Ane pala..eeka thama pahugiya dawas tike meeka kaawe...digatama hitiya nisa wenna athi....![]()
දවස් දෙකක් මිස් උනා..... මට වැඩ වලට හිර වෙලා.... ඒත් අතරින් පතර ත්රෙඩ් එක කෑවා.....
Dennam jambu....![]()
ඔය ඉතින් ඉල්ලන් කන්න හදන්නේ හරිය...... 

උණ අරං තියෙන්නේ මට පේන්නේ වෙන සීන් එකක් නිසා.......![]()
ඔව් නෙහ් ගෙදර මනුස්සයටවත් ඔහොම ලව් එකේ කතාකරන්නේ නැතිව ඇති......![]()

Kawda danne...මොකක්??? ඒ හරිදු ගේ නෙහ්??? මගේ මොන 50 ද? පිස්සුද![]()

Galaxy Core 4G eka maru...40k wage wenne....දවස් දෙකක් මිස් උනා..... මට වැඩ වලට හිර වෙලා.... ඒත් අතරින් පතර ත්රෙඩ් එක කෑවා.....
![]()
ඔය ඉතින් ඉල්ලන් කන්න හදන්නේ හරිය......
![]()

ඔබතුමා මෙහි සම්ප්රාප්ත වීම අතිශය ප්රීතියට කාරණයකි.....

මොකෝ වස්තුවේ අසනීප තත්වේ...උණ හැදුනේ නෑ නේද?![]()

උණ අරං තියෙන්නේ මට පේන්නේ වෙන සීන් එකක් නිසා.......![]()

එහෙම එකක් නැ.....පිස්සු....
ඒක තමා හැටි!!![]()
දෙකම....![]()

Kawda danne...![]()

ඔබතුමා මෙහි සම්ප්රාප්ත වීම අතිශය ප්රීතියට කාරණයකි.....
විවාපත් වූ අයවලුන් හට දික්කසාද වීම සදහා උවදෙස් ලබාගත හැකිය....
නමුත්,
යුරාජ් උතුමානෝ පැමිණ මැරීඩ් ක්ලබ් ඕර්ත් එක දෙන තුරු දණ ගසා ගෙන සිටිය යුතුවේ.........![]()
මම යනවා අප්පා...දැන් ගෙදර ආවේ..ට්රැෆික් අස්සේ වැහි චුරු චුරුවේ ඇවිල්ලා මානසිකව මහන්සියි...පොඩ්ඩට ඉස්කෝලේ වැඩ කියලා දෙන්න තියේ...රෑ වෙලා එන්නන්...කට්ටියටම සුබ රාත්රියක්!![]()

Araka heta labenna salaswannam....ඔබතුමා මෙහි සම්ප්රාප්ත වීම අතිශය ප්රීතියට කාරණයකි.....
විවාපත් වූ අයවලුන් හට දික්කසාද වීම සදහා උවදෙස් ලබාගත හැකිය....
නමුත්,
යුරාජ් උතුමානෝ පැමිණ මැරීඩ් ක්ලබ් ඕර්ත් එක දෙන තුරු දණ ගසා ගෙන සිටිය යුතුවේ.........![]()

මමත් කලින් ම දිරාමාර් වෙමි....
රෝගියා බැලීමට යා යුතුය..........
මමත් කලින් ම දිරාමාර් වෙමි....
රෝගියා බැලීමට යා යුතුය..........