මචන්ලා.. ලංකාවට වාහන පාර්ට්ස් (Used) ගෙන්වන්න පුලුවන් කොහොමද?
ඒ කියන්නෙ බිස්නස් එකක් කරන්න..
* මේකට අපි වෙනම ලියාපදිංචි වෙන්න ඕනිද?
* අපේ පුද්ගලික නමකට ගෙන්නගන්න පුලුවන්ද?
* මේවට ටැක්ස් ගහන්නෙ කොහොමද?
* වාහන පාර්ට්ස් වලට ගහන ටැක්ස් අපි ගෙන්වන රට අනුව වෙනස් වෙනවද?
* අපිට වාහනවල භාග ගේන්න පුලුවන්ද?
මේ ගැන විස්තර දන්න කවුරුහරි ඉන්නවද?? කෝල් කරල අහන්න බැලුවා ආගමන විගමන එකෙන්්
උන්ගෙ නම්බර් එන්ගේජ් හැමවෙලාවෙම



කවුරුවත්ම නැද්ද????