EK Married Club-10

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මාරු ඩබල ..චූටි නංගියි සුදු අයියයි ,,හිකෙන් පුනා මේවට :P:P

ඔයා මොකද අපට හිනා වෙන්නේ..ඉතින් මන් චුටියි නෙහ්....:rofl::D

සාකච්චා නොකර මුකුත් කොරන්ට හැකිය ?

බැහැනේ..මට ඉස්සර ඉගනගත්ත ගොඩක් ඒවා මතක් කරගන්න වෙනවා.....:rolleyes:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනා සුදු අයියා.....:D:D
    (ඔව් දැන් දුවන් ඇවිත් මේක කොට් කරයි)

    :P සුදු කොහෙද යෝදියේ මම...... :rofl: ඕන් ඔයා නම් සුදුයි....... ;) :love:

    :frown: මුන් මේවා කියවන්න කියලා SMS එවයිද දන්නේ නෑ අරයට..... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කාගන්නා අතර එක ම ත්‍රෙඩේ ඉන්න සිංහයො කොටි
    කෙළ හලනව තළු මරනව අල්ලපු ත්‍රෙඩ් වල හොට බරි
    -කේන්තියට කියන විරිදු-පවන-නන්දා මාලනී-

    :rofl: උ.වේ.ස. ද මන්දා......!! :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඌ හොට බරියෙක් නෙවෙයි නේහ්....
    හොඩබරියෙක් නේහ්.....

    බැන්දයින් පස්සේ තව තව ඒව බරි වෙයි...ඕයේ!!!!:rofl:
    :baffled:;)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :P සුදු කොහෙද යෝදියේ මම...... :rofl: ඕන් ඔයා නම් සුදුයි....... ;) :love:

    :frown: මුන් මේවා කියවන්න කියලා SMS එවයිද දන්නේ නෑ අරයට..... :angry:
    :shocked::shocked:
    එහෙම වැඩ කරනවද???

    බුදු අම්මේ ...ඔන්න මන් ඔක්කොම කිවුවේ විහිලුවට...අම්මෝ යුරෝ අයියගේ අක්කා මේ ත්‍රෙඩ් ඒක කියවනවා නම් මෙන්න වැන්දා....::-)sorry::sorry:
    මේ ඔක්කොම ෆට්ටම ජෝක් එකක් ඔන්න
     
    kingdewi

    Well-known member
  • ඔයා මොකද අපට හිනා වෙන්නේ..ඉතින් මන් චුටියි නෙහ්....:rofl::D

    ඔවු ඔවු අලියෙකුට වඩා නම් පොඩි :yes:

    බැහැනේ..මට ඉස්සර ඉගනගත්ත ගොඩක් ඒවා මතක් කරගන්න වෙනවා.....:rolleyes:

    ආ ඔවුනේ චොකලට් කේක් ගැන හෙම

    :P සුදු කොහෙද යෝදියේ මම...... :rofl: ඕන් ඔයා නම් සුදුයි....... ;) :love:

    :frown: මුන් මේවා කියවන්න කියලා SMS එවයිද දන්නේ නෑ අරයට..... :angry:

    SMS මොටද මල්ලි කෝල් එකක්ම දෙන්නන් කෝ :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :yes: ඕකා වෙනදට මේ පැත්තේ දවාලකට එන්නේ නෑ.... දැන් නිතර එනවා..... :P
    Ane pala...mama digatama dawal innawa..office eke inna gaman..wenadata nam sanjee & deshan innawa...umbalane dawaltath enne dan...:rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked::shocked:
    එහෙම වැඩ කරනවද???

    බුදු අම්මේ ...ඔන්න මන් ඔක්කොම කිවුවේ විහිලුවට...අම්මෝ යුරෝ අයියගේ අක්කා මේ ත්‍රෙඩ් ඒක කියවනවා නම් මෙන්න වැන්දා....::-)sorry::sorry:
    මේ ඔක්කොම ෆට්ටම ජෝක් එකක් ඔන්න
    බයවෙලා.....:lol:
     
    Status
    Not open for further replies.