එහෙම කියන්න බෑ, කොච්චර හොඳ කරල තිබුනත් වෙන එකම එකා නරක නේ හයිලයිට් වෙන්නේ, මෙහේ නම් ඩෙන්ගු මරන නම් තවම මේ අවුරුද්දට 6 වගේ. ඒවත් උන තියෙද්දි වැඩට ගිහින් මහන්සිවුන ඒවා කීපයක්ම.
ඊට වඩා සෑහෙන ගානක් මී උන හැදිලා මැරෙනවා.....
ඔව් එක එක අයට වෙන වෙන අතුරු ආභාද ඉතුරු වුනා, හන්දි කැක්කුම හැදිලා තවම හොඳටම සුව නොවුන අය ඉන්නවා....අනේ මන්දා කාලෙන් කාලෙට එක එක වෛරස්...අපේ දුවට හැදුනා සැරයක්...උණ හැදිලා මාස තුනකට විතර පස්සේ දූගේ කොණ්ඩේ යන්න පටන් ගත්තා...ස්කින් ස්පෙෂලිස්ට් කෙනෙක්ට පෙන්නුවම කිව්වා ඒ උණටලු කොණ්ඩේ යන්නේ...

යකෝ m.c. එකේ ලොක්කටත් ගෑනි ගෙන් කුඩම්මගේ සැලකිලි නම් අපිට.......මචන් කොම්පිතරේ බිසී පස්සේ එනන්ම්![]()

ඇයි පතල්....හ්ම්ම් ඔය පැත්තේ කුඹුරු වැඩ කරනවනේ..එතකොට හැදෙනවා ඇත්තේ නේද?
එහෙමද ?
කොහොමත් ඉස්සර තිබ්බ ඩෙංගු මැනේජ්මන්ට් එක අවුල් . fluid overload වෙලා තමයි ගොඩක් අය මැරුනේ
දැන් මැනේජ්මන්ට් එක ගොඩක් දියුණුයි![]()

අනේ මන්ද මන් ඕවා නම් දන්නේ නැහැ....
fluid overloading හරි fluid overriding හරි තව ටිකෙන් මන් මැරෙනවා....
fluid therapy දෙන්න අපට හරියට කියලා දුන්නේ නැහැ එකේ හිටපු යක්ෂ නර්ස් නෝනලා ටික..ඒ හොල්මන් ටික මල පැනගත්ත ගමන්මයි....
නර්ස් ලා උනාම මිනිස්සුන්ට කරුණාවන්ත වෙන්න ඕන යක්කු නොවී![]()

![]()
පුලුවන් නම් අන්ගොඩ උන රෝහල පැත්තේ ගිහින් බලන්න ඩෙන්ගු අයට සලකන විදිය.![]()
![]()
පුලුවන් නම් අන්ගොඩ උන රෝහල පැත්තේ ගිහින් බලන්න ඩෙන්ගු අයට සලකන විදිය.![]()

ඇයි මන්කොල්ල කන්නද....කවුද මිනි ඔය පැත්තේ ඉන්න ලොකුම මැණික් බිස්නස්කාරයෝ..ඔයා අඳුන්නේ නැද්ද?

අනිද්දා මම යනෝ එහෙ //
ඩෙංගු මැනේජ්මන්ට් වරක් ෂොප් එකක් තියෙනවා![]()

විහිලුවක් කලේ.ඔය කට්ටියටම පතල් තියේද?![]()

something fishy wage...![]()
විහිලුවක් කලේ. පසේ හිතුනා බොරු දාන්නේ මොකටද කියලා.....මොකෝ මොකෝ දාපු පෝස්ට් එක ඩිලීට් කලේ?