EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ane pala..eeka thama pahugiya dawas tike meeka kaawe...digatama hitiya nisa wenna athi....:P:rofl:

    :frown: දවස් දෙකක් මිස් උනා..... මට වැඩ වලට හිර වෙලා.... ඒත් අතරින් පතර ත්‍රෙඩ් එක කෑවා..... :P

    Dennam jambu....:P:P

    :frown: ඔය ඉතින් ඉල්ලන් කන්න හදන්නේ හරිය...... :angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උණ අරං තියෙන්නේ මට පේන්නේ වෙන සීන් එකක් නිසා.......:baffled:

    ඔව් නෙහ් ගෙදර මනුස්සයටවත් ඔහොම ලව් එකේ කතාකරන්නේ නැතිව ඇති......:baffled:;):P

    කුමන "ස"යන්නක්ද මේ කියවන්නේ?(සමයමක්):confused:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown: දවස් දෙකක් මිස් උනා..... මට වැඩ වලට හිර වෙලා.... ඒත් අතරින් පතර ත්‍රෙඩ් එක කෑවා..... :P

    :frown: ඔය ඉතින් ඉල්ලන් කන්න හදන්නේ හරිය...... :angry:
    Galaxy Core 4G eka maru...40k wage wenne....:rolleyes::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබතුමා මෙහි සම්ප්‍රාප්ත වීම අතිශය ප්‍රීතියට කාරණයකි.....
    විවාපත් වූ අයවලුන් හට දික්කසාද වීම සදහා උවදෙස් ලබාගත හැකිය....

    නමුත්,
    යුරාජ් උතුමානෝ පැමිණ මැරීඩ් ක්ලබ් ඕර්ත් එක දෙන තුරු දණ ගසා ගෙන සිටිය යුතුවේ.........:oo:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම යනවා අප්පා...දැන් ගෙදර ආවේ..ට්‍රැෆික් අස්සේ වැහි චුරු චුරුවේ ඇවිල්ලා මානසිකව මහන්සියි...පොඩ්ඩට ඉස්කෝලේ වැඩ කියලා දෙන්න තියේ...රෑ වෙලා එන්නන්...කට්ටියටම සුබ රාත්‍රියක්!:dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මොකෝ වස්තුවේ අසනීප තත්වේ...උණ හැදුනේ නෑ නේද?:love::D

    හැදුනා..බාගෙට..උණ ඔන් ද වේ.....:dull:
    උණ අරං තියෙන්නේ මට පේන්නේ වෙන සීන් එකක් නිසා.......:baffled:

    :dull::dull: එහෙම එකක් නැ.....
    මන් හිතුවේ තේරුණා කියල
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Kawda danne...:rofl::P
    :dull::dull:

    ඔබතුමා මෙහි සම්ප්‍රාප්ත වීම අතිශය ප්‍රීතියට කාරණයකි.....
    විවාපත් වූ අයවලුන් හට දික්කසාද වීම සදහා උවදෙස් ලබාගත හැකිය....

    නමුත්,
    යුරාජ් උතුමානෝ පැමිණ මැරීඩ් ක්ලබ් ඕර්ත් එක දෙන තුරු දණ ගසා ගෙන සිටිය යුතුවේ.........:oo:

    මට අඩන්න හිතෙනවා......
    එක්කෝ ගගකට පනින්න හිතෙනවා.....

    මම යනවා අප්පා...දැන් ගෙදර ආවේ..ට්‍රැෆික් අස්සේ වැහි චුරු චුරුවේ ඇවිල්ලා මානසිකව මහන්සියි...පොඩ්ඩට ඉස්කෝලේ වැඩ කියලා දෙන්න තියේ...රෑ වෙලා එන්නන්...කට්ටියටම සුබ රාත්‍රියක්!:dull:

    හරි අක්කේ බුදුසරණයි....:D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔබතුමා මෙහි සම්ප්‍රාප්ත වීම අතිශය ප්‍රීතියට කාරණයකි.....
    විවාපත් වූ අයවලුන් හට දික්කසාද වීම සදහා උවදෙස් ලබාගත හැකිය....

    නමුත්,
    යුරාජ් උතුමානෝ පැමිණ මැරීඩ් ක්ලබ් ඕර්ත් එක දෙන තුරු දණ ගසා ගෙන සිටිය යුතුවේ.........:oo:
    Araka heta labenna salaswannam....:yes::D
     
    Status
    Not open for further replies.