බයවෙලා.....![]()




![]()
බය වෙලා......
බය වෙන්න එපා සුදූ......
![]()


Ane pala...mama digatama dawal innawa..office eke inna gaman..wenadata nam sanjee & deshan innawa...umbalane dawaltath enne dan...![]()
අපි නම් උදේ නැගිට්ට වෙලාවේ ඉදන් නිදාගන්නකම්ම මේකේ පැල වෙලා හිටියේ මෙච්චර කල්..... උඹලා තමා.....

Onn kawruth baninne hema na harida


Phone eka neh..amathaka wela aththe...fb eke monawa hari daala mathak karanna oone...![]()
මගුලක් නම් කරන්න එපා යකෝ..... මේ දවස් ටිකේ හිර වෙලා ඉන්නේ.......
තව ණය වෙන්න බෑ..... මේ ණය ටික ගොඩ දාගෙන ඉන්න ඕනා....... 
Oyageth 50GB iwara wunada...මොකක්ද මේ නංගි? මට අද වැඩිය ඩේටා නැහැනේ....මොකක් ගැනද මේ???![]()


Ane pala..eeka thama pahugiya dawas tike meeka kaawe...digatama hitiya nisa wenna athi....අපි නම් උදේ නැගිට්ට වෙලාවේ ඉදන් නිදාගන්නකම්ම මේකේ පැල වෙලා හිටියේ මෙච්චර කල්..... උඹලා තමා.....
![]()
![]()


Dennam jambu....මගුලක් නම් කරන්න එපා යකෝ..... මේ දවස් ටිකේ හිර වෙලා ඉන්නේ.......
තව ණය වෙන්න බෑ..... මේ ණය ටික ගොඩ දාගෙන ඉන්න ඕනා.......
![]()


Oyageth 50GB iwara wunada...![]()

ආහ් කට්ටිය...සුබ සන්ධ්‍යාවක්!![]()




මට හිනා වෙන්නයි බලන් ඉන්නේ අම්මපාමොකක්??? ඒ හරිදු ගේ නෙහ්??? මගේ මොන 50 ද? පිස්සුද
අනේ මගේ සුදු අක්කේ..........උම්මා
මට හිනා වෙන්නයි බලන් ඉන්නේ අම්මපා


උණ අරං තියෙන්නේ මට පේන්නේ වෙන සීන් එකක් නිසා.......මොකෝ වස්තුවේ අසනීප තත්වේ...උණ හැදුනේ නෑ නේද?![]()

ඔව් නෙහ් ගෙදර මනුස්සයටවත් ඔහොම ලව් එකේ කතාකරන්නේ නැතිව ඇති......උණ අරං තියෙන්නේ මට පේන්නේ වෙන සීන් එකක් නිසා.......![]()


