EK Married Club-10

Status
Not open for further replies.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    අගහරු ලෝකෙට මන් ගියා මගේ මාමේ
    මන් ගියා මගේ නැන්දේ
    මන් ගියා මගේ නෑනේ
    ගින්දර වාගේ ලක්ශන ලෝකේ
    බඩගිනි වෙන්නේ නෑ මෙහෙ වාගේ...:dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම කරන්නෙ php development තමයි. Magento eCommerce එක ලියල තියෙන්නෙ php, zend framework :D

    හ්ම්ම් හ්ම්ම් එහෙමද? මන් මේ ගැන නම් දන්නේ නැහැ..මන් zend ගැන...
    cake php,අනික මතක නැහැ....
    බුට්ස් ට්‍රැප් කළා HTML වලට මට දැන් ඕවා මතක නැහැනේ:dull::dull:
     

    kingdewi

    Well-known member
  • හ්ම්ම් හ්ම්ම් එහෙමද? මන් මේ ගැන නම් දන්නේ නැහැ..මන් zend ගැන...
    cake php,අනික මතක නැහැ....
    බුට්ස් ට්‍රැප් කළා HTML වලට මට දැන් ඕවා මතක නැහැනේ:dull::dull:

    cake php ..අහ් චොක්ලට් කේක්ද ?
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හ්ම්ම් හ්ම්ම් එහෙමද? මන් මේ ගැන නම් දන්නේ නැහැ..මන් zend ගැන...
    cake php,අනික මතක නැහැ....
    බුට්ස් ට්‍රැප් කළා HTML වලට මට දැන් ඕවා මතක නැහැනේ:dull::dull:
    codeigniter?
    zend අමාරුයි, ගන්නෙ මජෙන්ටො වගේ බර සාර ඒව ලියන්න තමා
    මමත් එහෙම පට්ටෙට දන්නෙ නෑ.
    අපි දෙන්න සෙට් වෙලා ගහමුද සයිට් එකක් චා :P
     
    Status
    Not open for further replies.