
අනෙ නෑනෙ බන්මෙච්චර කල් ඉඳල තෝ දන්නෙත් නැද්ද පූවො ?
ඩොකෙක් නොවෙමි

මම කරන්නෙ php development තමයි. Magento eCommerce එක ලියල තියෙන්නෙ php, zend framework![]()


හ්ම්ම් හ්ම්ම් එහෙමද? මන් මේ ගැන නම් දන්නේ නැහැ..මන් zend ගැන...
cake php,අනික මතක නැහැ....
බුට්ස් ට්රැප් කළා HTML වලට මට දැන් ඕවා මතක නැහැනේ![]()
බස්සා අයියා![]()

බස්ස ගහෙන් බැස්ස වගේ![]()

cake php ..අහ් චොක්ලට් කේක්ද ?


ත්රෙඩ් එක කාල ඉවරනම් වතුර ටිකක් බීල නිදාගන්න
හම්මෝ දැක්ක කල්![]()

codeigniter?හ්ම්ම් හ්ම්ම් එහෙමද? මන් මේ ගැන නම් දන්නේ නැහැ..මන් zend ගැන...
cake php,අනික මතක නැහැ....
බුට්ස් ට්රැප් කළා HTML වලට මට දැන් ඕවා මතක නැහැනේ![]()

එකනේ බන් ?කොහොමද සැප සනීප ?![]()

male nurse ?


ත්රෙඩ් එක කාල ඉවරනම් වතුර ටිකක් බීල නිදාගන්න![]()

