විහිලුවක් කලේ.
පතල්යක් නම් දැම්මා වාසියක් වුනේ නැහැ.
වාසි වෙන පතලයක් නම් ලොකුවට වියදම් කරන්න වෙනවා. තනියම කරන්න අමාරුයි. වැස්ස අඩුවුනාම තව යාලුවෝ දෙන්නෙක් එක්ක පතලයක් බහින්න ඉන්නේ නිවිතිගල.![]()
හොඳා හොඳා
කෝටි ගාණක් වටින මැනිකක් ලැබෙන්න කියලා wish කරනවා 

අපෝ කෝටි ගනන් වල ගලක් ගරන්න පුලුවන් කෝටිපතියන්ටම විතරයි මෙහේ, හැම දෙයක්ම සල්ලිවලටම යට වෙලා. ලොකුවට ගරන්න නම් බැකෝ ගහන්න ලයිශන් ගන්න ඕනි. ඒකට ලක්ශ 15-20 වියදම් වෙනවා.හොඳා හොඳාකෝටි ගාණක් වටින මැනිකක් ලැබෙන්න කියලා wish කරනවා
![]()

අපෝ කෝටි ගනන් වල ගලක් ගරන්න පුලුවන් කෝටිපතියන්ටම විතරයි මෙහේ, හැම දෙයක්ම සල්ලිවලටම යට වෙලා. ලොකුවට ගරන්න නම් බැකෝ ගහන්න ලයිශන් ගන්න ඕනි. ඒකට ලක්ශ 15-20 වියදම් වෙනවා.![]()
good night mini...mamath yanawo...
ඒකනේ අපි කරුණාවන්ත
මම නම් හම්බ කරන්නේ මිනිස්සු ..අදටත් මට ඒ ආශිර්වාදේ තියෙනවා කියල මම දන්නවා
ඔය නපුරු මිනිස්සු මේ ආත්මේ විතරයි ...ලබන ආත්මේ අවිචිය තමයි ..![]()

නැත්නම් තව රෑ වෙනකොට මේ ත්රෙඩ් එක කාලා තියේ...... 
ඔය උණ ගැනිලා ඉන්න එකී නිදා ගත්තොත් නරකද......??![]()
නැත්නම් තව රෑ වෙනකොට මේ ත්රෙඩ් එක කාලා තියේ......
![]()

ඇල්ටො එක්ක ගන්න මූලික ගෙවීම කීයක් ගෙවන්න ඕනෙද දන්නෑ නේ ?
ගානත් අඩු වෙලා තියෙන එකේ![]()
Horek penna ban...
... moko seen eka ... mukuth awlak nae neda 