ඌ හොට බරියෙක් නෙවෙයි නේහ්....
හොඩබරියෙක් නේහ්.....
බැන්දයින් පස්සේ තව තව ඒව බරි වෙයි...ඕයේ!!!!![]()
හික් හික්



ඌ හොට බරියෙක් නෙවෙයි නේහ්....
හොඩබරියෙක් නේහ්.....
බැන්දයින් පස්සේ තව තව ඒව බරි වෙයි...ඕයේ!!!!![]()



මාරු ඩබල ..චූටි නංගියි සුදු අයියයි ,,හිකෙන් පුනා මේවට![]()


සාකච්චා නොකර මුකුත් කොරන්ට හැකිය ?

අනා සුදු අයියා.....
(ඔව් දැන් දුවන් ඇවිත් මේක කොට් කරයි)
සුදු කොහෙද යෝදියේ මම......
ඕන් ඔයා නම් සුදුයි.......
මුන් මේවා කියවන්න කියලා SMS එවයිද දන්නේ නෑ අරයට.....
යුරෝ මෙන්න එකෙක් ඇවිත්.....
හොටබරියෙක්...![]()
ඕකා වෙනදට මේ පැත්තේ දවාලකට එන්නේ නෑ.... දැන් නිතර එනවා..... 
මූ නම් විදින්නේ ලිබර්ටි එකේ නෙහ්කොහෙද විදින්නේ මෙයා.....
![]()

කාගන්නා අතර එක ම ත්රෙඩේ ඉන්න සිංහයො කොටි
කෙළ හලනව තළු මරනව අල්ලපු ත්රෙඩ් වල හොට බරි-කේන්තියට කියන විරිදු-පවන-නන්දා මාලනී-
උ.වේ.ස. ද මන්දා......!! 
චූටි කොහෙද මචන් බෙල්ල ගාවින්ද......![]()
ඒවා උඹට වැඩක් නෑ..... උඹ බිම බලාගෙන පලයන්...... 
ඌ හොට බරියෙක් නෙවෙයි නේහ්....
හොඩබරියෙක් නේහ්.....
බැන්දයින් පස්සේ තව තව ඒව බරි වෙයි...ඕයේ!!!!![]()


මේ ළගදිත් ගලවල තිබ්බ දත් පණහක් විතර.......
හෆොයි ඔව්..... තව දතක් ගලවන්න හදනවා..... ශේප් වෙලා ඉන්නේ මතක නෑ වගේ මම..... 
සුදු කොහෙද යෝදියේ මම......
ඕන් ඔයා නම් සුදුයි.......
![]()
![]()
මුන් මේවා කියවන්න කියලා SMS එවයිද දන්නේ නෑ අරයට.....
![]()



ඔයා මොකද අපට හිනා වෙන්නේ..ඉතින් මන් චුටියි නෙහ්....
ඔවු ඔවු අලියෙකුට වඩා නම් පොඩි
බැහැනේ..මට ඉස්සර ඉගනගත්ත ගොඩක් ඒවා මතක් කරගන්න වෙනවා.....![]()
සුදු කොහෙද යෝදියේ මම......
ඕන් ඔයා නම් සුදුයි.......
![]()
![]()
මුන් මේවා කියවන්න කියලා SMS එවයිද දන්නේ නෑ අරයට.....
![]()

Ane pala...mama digatama dawal innawa..office eke inna gaman..wenadata nam sanjee & deshan innawa...umbalane dawaltath enne dan...ඕකා වෙනදට මේ පැත්තේ දවාලකට එන්නේ නෑ.... දැන් නිතර එනවා.....
![]()


බයවෙලා.....
එහෙම වැඩ කරනවද???
බුදු අම්මේ ...ඔන්න මන් ඔක්කොම කිවුවේ විහිලුවට...අම්මෝ යුරෝ අයියගේ අක්කා මේ ත්රෙඩ් ඒක කියවනවා නම් මෙන්න වැන්දා....:sorry:
මේ ඔක්කොම ෆට්ටම ජෝක් එකක් ඔන්න

Phone eka neh..amathaka wela aththe...fb eke monawa hari daala mathak karanna oone...හෆොයි ඔව්..... තව දතක් ගලවන්න හදනවා..... ශේප් වෙලා ඉන්නේ මතක නෑ වගේ මම.....
![]()

