EK Married Club-10

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
geethq;17314399[COLOR="Red" said:
]ඔබේම වී මා මගේ වී ඔබ අපේම වී අප ඉපදේවා :nerd: [/COLOR]

මතක් වෙන්න එක්ක කරමු එහෙනම්

එහෙම වෙන්න නම් බැහැ..මගේ අම්මෝ
ඔව් මතක් වෙන්නත් එක්ක කරමු..මට කරන්න ඕන ඒවා දෙන්න..ෆ්‍රී කවද්ද?
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එහෙම වෙන්න නම් බැහැ..මගේ අම්මෝ
    ඔව් මතක් වෙන්නත් එක්ක කරමු..මට කරන්න ඕන ඒවා දෙන්න..ෆ්‍රී කවද්ද?
    හෙට මගුල් නෙ ඔක්කොටම අනිද්ද වගේ අපි චැටක් දාමුකො :D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    php .html,javascript, jeason,xml,ajax...bla bla
    dan mathakath naha habayi:dull:
    ඉතින් බොල php තමා wordpress එකත්.
    ඒක ලෝකෙ ප්‍රසිද්දම content management system (CMS) එක.

    දැං ඉතින් අඬන්න එපා බැන්න කියල :P
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    10 ක් අරන් ගියානේ බන් :yes:

    11.gif
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඒක එහෙම නෙමේ..මල කෝලන් පාරේ ඇවිදිනවා:rofl::rofl:

    නැහැ නැහැ වලි නැහැ අෆ්ෆා..මන් අහිංසක ළමයෙක්
    මම කැම්පස් එකෙ ඉන්නකොට බනිනව development ගෲප් එකේ ඉන්න කෙල්ලොන්ට එහෙම විකාර කරන්න ගත්තම :rofl:
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඉතින් බොල php තමා wordpress එකත්.
    ඒක ලෝකෙ ප්‍රසිද්දම content management system (CMS) එක.

    දැං ඉතින් අඬන්න එපා බැන්න කියල :P

    hmm කරලා නැහැනේ...මන් අදම බලන්නම්.....
    ඔව් බැන්නා..මන් මේ අඩන ගමන් බලන්නේ:(:(
     
    Status
    Not open for further replies.