මිනියා උදේම කෝල් කරා .. විකියා, යුරා උඹල දෙන්නටත් ස්තුතියි හොයල බැලුවට
කඩුවක් ගෙදර තියෙන එක නීති විරෝදීද.....![]()

පොඩි එකා..... ඊබේ ද ඔය පිහිය ගෙන්නුවේ......?? ලින්ක් එක දීපන් බලන්න...![]()

අවන්කව, අත්දැකීමෙන් කියන්නේ 01 තොරගනින් පුතෝ. රට්ටු කියන දේ අපිට වැඩක් නෑ.....බැදපු උන් බැදපු නැති උන් බදින්න ඉන්න උන් මට පොඩි උදව්වක් ඕනෙ
උබලට යට ඔප්සන් දෙකෙන් එකක් තොරගන්න පුලුවන් උනොත් උබල මොකක්ද තෝර ගන්නෙ
01. තමන්ගෙම කියල හොදට ගෙයක් දොරක් හදාගන්නව නය වෙලා හරි වෙඩින් එක මහ ලෙුකුවට ගන්නෙ නැතිව නෝමල් සේප් කරල දානව
02. වෙඩින් එක පට්ට හොටෙල් එකක ලොකුවට ගන්නව නය වෙලා ඊට පස්සෙ බැදල නය ගෙවනව ඉන්න තැනක්වත් නැහැ
මම නම් අංක 01 තෝර ගන්න ඉන්නෙ දැනටමත් ගෙයි වැඩ වලින් ගොඩක් කම්ප්ලීට් කරල ඉවරයි එන්ගේජ්මන්ට් එක ගත්ත ලගදිම කෙල්ලව ගෙදර ගේනව


නෑ බං මට නම් හිතෙන්නෙම ඌ ආවේ වෙන වැඩකට..... එක්කෝ කට්ටියම සිහි නැති කරලා ගේමක් දෙන්න..... එහෙමත් නැත්නම් පොඩි එකෙක්ට අනතුරක් කරන්න........
![]()
පොඩි එකාව ඩොක්ටර් කෙනෙක්ටවත් පෙන්නුවා නම් හරි.......
අනේ මන්දා බං..... හිතා ගන්න බෑ මේ වෙන ඒවා......
![]()
කඩුවක් ගෙදර තියෙන එක නීති විරෝදීද.....![]()
දන්න තරමින් නෑ...... උඹ මොකක් හරි පජාත වැඩක් කරලා සගවපු ආයුධ පෙන්වන්න යන්න සෙට් උනොත් නම් ඕන් එදාට කඩුව නීති විරෝධී වෙයි.... 
මට අවුලක් නෑ.. ඒත් ඌ මගේ කකුල අල්ලපු තැන හිරි වැටිලා තාමමිනියා උදේම කෝල් කරා .. විකියා, යුරා උඹල දෙන්නටත් ස්තුතියි හොයල බැලුවට
කකුල හොඳට බලපන් මොකකින් හරි ඇනලද කියල. අනේ මන්ද බන් කරුවලේ බෙල්ල කියල කකුල වත් මිරිකුවද දන්නේ නෑ.....මට අවුලක් නෑ.. ඒත් ඌ මගේ කකුල අල්ලපු තැන හිරි වැටිලා තාමමිනියා උදේම කෝල් කරා .. විකියා, යුරා උඹල දෙන්නටත් ස්තුතියි හොයල බැලුවට


උඹ ගෙන්නනවා නම් දෙකක් ගෙන්නපන්. එකක් මට.පොඩි එකා..... ඊබේ ද ඔය පිහිය ගෙන්නුවේ......?? ලින්ක් එක දීපන් බලන්න...![]()

දන්න තරමින් නෑ...... උඹ මොකක් හරි පජාත වැඩක් කරලා සගවපු ආයුධ පෙන්වන්න යන්න සෙට් උනොත් නම් ඕන් එදාට කඩුව නීති විරෝධී වෙයි....
![]()

ඊබේ තමා.. ගෙදරටම ආවා.. ඕකනම් පට්ට කොලිටි නැමුවම සෑහෙන්න පොඩී. SOG folding knife කියල සර්ච් කරන්න. ඊබේ ලෝඩ් වෙන්නෑ..![]()

කකුල හොඳට බලපන් මොකකින් හරි ඇනලද කියල. අනේ මන්ද බන් කරුවලේ බෙල්ල කියල කකුල වත් මිරිකුවද දන්නේ නෑ.....![]()

කාට අනින්නද....ඕකක්නන් ලඟ තියාගන්න එක ඇත්තටම වටිනවා...මමත් එකක් ගන්න ඕනේ...![]()

කකුල හොඳට බලපන් මොකකින් හරි ඇනලද කියල. අනේ මන්ද බන් කරුවලේ බෙල්ල කියල කකුල වත් මිරිකුවද දන්නේ නෑ.....![]()
මට අවුලක් නෑ.. ඒත් ඌ මගේ කකුල අල්ලපු තැන හිරි වැටිලා තාමමිනියා උදේම කෝල් කරා .. විකියා, යුරා උඹල දෙන්නටත් ස්තුතියි හොයල බැලුවට
මට සැක එකෙක් නම් ඉන්නවා බං....... ඔය වගේ මාෂල් ආට් සීන් කරපු එකෙක් මේකේ ඉන්නවනේ...... අන්න ඌද දන්නේ නෑ ඔය පැන්නේ.... කළු කොට කිඹුලෙක් වගේ එකෙක් නම් හරියට හරි........

ඔය හොරු ගාව මාර දේවල් තියෙනවලු. ඉස්සර මෙහේ කුඩු ජාතියක් අල්ලන සීන් එකක් තිබුනා නහයට නින්ද යන්න.මුන් ඉජෙක්ෂන් වත් ගහනවද? මාර කේස් එකක්නේ.. තරි අයියේ කෑවම ඔක්කාරෙ ගතිය එහෙම නෑ නේද?

කාට අනින්නද....![]()
නෑ ඇත්තටම මමත් ඉතින් තනියම අරෙහේ මෙහේ යන නිසා කිව්වේ...
උඹ ගෙන්නනවා නම් දෙකක් ගෙන්නපන්. එකක් මට.![]()
එල දෙකක් දාන්නම් එහෙනම්..... හොද හිතට අල්ලන එකක් බලලා ලින්ක් එක එවපන්....... 