EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
විහිලුවක් කලේ.:dull:
පතල්යක් නම් දැම්මා වාසියක් වුනේ නැහැ.:baffled:
වාසි වෙන පතලයක් නම් ලොකුවට වියදම් කරන්න වෙනවා. තනියම කරන්න අමාරුයි. වැස්ස අඩුවුනාම තව යාලුවෝ දෙන්නෙක් එක්ක පතලයක් බහින්න ඉන්නේ නිවිතිගල.:yes:

හොඳා හොඳා :yes:කෝටි ගාණක් වටින මැනිකක් ලැබෙන්න කියලා wish කරනවා :D
 

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හොඳා හොඳා :yes:කෝටි ගාණක් වටින මැනිකක් ලැබෙන්න කියලා wish කරනවා :D
    අපෝ කෝටි ගනන් වල ගලක් ගරන්න පුලුවන් කෝටිපතියන්ටම විතරයි මෙහේ, හැම දෙයක්ම සල්ලිවලටම යට වෙලා. ලොකුවට ගරන්න නම් බැකෝ ගහන්න ලයිශන් ගන්න ඕනි. ඒකට ලක්ශ 15-20 වියදම් වෙනවා. :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම යනවෝ, සුබ රාත්‍රියක් හැමෝටම.:love:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපෝ කෝටි ගනන් වල ගලක් ගරන්න පුලුවන් කෝටිපතියන්ටම විතරයි මෙහේ, හැම දෙයක්ම සල්ලිවලටම යට වෙලා. ලොකුවට ගරන්න නම් බැකෝ ගහන්න ලයිශන් ගන්න ඕනි. ඒකට ලක්ශ 15-20 වියදම් වෙනවා. :yes:

    :P good night mini...mamath yanawo...:D
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඒකනේ අපි කරුණාවන්ත :yes:
    මම නම් හම්බ කරන්නේ මිනිස්සු ..අදටත් මට ඒ ආශිර්වාදේ තියෙනවා කියල මම දන්නවා :yes:
    ඔය නපුරු මිනිස්සු මේ ආත්මේ විතරයි ...ලබන ආත්මේ අවිචිය තමයි ..:dull:

    :yes::yes:


    :dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය උණ ගැනිලා ඉන්න එකී නිදා ගත්තොත් නරකද......?? :rolleyes: :angry: නැත්නම් තව රෑ වෙනකොට මේ ත්‍රෙඩ් එක කාලා තියේ...... :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇල්ටො එක්ක ගන්න මූලික ගෙවීම කීයක් ගෙවන්න ඕනෙද දන්නෑ නේ ?
    ගානත් අඩු වෙලා තියෙන එකේ :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටිකක් ඉවසලා හිටු සංකපාලයෝ.... තව අඩු වෙයි.... පරණ ස්ටොක් එක දෙන එකක් නෑ ගොඩක් අඩුවට...... !!
     
    Status
    Not open for further replies.