EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
එහෙම කියන්න බෑ, කොච්චර හොඳ කරල තිබුනත් වෙන එකම එකා නරක නේ හයිලයිට් වෙන්නේ, මෙහේ නම් ඩෙන්ගු මරන නම් තවම මේ අවුරුද්දට 6 වගේ. ඒවත් උන තියෙද්දි වැඩට ගිහින් මහන්සිවුන ඒවා කීපයක්ම.
ඊට වඩා සෑහෙන ගානක් මී උන හැදිලා මැරෙනවා.....

හ්ම්ම් ඔය පැත්තේ කුඹුරු වැඩ කරනවනේ..එතකොට හැදෙනවා ඇත්තේ නේද?
 
minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes:අනේ මන්දා කාලෙන් කාලෙට එක එක වෛරස්...අපේ දුවට හැදුනා සැරයක්...උණ හැදිලා මාස තුනකට විතර පස්සේ දූගේ කොණ්ඩේ යන්න පටන් ගත්තා...ස්කින් ස්පෙෂලිස්ට් කෙනෙක්ට පෙන්නුවම කිව්වා ඒ උණටලු කොණ්ඩේ යන්නේ...
    ඔව් එක එක අයට වෙන වෙන අතුරු ආභාද ඉතුරු වුනා, හන්දි කැක්කුම හැදිලා තවම හොඳටම සුව නොවුන අය ඉන්නවා....:baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මචන් කොම්පිතරේ බිසී පස්සේ එනන්ම් :P
    යකෝ m.c. එකේ ලොක්කටත් ගෑනි ගෙන් කුඩම්මගේ සැලකිලි නම් අපිට.......:baffled:;):P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එහෙමද ?
    කොහොමත් ඉස්සර තිබ්බ ඩෙංගු මැනේජ්මන්ට් එක අවුල් . fluid overload වෙලා තමයි ගොඩක් අය මැරුනේ
    දැන් මැනේජ්මන්ට් එක ගොඩක් දියුණුයි :yes:

    අනේ මන්ද මන් ඕවා නම් දන්නේ නැහැ....
    fluid overloading හරි fluid overriding හරි තව ටිකෙන් මන් මැරෙනවා....:angry:

    fluid therapy දෙන්න අපට හරියට කියලා දුන්නේ නැහැ එකේ හිටපු යක්ෂ නර්ස් නෝනලා ටික..ඒ හොල්මන් ටික මල පැනගත්ත ගමන්මයි....

    නර්ස් ලා උනාම මිනිස්සුන්ට කරුණාවන්ත වෙන්න ඕන යක්කු නොවී:dull::dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ මන්ද මන් ඕවා නම් දන්නේ නැහැ....
    fluid overloading හරි fluid overriding හරි තව ටිකෙන් මන් මැරෙනවා....:angry:

    fluid therapy දෙන්න අපට හරියට කියලා දුන්නේ නැහැ එකේ හිටපු යක්ෂ නර්ස් නෝනලා ටික..ඒ හොල්මන් ටික මල පැනගත්ත ගමන්මයි....

    නර්ස් ලා උනාම මිනිස්සුන්ට කරුණාවන්ත වෙන්න ඕන යක්කු නොවී:dull::dull:
    11.gif
    :yes::yes:
    පුලුවන් නම් අන්ගොඩ උන රෝහල පැත්තේ ගිහින් බලන්න ඩෙන්ගු අයට සලකන විදිය.:rolleyes:
     
    Last edited:

    kingdewi

    Well-known member
  • අනේ මන්ද මන් ඕවා නම් දන්නේ නැහැ....
    fluid overloading හරි fluid overriding හරි තව ටිකෙන් මන් මැරෙනවා....:angry:

    fluid therapy දෙන්න අපට හරියට කියලා දුන්නේ නැහැ එකේ හිටපු යක්ෂ නර්ස් නෝනලා ටික..ඒ හොල්මන් ටික මල පැනගත්ත ගමන්මයි....

    නර්ස් ලා උනාම මිනිස්සුන්ට කරුණාවන්ත වෙන්න ඕන යක්කු නොවී:dull::dull:

    ඒකනේ අපි කරුණාවන්ත :yes:
    මම නම් හම්බ කරන්නේ මිනිස්සු ..අදටත් මට ඒ ආශිර්වාදේ තියෙනවා කියල මම දන්නවා :yes:
    ඔය නපුරු මිනිස්සු මේ ආත්මේ විතරයි ...ලබන ආත්මේ අවිචිය තමයි ..:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    11.gif
    :yes::yes:
    පුලුවන් නම් අන්ගොඩ උන රෝහල පැත්තේ ගිහින් බලන්න ඩෙන්ගු අයට සලකන විදිය.:rolleyes:

    කවුද මිනි ඔය පැත්තේ ඉන්න ලොකුම මැණික් බිස්නස්කාරයෝ..ඔයා අඳුන්නේ නැද්ද?
     
    kingdewi

    Well-known member
  • 11.gif
    :yes::yes:
    පුලුවන් නම් අන්ගොඩ උන රෝහල පැත්තේ ගිහින් බලන්න ඩෙන්ගු අයට සලකන විදිය.:rolleyes:

    අනිද්දා මම යනෝ එහෙ //
    ඩෙංගු මැනේජ්මන්ට් වරක් ෂොප් එකක් තියෙනවා :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කවුද මිනි ඔය පැත්තේ ඉන්න ලොකුම මැණික් බිස්නස්කාරයෝ..ඔයා අඳුන්නේ නැද්ද?
    ඇයි මන්කොල්ල කන්නද....:baffled::rolleyes::P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය කට්ටියටම පතල් තියේද?:D
    විහිලුවක් කලේ.:dull:
    පතල්යක් නම් දැම්මා වාසියක් වුනේ නැහැ.:baffled:
    වාසි වෙන පතලයක් නම් ලොකුවට වියදම් කරන්න වෙනවා. තනියම කරන්න අමාරුයි. වැස්ස අඩුවුනාම තව යාලුවෝ දෙන්නෙක් එක්ක පතලයක් බහින්න ඉන්නේ නිවිතිගල.:yes:
     
    Status
    Not open for further replies.