අයියෝ සන්ජියෝඅ හරිඳුවා ජෝක්නේ කලේ...අනික ඔය හරිඳු රිලවට ටච් ෆෝන් මැජික් වුනාට මේකේ අනිත් අයට එහෙම නෑ...
![]()
ඈයි මේ කකුල කරේ තියාගෙන ඉන්න එකාව ඈදෙන් බිමට තල්ලු කරන්නේ....... 
ah, mechchara loku welath thattata usin yanne na wageekath hondai
ai ganna bari? mokadda awla kiyanna help ekak dennm

ඈයි මේ කකුල කරේ තියාගෙන ඉන්න එකාව ඈදෙන් බිමට තල්ලු කරන්නේ.......
![]()

මැක්සා බෝයියාට ඉක්මන් සුව පතමු .....

එල එල. මට නම මතක නෑ බඩා කියයි.උන්ගෙ එකට වඩා ගිගාබයිට් එක හොඳයි. ඒක ගන්නවා..
![]()

මැක්සා බෝයියාට ඉක්මන් සුව පතමු .....

අපිනම් පැතුවා ඒ වෙනුවෙන් දාපු ත්රෙඩ් එකේ......... ඔයත් එකේම සුභ පැතුවනම් නේද හොඳ.......![]()

ඔහේ මොකෝ මේ නිකම් ආස්මියාගෙන් ලකුණු දාගන්න හදන්නේ..
නැන්දේ... මූ එන පොට හොඳ නෑ...![]()

ඊයේ මට හොඳ අවස්ථාවක් මඟහැරුනා බං බඩාමාමිට නැන්දා බත් කව කව ඉන්න හැටි ෆෝටෝ එකක් ගන්න.......![]()

අපරාදෙ බන් ... ඊළඟ පාර රෙඩි වෙලා පලයන්![]()

ඔහේ මොකෝ මේ නිකම් ආස්මියාගෙන් ලකුණු දාගන්න හදන්නේ..
නැන්දේ... මූ එන පොට හොඳ නෑ...![]()
වැඩේමයි මට......
නැන්දා නෑ..... 
ඔහේ මොකෝ මේ නිකම් ආස්මියාගෙන් ලකුණු දාගන්න හදන්නේ..
නැන්දේ... මූ එන පොට හොඳ නෑ...![]()