හ්ම්ම්.....ඇත්ත......දරුණු විරෝධතා මැද අමාරුවෙන් එකතුකරගත්ත සල්ලි දීල ඕකක් අරන් පාඩුවට විකුනන්නත් උනොත් කියල වැඩක් නැහැ![]()
රෙදි බේරගෙන ගන්න දෙන්න පුලුවන් 2 මීටර් VTR එකකට යන්න. ඒක ෂේප් තෙලුත්.

හ්ම්ම්.....ඇත්ත......දරුණු විරෝධතා මැද අමාරුවෙන් එකතුකරගත්ත සල්ලි දීල ඕකක් අරන් පාඩුවට විකුනන්නත් උනොත් කියල වැඩක් නැහැ![]()

කැලණියේ![]()

power supply එක මදි මදි වගේ නම් මෙන්න මේකක් දාගන්නගෙදරටම power දෙන්න පුළුවන්
![]()
ලයිට් බිල ආවහම පුක හපාගෙන මැරෙන්න හිතෙයි යකෝ ඕකක් දාගෙන....... 
ලයිට් බිල ආවහම පුක හපාගෙන මැරෙන්න හිතෙයි යකෝ ඕකක් දාගෙන.......
![]()

රෙදි බේරගෙන ගන්න දෙන්න පුලුවන් 2 මීටර් VTR එකකට යන්න. ඒක ෂේප් තෙලුත්.![]()
.......කීයක් විතර වෙයිද ඕක?එල එල. නිකම් ඇහුවේ මාලඹේ කිට්ටුවකවත්ද කියලා සැට්වෙන්න තිබ්බා..![]()
අවොත් අර බෝඩ් එකක් නැති laptop කඩේ නවතින්න හිතාගෙන ඉන්නේ 
ඒ මොකෝ![]()
කරන්ට් බිල යකෝ.... ඕකට කරන්ට් එක දෙන්න බලාගාරයක් ඕනා වෙයි..... 
කරන්ට් බිල යකෝ.... ඕකට කරන්ට් එක දෙන්න බලාගාරයක් ඕනා වෙයි.....
![]()
.......නෝමල් pc කොහොමත් 400ක් වත් ගන්නේ නැහැ නේ peak එකේදී වත්.......ඒ පැත්තට එන්න වෙන පොටකුත් තියනවාඅවොත් අර බෝඩ් එකක් නැති laptop කඩේ නවතින්න හිතාගෙන ඉන්නේ
![]()

ඕකෙන් total capacity එකම(1500W) අදින්න four way sli එක්ක dual cpu system එකක් වත් ඕනේ වෙයි.......නෝමල් pc කොහොමත් 400ක් වත් ගන්නේ නැහැ නේ peak එකේදී වත්.......

මං ඉස්සර දැක්කා GTX680 6way sli එකක් යූටියුබ් එකේ. මොකක්හරි කම්පැනියක් කරල තිබ්බේ.. වැඩක් නම් නැතුව ඇති එච්චර.![]()
4 way වලට වඩා SLI කරන්න බැහැ නේ?
ඒ කොහොමද?4 way වලට වඩා SLI කරන්න බැහැ නේ?
![]()

උන් ඩ්‍රයිවර්ස් හදල හරි මොකක්හරි හුට්ටප්පරයක් කරල කියල කිව්ව.![]()

scaling ගූ70ට ඇති![]()

ටීඩියාට ඇමතුවා ඌ ඒත් නෑ..
හරියන්නෑ මන්නපාර දෙන්න වෙයි වගේ තට්ටෙටම..
කුකුලනේ මන්න ලෑස්තිකරලා තියපල්ලා... ඕකා ඔලුව දාපු ගමන් තට්ටෙටම කොටමූ...![]()


ජන්තු අයියා;17318485 said:TDI ලොක්ක මේ දැන් මාත් එක්ක ෆේස්බුක් චැට් කළා...මගේ වැඩේ නම් දැන ගත්ත පොරට කියලා..හරිදුවෝ TDI කිව්වා බයික් එක එල කියලා..![]()

ඒක තමා. අනික එච්චර ලොකුත් නෑ බරත් අඩුයි. ඒනිසා ඉතින් කන්ට්‍රොල් එකත් පහපු ඇති... එල එල.![]()


අඩෝ මේ අපේ පල්ස්ර් ස්ටාර්ට් එකෙදි බැට්‍රිය චාර්ජ් වෙනවා කියලා දැනගන්නේ කොහොමද බන්..කොච්චර voltage එකක් පෙන්නන්න ඕනෑද![]()


RPM 3000ට විතර ඇල්ලුවම 13-14 අතර ගානක් එනවනම් හරි බන්.. 12.9 වගේ ආවත් ෂේප්..
බැට්‍රියෙ තත්වෙ අනුව වෙනස් වෙනව බන්.. 13-14 කිට්ටුනම් හරි. ඊට වැඩිත් අවුල් අඩුත් අවුල්.![]()

