සංවේදනා මහදේ දරා
මං ඉන්නෙ මුලු රෑම නොනිදා නිදා
පෙම් චේතනා ඇවිලී ගියා
දුක් ගින්න මට දීල ඔබ ගිය නිසා
පවනේ පවා මුසුවී ගියා
මං ගැයුව දුක් ගායනා![]()




බිතු සිතුවම් රූ මෙන් පැවතී
හිත මිතුරන් විරසක නොවෙතී
එක මලකට පෙම් බැන්ද පවින්...![]()

හොදින් මචන් තාම ඇස් පේනව හොදින්
හායි හායි..
හොදින් ඉන්නවා මචෝ..
උබට කෝමද?![]()

හැකාගෙ ඩොන්ගලේට කෙලවිලාද කොහෙද කියලා ආරන්චි මූ නැහැ

අදත් නාන්න ඇති එහෙනංයාළුවා ට ක්ලාස් ද මොකක්ද කියලා ආරන්චි ඌත් නැහැ

හැකාගෙ ඩොන්ගලේට කෙලවිලාද කොහෙද කියලා ආරන්චි මූ නැහැ


හොදින් මචන් තාම ඇස් පේනව හොදින්![]()
![]()

හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමින අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසගනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අඳුරු වෙයි සැනින්..![]()

අම්මපා කියපන්...අටපට්ටමට දාන්න වටින වැඩක් නොවැ ඕක..ඔය වයසට ඔච්චර හොදට ඇස් පේනවා කියන එක සිරාම සිද්දියක්.![]()


මන් හින්දා නින්ද නැතිලු රෑට සීතලේ..
සිහි වෙනකොට කදුලු පිරෙනවාලු නෙත් විලේ...
සොයා එන්න හිතුනට ඊටත් ඉඩක් නැතේ..![]()

ඔයා හින්දා මං වින්දා දුක් ගංගා,
එදා හංගා පෙම් බැන්දා ඔබ හට මා,
ආදරේ කරලා දෑසම රිදවා,
දමා ගිහින් මගෙන් වෙන්වෙලා..![]()
