මම දන්නෙ 138 රෝඩ් එකේ නගර තමා![]()
පැනපන් ලිඳේ........ ඔය ගම් ගැන අහලවත් නැතිද......? ඔක්කොම අගනගරේ අල්ලපු වටේ තියෙන ගම් තමා.........
මම දන්නෙ 138 රෝඩ් එකේ නගර තමා![]()
ආ ඔව් අපෙ අම්ම තාත්ත එහෙම දන්නව හොඳටඩොක්ටර් මධුවන්ති සමරපාල......තාත්තා ඩ්රාෆ්ට්ස්මන් කෙනෙක්.......
පඹුරණ ගෙවල්.......
මට ජීවිතේ දී හම්බ වෙච්ච හොදම, බොක්කෙම මිතුරියක්.........
660 වගේ එව නෑ මචන්
මේට මේව අඩුවට හම්බෙන්නෙ බිට්කොයින් මයිනින් නිසා, ගොඩක් පවර් සේවින්ග් nvidia කාඩ් හෝ ATI high end කාඩ් තමා.

අහල තියෙනව යකෝ, ඇවිදල කියල නෑපැනපන් ලිඳේ........ ඔය ගම් ගැන අහලවත් නැතිද......? ඔක්කොම අගනගරේ අල්ලපු වටේ තියෙන ගම් තමා.........

නිට්ටබුව පෑත්තේ..... අහලා තියේද නිට්ටබුව
මේක දෑකලා ගියපු හිනාවෙ තරමට තව ඩින්ගෙන් කාපුවත් වමනෙ යනවා



අහල තියෙනව යකෝ, ඇවිදල කියල නෑ![]()
නෑ නෑ අහලා නෑ......... අපි ඔටුවොනේ.........![]()
ඒ වුනාට් අදාළ එකා දැකලා නෑ වගේ මට විරුද්දව යුද්ධ ප්රකාශ නොකළේ තාමත්.......![]()
නෑ ඉතින් ඔයාලා කොලබ බෝයියලානෙහ්....
දෑකලා නෑ වගේ තාම
නෑ නෑ අහලා නෑ......... අපි ඔටුවොනේ.........![]()
ඒ වුනාට් අදාළ එකා දැකලා නෑ වගේ මට විරුද්දව යුද්ධ ප්රකාශ නොකළේ තාමත්.......![]()

කොළඹ උනාට අපිත් පොලවේ පයගහල එදා වෙලා ගැටගහගන්න අනිත් හැමෝම වගේ දුක් විඳින එවුන් බං.........


හරි වෙලාව ආවම දෙන්නම් පුටේ...![]()
ඇයි තාත්ත එක්කම යන්න බැරිද?
කීයක් තියෙද? පොඩි ගාණ නම් මොනවහරි අරගන්න ඉතින්

නෑන්දේ මටත් ඔය පෑත්තේමයි තියෙන්නේ, කබුරගල්ල

කබුරගල්ලේ දබැහැ..මට විතරයි මගුල කිවුවේ..
අරගන්න තමයි බැලුවේ...බැහැනේ
හ්ම්ම් මටත් එහෙ තමයි පුටේ...මට යන්න වෙන්නේ නැහැ![]()
![]()
කිඹුලාගේ තිරිගු පිටි![]()

