl:

    කළුතර නෙවෙයි අයියූ කළු තාර ආස්මි....... :P:P

    මළකෙලියයි....කවුද දැම්මේ:oo:

    ඔව් සෙද්ද..මොන රොක්ස් ද...මට මල පැනලා ඉන්නේ....
    හප්පපු එකත් 'වැඩි කල් ඉන්නේ නැහැ:angry:
    නෙද්දකින් විතරක්...තවත් ඉවසන්නේ නෑ...දානවා මම ෆොටෝ එකක්...:angry:එතකොට පෙනෙයි මම කළු තර ද කියලා... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    maxboysl කුකුලට ඩෙංගු සෙට් වී පසුගිය දින 2ම හෝමාගම රෝහලේ සිට අසාධ්‍යව කොළඹ ජාතික රෝහලට මාරු කොට ඇත.......
    වාට්ටු අංකය 14.....
    හෝමගමින් ගෙනා ඩෙංගු රෝගියා කී විට බලන්නට යන උන්ට සොයාගත හැකිය......
    උගේ හරි නම ප්‍රසිද්ධයේ නොදමමි...........
     
    Status
    Not open for further replies.