EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown:මොකෝ ආහ්?එකම දේ 2පාර 2පාර දාන්නේ?බිමම බලාගෙන ගිහින් ලයිට් කණුවක ඔලුව හැප්පුනද?:oo:
    නෙදකින් මේකි ඒක දැකලනේ, දුවගෙන ආවේ මකන්න.:baffled::baffled:
    උදේ කරන්ට් නැතිව මැශිම ඔෆ් වුනා හලෝ, මම හිතුවේ පෝස්ට් එක වැටුනේ නෑ කියල. දැන් ලොග්වුන ගමන් තිබුන තැන ආයෙත් සබ්මිට් රිප්ලයි එබුවා. එතකොට ඩබොල් ඩබොල් වෙලා සුදූ.....:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    :Pමට හොරෙන් මේකේ මැස්සෙක්ටවත් ඉගිලෙන්න බෑ...:nerd::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ........ එහෙම කියනවද? එච්චර කථා කරන්න පුළුවන් ද ඔය වයසට...?:rofl::rofl:

    හම්මෝ....... අපේ එක කියන එව්වා වෙලාවකට අපිටත් හිතාගන්න බෑ කොහොමද මෙතරම් එව්වා කියන්නේ කොහොමද දන්නේ මෙව්වා කියලා...........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෙද්දකින් විතරක්...තවත් ඉවසන්නේ නෑ...දානවා මම ෆොටෝ එකක්...:angry:එතකොට පෙනෙයි මම කළු තර ද කියලා... :P

    අනේ අනේ එපා එපා....... අපිට මේ සුපුරුදු විදියට ඉර නැගෙනහිරින් පායන එක වෙනස් කරගන්න ඕනේ නෑ..........
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    maxboysl කුකුලට ඩෙංගු සෙට් වී පසුගිය දින 2ම හෝමාගම රෝහලේ සිට අසාධ්‍යව කොළඹ ජාතික රෝහලට මාරු කොට ඇත.......
    වාට්ටු අංකය 14.....
    හෝමගමින් ගෙනා ඩෙංගු රෝගියා කී විට බලන්නට යන උන්ට සොයාගත හැකිය......
    උගේ හරි නම ප්‍රසිද්ධයේ නොදමමි...........

    කොළඹ යැව්ව එක හොඳයි. :yes:මාව්ත් හැපුන ගමන් අරන් ගියේ හෝමගමට. එහෙන් බලල මොකුත් කරන්න බෑ කිව්ව. :dull:
     
    Good morning deshan...:D

    :yes::yes:

    ගුම් මෝනිං......... (අපේ දෝනියන්දෑගෙන් උපුටා ගැනීමකි.......)

    :yes::yes:

    ගුඩ් මෝර්නින් ශෂී අයියේ:baffled:

    :baffled::baffled:ඔක්කාරෙට එනවා:baffled::baffled:

    මළකෙලියයි....කවුද දැම්මේ:oo:

    ඔව් සෙද්ද..මොන රොක්ස් ද...මට මල පැනලා ඉන්නේ....
    හප්පපු එකත් 'වැඩි කල් ඉන්නේ නැහැ:angry:
    :oo::oo::oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    maxboysl කුකුලට ඩෙංගු සෙට් වී පසුගිය දින 2ම හෝමාගම රෝහලේ සිට අසාධ්‍යව කොළඹ ජාතික රෝහලට මාරු කොට ඇත.......
    වාට්ටු අංකය 14.....
    හෝමගමින් ගෙනා ඩෙංගු රෝගියා කී විට බලන්නට යන උන්ට සොයාගත හැකිය......
    උගේ හරි නම ප්‍රසිද්ධයේ නොදමමි...........

    විටින් විට තත්වය අප හටද දැනුම් දෙන්නේනම් යහපති.......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හම්මෝ....... අපේ එක කියන එව්වා වෙලාවකට අපිටත් හිතාගන්න බෑ කොහොමද මෙතරම් එව්වා කියන්නේ කොහොමද දන්නේ මෙව්වා කියලා...........

    :yes:දැන් ඉන්න චූටි පැටව් හැමෝම වගේ එහෙමයි...:love:මම හිතන්නේ දැන් ලමයින්ගේ මොලේ වැඩි...ඕනෙම දෙයක් හොඳට තේරෙනවා...මොබයිල් ෆෝන් එකක් දෙන්නකෝ බලන්න...විනාඩියෙන් ඔක්කොම ටික අල්ලගෙන ගේම්ස් හොයාගෙන ප්ලේ කරයි...:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොළඹ යැව්ව එක හොඳයි. :yes:මාව්ත් හැපුන ගමන් අරන් ගියේ හෝමගමට. එහෙන් බලල මොකුත් කරන්න බෑ කිව්ව. :dull:

    :frown:ආහ් මේ ඉන්නේ...මට ටැග් දම්ම රිලවා:yes:...හිටු මම සීනිගම ගිහින් ගහනව පොල් GB50 මොකක් හරි කරලා පැයෙන් ඉවර කරලා දෙන්න කියලා...:angry::growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හැබෑට කෝ අපේ අසා මල් හාමි...අද දැක්කෙම නෑ...
    මොකෝ දැන් තරි අයියා මේ පැත්තේ එන්නේ නැත්තේ?පාලුයි එයා නැතුව...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    mun mawa allaganna hadanne mama newei oyawa rape kare geeth

    ඔයා නෙමේ කියලා දන්නවා හලෝ..මේ මට කින්ග් අයියත් I lov u කියලා රේප් දීලා..අනේ වාසනාවන්

    :oo: කිං අයියා එන පොට හොද නෑ....... :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes:දැන් ඉන්න චූටි පැටව් හැමෝම වගේ එහෙමයි...:love:මම හිතන්නේ දැන් ලමයින්ගේ මොලේ වැඩි...ඕනෙම දෙයක් හොඳට තේරෙනවා...මොබයිල් ෆෝන් එකක් දෙන්නකෝ බලන්න...විනාඩියෙන් ඔක්කොම ටික අල්ලගෙන ගේම්ස් හොයාගෙන ප්ලේ කරයි...:D

    වැඩක් නෑ කියලා........ අපේ එක දන්නේ ටච් ෆෝන්ස් පාවිච්චි කරන්න විතරයි....... ඕන දෙයක් හොඳට තේරෙනවා වගේම පටස් ගාලා එක අල්ලගන්නත් ආයේ එක කරන්නත් හපන්නු........
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown:ආහ් මේ ඉන්නේ...මට ටැග් දම්ම රිලවා:yes:...හිටු මම සීනිගම ගිහින් ගහනව පොල් GB50 මොකක් හරි කරලා පැයෙන් ඉවර කරලා දෙන්න කියලා...:angry::growl:

    මට එක ටැගක්වත් නෑ...:rofl::rofl:

    fat-people-fail-2.jpg
     
    Status
    Not open for further replies.