◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    සංවේදනා මහදේ දරා
    මං ඉන්නෙ මුලු රෑම නොනිදා නිදා
    පෙම් චේතනා ඇවිලී ගියා
    දුක් ගින්න මට දීල ඔබ ගිය නිසා
    පවනේ පවා මුසුවී ගියා
    මං ගැයුව දුක් ගායනා
    :dull:

    බිතු සිතුවම් රූ මෙන් පැවතී
    හිත මිතුරන් විරසක නොවෙතී
    එක මලකට පෙම් බැන්ද පවින්...:rolleyes:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    බිතු සිතුවම් රූ මෙන් පැවතී
    හිත මිතුරන් විරසක නොවෙතී
    එක මලකට පෙම් බැන්ද පවින්...:rolleyes:

    හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
    අද නොපැමින අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්
    දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසගනක් වෙසින්
    වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අඳුරු වෙයි සැනින්..
    :rolleyes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    හොදින් මචන් තාම ඇස් පේනව හොදින්:dull: :rofl:

    අම්මපා කියපන්...අටපට්ටමට දාන්න වටින වැඩක් නොවැ ඕක..ඔය වයසට ඔච්චර හොදට ඇස් පේනවා කියන එක සිරාම සිද්දියක්.:P
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
    අද නොපැමින අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්
    දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසගනක් වෙසින්
    වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අඳුරු වෙයි සැනින්..
    :rolleyes:

    මන් හින්දා නින්ද නැතිලු රෑට සීතලේ..
    සිහි වෙනකොට කදුලු පිරෙනවාලු නෙත් විලේ...
    සොයා එන්න හිතුනට ඊටත් ඉඩක් නැතේ..:(
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මන් හින්දා නින්ද නැතිලු රෑට සීතලේ..
    සිහි වෙනකොට කදුලු පිරෙනවාලු නෙත් විලේ...
    සොයා එන්න හිතුනට ඊටත් ඉඩක් නැතේ..:(

    ඔයා හින්දා මං වින්දා දුක් ගංගා,
    එදා හංගා පෙම් බැන්දා ඔබ හට මා,
    ආදරේ කරලා දෑසම රිදවා,
    දමා ගිහින් මගෙන් වෙන්වෙලා.. :baffled:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔයා හින්දා මං වින්දා දුක් ගංගා,
    එදා හංගා පෙම් බැන්දා ඔබ හට මා,
    ආදරේ කරලා දෑසම රිදවා,
    දමා ගිහින් මගෙන් වෙන්වෙලා.. :baffled:

    කවුරුන්ද කවුලුව වැහුවේ මට දුන්නු ආදරේ
    මම කෝම තනි මග යන්නේ මේ නුහුරු මාවතේ.:(