ඔය දෙන්න එකතු වෙලා අපේ හොස්පිටල් එකට සයිට් එකක් හදල දෙන්නකෝ![]()
ඇයි ලෙඩ්ඩු වෙබ්සයිට් එකෙන්ද බේත් ගන්නෙ දැන්ඔය දෙන්න එකතු වෙලා අපේ හොස්පිටල් එකට සයිට් එකක් හදල දෙන්නකෝ![]()
ඇයි ලෙඩ්ඩු වෙබ්සයිට් එකෙන්ද බේත් ගන්නෙ දැන්ඔය දෙන්න එකතු වෙලා අපේ හොස්පිටල් එකට සයිට් එකක් හදල දෙන්නකෝ![]()
ඔයාට පුළුවන්ද මාශල් ආට්?
සයිට් ඉතින් හදමු කොහොමත් හැමදාම මම කරන්නෙ ඒකනෙ, මේ දැනුත්![]()

ඇයි ලෙඩ්ඩු වෙබ්සයිට් එකෙන්ද බේත් ගන්නෙ දැන්

වෙබ් හරියන්නේ නැහැ .බ්ලොග් එකක් හදන්නයි බැලුවේ .කෝ වෙලාවක් නැහැ නේ .මේ පුවා මොකද හිතෙන්නේ කින්ග් අයියගේ ඉල්ලීමට?
ඔව් මට පුළුවන් ටිකක්
මේ අයියට සයිට් ඒක හදලා දෙමුද?![]()

ඒක තමා මාත් කල්පනා කරේ, හදන්න පුළුවන් හදල දෙමු පිං අතේ වැඩේ නෙමේ පුවා මොකද හිතෙන්නේ කින්ග් අයියගේ ඉල්ලීමට?
ඔව් මට පුළුවන් ටිකක්
මේ අයියට සයිට් ඒක හදලා දෙමුද?![]()

wordpress වලින් ලස්සනට හදන්න පුළුවන්. විස්තර එව්වොත් හෙමුන් සැරේ හදල දෙන්නම්වෙබ් හරියන්නේ නැහැ .බ්ලොග් එකක් හදන්නයි බැලුවේ .කෝ වෙලාවක් නැහැ නේ .
මම නිකමට කිවුවේ .ඕවට වෙලාව නාස්ති කරගන්නේපා![]()
wordpress වලින් ලස්සනට හදන්න පුළුවන්. විස්තර එව්වොත් හෙමුන් සැරේ හදල දෙන්නම්
විස්තර එවපන් මොකද්ද කෙරෙන්න ඕනෙ කියල මට හරි චාමලීට හරිඑල උඹ ට ෆ්රී වෙලාවක කරමු
ස්තුතියි
විස්තර එවපන් මොකද්ද කෙරෙන්න ඕනෙ කියල මට හරි චාමලීට හරි
දෙඤ්ඤාංhttp://www.ghampara.gov.lk/
ඔන්න බලහන්කො ඕක // ඔයවගේ වැඩ මහා ගොඩක් ඕනේ නැහැ .සරලව තියෙන විස්තර ටික දාගත්තොත් ඇති


minisaaa suwadaiy mala seee nuwanin eliyai hiru seee
paraweeee watenaaaa ea hiru mala me deraneeee...![]()

මිනිසා සුවඳයි මළ සේ ..ඊක්![]()

katha hitha 





ඇයි ලෙඩ්ඩු වෙබ්සයිට් එකෙන්ද බේත් ගන්නෙ දැන්


ඒකට වඩා කොච්චර ප්‍රයෝජනවත් දේ තියෙනවද බන් .
clinic ගැන ..දෙන සර්විසස් ගැන විස්තර ..හෆොයි උඹ![]()


වෙබ් හරියන්නේ නැහැ .බ්ලොග් එකක් හදන්නයි බැලුවේ .කෝ වෙලාවක් නැහැ නේ .
මම නිකමට කිවුවේ .ඕවට වෙලාව නාස්ති කරගන්නේපා![]()
ඒක තමා මාත් කල්පනා කරේ, හදන්න පුළුවන් හදල දෙමු පිං අතේ වැඩේ නෙ![]()

විස්තර එවපන් මොකද්ද කෙරෙන්න ඕනෙ කියල මට හරි චාමලීට හරි



නැහැ නැහැ නාස්තියක් නැහැ...කරමු වැඩේ
ඔව් හදමු..ගීත බාගයයි මන් බාගයයි..පින් ඔක්කොම මටයි
![]()

බාගෙ කිව්වට මට හොඳටම ශුවර් වැඩෙන් 90% කරන්න වෙන්නෙ මට තමා
නැහැ නැහැ නාස්තියක් නැහැ...කරමු වැඩේ
ඔව් හදමු..ගීත බාගයයි මන් බාගයයි..පින් ඔක්කොම මටයි
![]()
