යකෝ මල හත් ඉලව්වක්නේ.. හොර කමේ නෙමේ එක්කෝ මෝල් අමාරු කාරයෙක්වත්ද?
එපා වෙනවනේ මේව ඇහුවහම.![]()
තරි අයියගෙ නෝනා අනිත් වෙලාවට තනියම එහෙමද ඉන්නෙ ළමයි එක්ක. මේ හුයන්නලා මොක්කුද කියන්න බෑ. එපාවෙනවා ඕයි.
මටත් සැක ඒ හුයන්නා පොඩි උන්ට අනතුරක් කරන්න ආවද කියලා තමා......
කෝකටත් කාලයක් යනකම් පරිස්සම් වෙන්න වෙයි. ඕකුන් එක පාරක් කරගන්න බැරි වෙච්ච දේ කරන්න තව පාරක් එනවා......
අපේ දෙපාරක් උළු අයින් කරලා තිබ්බා..... අපි නිතර ගෙදරට අහම්බෙන් යන එන නිසා..... වැඩේ මිස් උනා උන්ට......
දැන් නම් ආවොත් වැඩ වරදිනවා.... එලාම් වදිනවා..... බල්ලෝ ඉන්නවා..... වීදුරු කටු..... කටු කම්බි........
ලගදිම CCTV පාරකුත් දාගන්න වෙනවා මේ යන විදිහට...... 




මම කමෙන්ට් කරානේ බං...... තුනම බැලුවේ නම් නෑ..... ආසා හිතිච්ච එක බැලුවා......
නෑ බං මට නම් හිතෙන්නෙම ඌ ආවේ වෙන වැඩකට..... එක්කෝ කට්ටියම සිහි නැති කරලා ගේමක් දෙන්න..... එහෙමත් නැත්නම් පොඩි එකෙක්ට අනතුරක් කරන්න........