EK Married Club-10

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
අම්මටසිරි තව dev කෙනෙක් :P කතා කරන්නම් එහෙනම් :cool:

:D:D
thread eka bump wenawa hitu kiyala :D

:rofl::rofl: හෙට අමතයි ජාතිය
දවල් වරුවේ හිටියද මන්දා...මතක නෑ...:no::no:
හිටියා මිනි අයියා
අපි දෙන්නා
එක් වීලා
සහයෝගෙන් වැඩේ දෙන්නෙ,,,, :rofl:

ඔව් ඔව් ඔයයි බස්සයි නෙහ්...එලස්:love::D
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බින්දු;17314604 said:
    :rolleyes::rolleyes: birthday party 1 නැගලා ගියාද??
    හෝ ගාල 10 විතර ආව
    කට්ටිය මදි වෙලා අහල පහල ගෙවල් වලිනුත් ගෙන්නුව
    ඉතුරු උන කෑම ෆ්‍රිජ් එකේ දාන් දවස් ගානක් කෑව
    අය්යි සල්ලි
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උඹටත් ඒකනේ ඕනේ...:rofl::rofl: බස්සා වැඩේ කරයි..හැබැයි මුව දවල්ට අල්ලන්න අමාරුයි..:P:P
    සම්පත් උපරිමව ප්‍රයෝජනයට ගමුකො බලන්න :P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    යනවා බං..
    පුරුදු වෙලා මට මහ රෑ වෙනකං නින්ද යන්නේ නෑ බං දැන්...:dull:
    නිදා ගනින්..අපි නම් දවල් වෙනකන් නිදියනවනේ..:D ඒක නිසා අවුලක් නෑ...:yes:නැත්තම් උඹටත් අර බඩියට වගේ වෙයි....:baffled::angry:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    හෝ ගාල 10 විතර ආව
    කට්ටිය මදි වෙලා අහල පහල ගෙවල් වලිනුත් ගෙන්නුව
    ඉතුරු උන කෑම ෆ්‍රිජ් එකේ දාන් දවස් ගානක් කෑව
    අය්යි සල්ලි

    :baffled::baffled::baffled: මම දැක්කා තෝ ගෝතයෝ 2-3ක් එක්ක ඒ2 පාර අහල පහල ඉන්නවා :oo::oo::oo:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හෝ ගාල 10 විතර ආව
    කට්ටිය මදි වෙලා අහල පහල ගෙවල් වලිනුත් ගෙන්නුව
    ඉතුරු උන කෑම ෆ්‍රිජ් එකේ දාන් දවස් ගානක් කෑව
    අය්යි සල්ලි
    ඒ මොකක්ද ඒ පාර්ටි එක....:rolleyes::rolleyes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බින්දු;17314621 said:
    :baffled::baffled::baffled: මම දැක්කා තෝ ගෝතයෝ 2-3ක් එක්ක ඒ2 පාර අහල පහල ඉන්නවා :oo::oo::oo:
    ඔය උඹ කියන්නෙ මල්ලි ගැන
     

    thanujaka

    Well-known member
  • නිදා ගනින්..අපි නම් දවල් වෙනකන් නිදියනවනේ..:D ඒක නිසා අවුලක් නෑ...:yes:නැත්තම් උඹටත් අර බඩියට වගේ වෙයි....:baffled::angry:

    මම උදේට නැගිටින්නේ 7.30 බං ඒ හින්ද අවුලක් නෑ..:D
    බඩිය පැය දෙක තුනනේ බං නිදියන්නේ එකයි ඌට කෙලවුනේ...:dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කපුටු මලී තමා ආකියා...ඔන්න අහගත්තා නම් වැඩේ....:rofl::rofl:

    කවුරු.....? ගුටි:dull:
    දැං නං යනව ටටා... ;)

    සටා...

    උඹටත් ඒකනේ ඕනේ...:rofl::rofl: බස්සා වැඩේ කරයි..හැබැයි මුව දවල්ට අල්ලන්න අමාරුයි..:P:P

    හ්ම්ම්ම්....
    ඌ සපෝට්, ඔයයි මමයි :angry::angry:

    ඒක නිකන් ෆිල්ම් එකක් වගේ..ඔයයි මමයි දැන් පෙන්නනවා.....:rofl::rofl:

    සම්පත් උපරිමව ප්‍රයෝජනයට ගමුකො බලන්න :P
    :yes::yes:

    නිදා ගනින්..අපි නම් දවල් වෙනකන් නිදියනවනේ..:D ඒක නිසා අවුලක් නෑ...:yes:නැත්තම් උඹටත් අර බඩියට වගේ වෙයි....:baffled::angry:

    :rolleyes::rolleyes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    සිනි කුරාත් ඇවිත්:baffled:

    අපි ඉස්සර ඉඳලම අංකල්ලට කොචොක් කරලා යන්න මේකට එනවා :P:P

    ඔය උඹ කියන්නෙ මල්ලි ගැන

    වෙන්න ඇති බන්. :confused::confused: මට උඹව එච්චරම ක්ලික් නෑ. මම වෙඩිමකට ගියා ඒ පැත්තෙන් :yes::yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම උදේට නැගිටින්නේ 7.30 බං ඒ හින්ද අවුලක් නෑ..:D
    බඩිය පැය දෙක තුනනේ බං නිදියන්නේ එකයි ඌට කෙලවුනේ...:dull:
    අහ්..එහෙනම් අවුලක් නෑ..මමත් ඇහැරෙන්නේ 8.30 වගේ...උසාවිය ගෙවල් ලඟද....:rolleyes::rolleyes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    යකෝ පාටි වලටත් පොල්ල තියන උන් ඉන්නවද බං......:rofl::rofl:
    මහ කරුම යාළුවො මට ඉන්නෙ, උන් ඔක්කොම අරෙහෙ මෙහෙ වැඩ ඒකයි අව්ල
     

    thanujaka

    Well-known member
  • අහ්..එහෙනම් අවුලක් නෑ..මමත් ඇහැරෙන්නේ 8.30 වගේ...උසාවිය ගෙවල් ලඟද....:rolleyes::rolleyes:

    ඔවු බං මට විනාඩි 20 දුර ඒ හින්ද අවුලක් නෑ..
    උබ 8.30 වෙනකන් නිදියනවද බන්..
    ඊරිසියයි යකෝ..:dull:
     
    Status
    Not open for further replies.