ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හ්ම්ම්.....ඇත්ත......දරුණු විරෝධතා මැද අමාරුවෙන් එකතුකරගත්ත සල්ලි දීල ඕකක් අරන් පාඩුවට විකුනන්නත් උනොත් කියල වැඩක් නැහැ :dull:

    රෙදි බේරගෙන ගන්න දෙන්න පුලුවන් 2 මීටර් VTR එකකට යන්න. ඒක ෂේප් තෙලුත්.:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    power supply එක මදි මදි වගේ නම් මෙන්න මේකක් දාගන්න :P ගෙදරටම power දෙන්න පුළුවන් :P

    :rofl: ලයිට් බිල ආවහම පුක හපාගෙන මැරෙන්න හිතෙයි යකෝ ඕකක් දාගෙන....... :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රෙදි බේරගෙන ගන්න දෙන්න පුලුවන් 2 මීටර් VTR එකකට යන්න. ඒක ෂේප් තෙලුත්.:yes:

    VTR එකටත් ආසාවක් තියනවා:love:.......කීයක් විතර වෙයිද ඕක?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එල එල. නිකම් ඇහුවේ මාලඹේ කිට්ටුවකවත්ද කියලා සැට්වෙන්න තිබ්බා..:cool:

    ඒ පැත්තට එන්න වෙන පොටකුත් තියනවා ;) අවොත් අර බෝඩ් එකක් නැති laptop කඩේ නවතින්න හිතාගෙන ඉන්නේ :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :dull: කරන්ට් බිල යකෝ.... ඕකට කරන්ට් එක දෙන්න බලාගාරයක් ඕනා වෙයි..... :P

    ඕකෙන් total capacity එකම(1500W) අදින්න four way sli එක්ක dual cpu system එකක් වත් ඕනේ වෙයි:nerd:.......නෝමල් pc කොහොමත් 400ක් වත් ගන්නේ නැහැ නේ peak එකේදී වත්.......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ පැත්තට එන්න වෙන පොටකුත් තියනවා ;) අවොත් අර බෝඩ් එකක් නැති laptop කඩේ නවතින්න හිතාගෙන ඉන්නේ :rofl:

    මටත් බෝඩ් වෙන්න වෙයි වගේ. බයික් එක නැතුව යන එන එක කරන්න බෑ ෆුල් අනාතයි. අපේ එවුන් එක්කනම් ඉන්න බෑ එක්කෝ තනියම ඉන්නවා.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕකෙන් total capacity එකම(1500W) අදින්න four way sli එක්ක dual cpu system එකක් වත් ඕනේ වෙයි:nerd:.......නෝමල් pc කොහොමත් 400ක් වත් ගන්නේ නැහැ නේ peak එකේදී වත්.......

    මං ඉස්සර දැක්කා GTX680 6way sli එකක් යූටියුබ් එකේ. මොකක්හරි කම්පැනියක් කරල තිබ්බේ.. වැඩක් නම් නැතුව ඇති එච්චර.:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මං ඉස්සර දැක්කා GTX680 6way sli එකක් යූටියුබ් එකේ. මොකක්හරි කම්පැනියක් කරල තිබ්බේ.. වැඩක් නම් නැතුව ඇති එච්චර.:dull:

    ඒ කොහොමද?:shocked: 4 way වලට වඩා SLI කරන්න බැහැ නේ?:confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ කොහොමද?:shocked: 4 way වලට වඩා SLI කරන්න බැහැ නේ?:confused:

    උන් ඩ්‍රයිවර්ස් හදල හරි මොකක්හරි හුට්ටප්පරයක් කරල කියල කිව්ව.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    scaling ගූ70ට ඇති :yes:

    2න් එහා කොහොමත් අවුල්නේ..

    ඒවුනාට ගේම් දුවන්නේ නැතුව ඇති කස්ටම් ඩ්‍රයිවර්ස් නිසා..:dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ටීඩියාට ඇමතුවා ඌ ඒත් නෑ..:angry:

    හරියන්නෑ මන්නපාර දෙන්න වෙයි වගේ තට්ටෙටම..:angry::angry:

    කුකුලනේ මන්න ලෑස්තිකරලා තියපල්ලා... ඕකා ඔලුව දාපු ගමන් තට්ටෙටම කොටමූ...
    :angry::angry::angry::angry:

    TDI ලොක්ක මේ දැන් මාත් එක්ක ෆේස්බුක් චැට් කළා...මගේ වැඩේ නම් දැන ගත්ත පොරට කියලා..හරිදුවෝ TDI කිව්වා බයික් එක එල කියලා..:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17318485 said:
    TDI ලොක්ක මේ දැන් මාත් එක්ක ෆේස්බුක් චැට් කළා...මගේ වැඩේ නම් දැන ගත්ත පොරට කියලා..හරිදුවෝ TDI කිව්වා බයික් එක එල කියලා..:yes::yes:

    ඒක තමා. අනික එච්චර ලොකුත් නෑ බරත් අඩුයි. ඒනිසා ඉතින් කන්ට්‍රොල් එකත් පහපු ඇති... එල එල.:D
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඒක තමා. අනික එච්චර ලොකුත් නෑ බරත් අඩුයි. ඒනිසා ඉතින් කන්ට්‍රොල් එකත් පහපු ඇති... එල එල.:D

    අඩෝ මේ අපේ පල්ස්ර් ස්ටාර්ට් එකෙදි බැට්‍රිය චාර්ජ් වෙනවා කියලා දැනගන්නේ කොහොමද බන්..කොච්චර voltage එකක් පෙන්නන්න ඕනෑද :oo::oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ මේ අපේ පල්ස්ර් ස්ටාර්ට් එකෙදි බැට්‍රිය චාර්ජ් වෙනවා කියලා දැනගන්නේ කොහොමද බන්..කොච්චර voltage එකක් පෙන්නන්න ඕනෑද :oo::oo:

    RPM 3000ට විතර ඇල්ලුවම 13-14 අතර ගානක් එනවනම් හරි බන්.. 12.9 වගේ ආවත් ෂේප්..:yes:

    බැට්‍රියෙ තත්වෙ අනුව වෙනස් වෙනව බන්.. 13-14 කිට්ටුනම් හරි. ඊට වැඩිත් අවුල් අඩුත් අවුල්.:yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    RPM 3000ට විතර ඇල්ලුවම 13-14 අතර ගානක් එනවනම් හරි බන්.. 12.9 වගේ ආවත් ෂේප්..:yes:

    බැට්‍රියෙ තත්වෙ අනුව වෙනස් වෙනව බන්.. 13-14 කිට්ටුනම් හරි. ඊට වැඩිත් අවුල් අඩුත් අවුල්.:yes:

    මමත් දැන් ඉදලා හිටලා පොඩි පොඩි ඉලෙක්ට්‍රික් වැඩ කරන නිසා ebay එකෙන් මල්ටි මීට්ර් එකක් දාන්න බැලුවෙ බන්..මෙහෙට එද්දි අවුලක් වෙයිද?? අනික ඕවා ගනිද්දි මොනවද බන් බලන්න ඔනෑ :oo::oo:
     
    Status
    Not open for further replies.