EK Married Club-10

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඩොක්ටර් මධුවන්ති සමරපාල......තාත්තා ඩ්‍රාෆ්ට්ස්මන් කෙනෙක්.......
    පඹුරණ ගෙවල්.......
    මට ජීවිතේ දී හම්බ වෙච්ච හොදම, බොක්කෙම මිතුරියක්.........
    ආ ඔව් අපෙ අම්ම තාත්ත එහෙම දන්නව හොඳට
    එහා පාරෙ ඉන්නෙ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    660 වගේ එව නෑ මචන්
    මේට මේව අඩුවට හම්බෙන්නෙ බිට්කොයින් මයිනින් නිසා, ගොඩක් පවර් සේවින්ග් nvidia කාඩ් හෝ ATI high end කාඩ් තමා.

    එහෙමද

    හරි හරි අවුලක් නෑ..:D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැනපන් ලිඳේ........ ඔය ගම් ගැන අහලවත් නැතිද......? ඔක්කොම අගනගරේ අල්ලපු වටේ තියෙන ගම් තමා.........
    අහල තියෙනව යකෝ, ඇවිදල කියල නෑ :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නිට්ටබුව පෑත්තේ..... අහලා තියේද නිට්ටබුව

    මේක දෑකලා ගියපු හිනාවෙ තරමට තව ඩින්ගෙන් කාපුවත් වමනෙ යනවා

    නෑ නෑ අහලා නෑ......... අපි ඔටුවොනේ......... :P:P

    ඒ වුනාට් අදාළ එකා දැකලා නෑ වගේ මට විරුද්දව යුද්ධ ප්‍රකාශ නොකළේ තාමත්....... :rofl::rofl:
     
    නෑ නෑ අහලා නෑ......... අපි ඔටුවොනේ......... :P:P

    ඒ වුනාට් අදාළ එකා දැකලා නෑ වගේ මට විරුද්දව යුද්ධ ප්‍රකාශ නොකළේ තාමත්....... :rofl::rofl:

    නෑ ඉතින් ඔයාලා කොලබ බෝයියලානෙහ්....

    දෑකලා නෑ වගේ තාම
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ ඉතින් ඔයාලා කොලබ බෝයියලානෙහ්....

    දෑකලා නෑ වගේ තාම

    කොළඹ උනාට අපිත් පොලවේ පයගහල එදා වෙලා ගැටගහගන්න අනිත් හැමෝම වගේ දුක් විඳින එවුන් බං.........
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ නෑ අහලා නෑ......... අපි ඔටුවොනේ......... :P:P

    ඒ වුනාට් අදාළ එකා දැකලා නෑ වගේ මට විරුද්දව යුද්ධ ප්‍රකාශ නොකළේ තාමත්....... :rofl::rofl:

    හරි වෙලාව ආවම දෙන්නම් පුටේ...:dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඇයි තාත්ත එක්කම යන්න බැරිද?


    කීයක් තියෙද? පොඩි ගාණ නම් මොනවහරි අරගන්න ඉතින්

    බැහැ..මට විතරයි මගුල කිවුවේ..
    අරගන්න තමයි බැලුවේ...බැහැනේ:dull:

    නෑන්දේ මටත් ඔය පෑත්තේමයි තියෙන්නේ:rolleyes:, කබුරගල්ල

    හ්ම්ම් මටත් එහෙ තමයි පුටේ...මට යන්න වෙන්නේ නැහැ:dull:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    bread1.jpg

    කිඹුලාගේ තිරිගු පිටි
    1.gif
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සංජි මාමේ 2GB එකක් තියනවා... දෙන්න විදියක් තමා නැත්තේ.. කලින් කිව්ව නම් බඩා අතේම එවන්න තිබ්බා.. කවුරුහරි ආවොත් එවන්නම්..:yes:
     
    Last edited:
    Status
    Not open for further replies.