EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට අවුලක් නෑ.. ඒත් ඌ මගේ කකුල අල්ලපු තැන හිරි වැටිලා තාම :dull: මිනියා උදේම කෝල් කරා .. විකියා, යුරා උඹල දෙන්නටත් ස්තුතියි හොයල බැලුවට
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled:

    :P

    කඩුවක් ගෙදර තියෙන එක නීති විරෝදීද.....:oo:

    අනේ රෙද්දෙ නීතිය. යාලුවෙකටත් එකක් හදල දුන්න ඒ දවස් වල මං. :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකා..... ඊබේ ද ඔය පිහිය ගෙන්නුවේ......?? ලින්ක් එක දීපන් බලන්න... :D

    ඊබේ තමා.. ගෙදරටම ආවා.. ඕකනම් පට්ට කොලිටි නැමුවම සෑහෙන්න පොඩී. SOG folding knife කියල සර්ච් කරන්න. ඊබේ ලෝඩ් වෙන්නෑ..:no:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බැදපු උන් බැදපු නැති උන් බදින්න ඉන්න උන් මට පොඩි උදව්වක් ඕනෙ

    උබලට යට ඔප්සන් දෙකෙන් එකක් තොරගන්න පුලුවන් උනොත් උබල මොකක්ද තෝර ගන්නෙ

    01. තමන්ගෙම කියල හොදට ගෙයක් දොරක් හදාගන්නව නය වෙලා හරි වෙඩින් එක මහ ලෙුකුවට ගන්නෙ නැතිව නෝමල් සේප් කරල දානව

    02. වෙඩින් එක පට්ට හොටෙල් එකක ලොකුවට ගන්නව නය වෙලා ඊට පස්සෙ බැදල නය ගෙවනව ඉන්න තැනක්වත් නැහැ

    මම නම් අංක 01 තෝර ගන්න ඉන්නෙ දැනටමත් ගෙයි වැඩ වලින් ගොඩක් කම්ප්ලීට් කරල ඉවරයි එන්ගේජ්මන්ට් එක ගත්ත ලගදිම කෙල්ලව ගෙදර ගේනව
    අවන්කව, අත්දැකීමෙන් කියන්නේ 01 තොරගනින් පුතෝ. රට්ටු කියන දේ අපිට වැඩක් නෑ.....:yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :oo: නෑ බං මට නම් හිතෙන්නෙම ඌ ආවේ වෙන වැඩකට..... එක්කෝ කට්ටියම සිහි නැති කරලා ගේමක් දෙන්න..... එහෙමත් නැත්නම් පොඩි එකෙක්ට අනතුරක් කරන්න........ :angry:

    :baffled: පොඩි එකාව ඩොක්ටර් කෙනෙක්ටවත් පෙන්නුවා නම් හරි....... :yes: අනේ මන්දා බං..... හිතා ගන්න බෑ මේ වෙන ඒවා...... :dull:

    අම්මෝ බයේ බෑ...මේ ලඟදි අපි අඳුරන කට්ටියකගේ ගෙදරටත් හොරෙක් පැනලා...එයාලා හවුසින් ස්කීම් එකක ඉන්නේ...රෑ තාත්තා එනකන් ගෙදර ඉස්සරහ දොර ලොක් කරලා නෑ....හැමදාම එහෙමලු...අම්මයි තාත්තයි දුවලා 2යි ඉන්නේ.එදා අම්මා වේලාසනින් නිදාගෙන..එක දුවෙක් සාලේ ටී වී බල බල ඉඳලා...අනිත් දුව කාමරේ පාඩම් කර කර ඉඳලා...කාමරේ හිටපු ලමයා පොඩ්ඩකට එලියට එනකොටම හොරා ලමයව තල්ලු කරලා...ලමයා වැටිච්ච පාර සිහිනැති වෙලා ඉඳලා...තාත්තා ගෙදර එනකොට තාප්පේ උඩින් මිනිහෙක් පනිනවා දැකලා...හෙවුවට හොයා ගන්න බැරි වුනා...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කඩුවක් ගෙදර තියෙන එක නීති විරෝදීද.....:oo:

    :no: දන්න තරමින් නෑ...... උඹ මොකක් හරි පජාත වැඩක් කරලා සගවපු ආයුධ පෙන්වන්න යන්න සෙට් උනොත් නම් ඕන් එදාට කඩුව නීති විරෝධී වෙයි.... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට අවුලක් නෑ.. ඒත් ඌ මගේ කකුල අල්ලපු තැන හිරි වැටිලා තාම :dull: මිනියා උදේම කෝල් කරා .. විකියා, යුරා උඹල දෙන්නටත් ස්තුතියි හොයල බැලුවට

    අයියේ පොඩ්ඩ කොහොමද?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට අවුලක් නෑ.. ඒත් ඌ මගේ කකුල අල්ලපු තැන හිරි වැටිලා තාම :dull: මිනියා උදේම කෝල් කරා .. විකියා, යුරා උඹල දෙන්නටත් ස්තුතියි හොයල බැලුවට
    කකුල හොඳට බලපන් මොකකින් හරි ඇනලද කියල. අනේ මන්ද බන් කරුවලේ බෙල්ල කියල කකුල වත් මිරිකුවද දන්නේ නෑ.....:baffled::dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පොඩි එකා..... ඊබේ ද ඔය පිහිය ගෙන්නුවේ......?? ලින්ක් එක දීපන් බලන්න... :D
    උඹ ගෙන්නනවා නම් දෙකක් ගෙන්නපන්. එකක් මට.:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :no: දන්න තරමින් නෑ...... උඹ මොකක් හරි පජාත වැඩක් කරලා සගවපු ආයුධ පෙන්වන්න යන්න සෙට් උනොත් නම් ඕන් එදාට කඩුව නීති විරෝධී වෙයි.... :P
    :frown:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඊබේ තමා.. ගෙදරටම ආවා.. ඕකනම් පට්ට කොලිටි නැමුවම සෑහෙන්න පොඩී. SOG folding knife කියල සර්ච් කරන්න. ඊබේ ලෝඩ් වෙන්නෑ..:no:

    ඕකක්නන් ලඟ තියාගන්න එක ඇත්තටම වටිනවා...මමත් එකක් ගන්න ඕනේ...:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කකුල හොඳට බලපන් මොකකින් හරි ඇනලද කියල. අනේ මන්ද බන් කරුවලේ බෙල්ල කියල කකුල වත් මිරිකුවද දන්නේ නෑ.....:baffled::dull:

    :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කකුල හොඳට බලපන් මොකකින් හරි ඇනලද කියල. අනේ මන්ද බන් කරුවලේ බෙල්ල කියල කකුල වත් මිරිකුවද දන්නේ නෑ.....:baffled::dull:

    මුන් ඉජෙක්ෂන් වත් ගහනවද? මාර කේස් එකක්නේ.. තරි අයියේ කෑවම ඔක්කාරෙ ගතිය එහෙම නෑ නේද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට අවුලක් නෑ.. ඒත් ඌ මගේ කකුල අල්ලපු තැන හිරි වැටිලා තාම :dull: මිනියා උදේම කෝල් කරා .. විකියා, යුරා උඹල දෙන්නටත් ස්තුතියි හොයල බැලුවට

    :oo: මට සැක එකෙක් නම් ඉන්නවා බං....... ඔය වගේ මාෂල් ආට් සීන් කරපු එකෙක් මේකේ ඉන්නවනේ...... අන්න ඌද දන්නේ නෑ ඔය පැන්නේ.... කළු කොට කිඹුලෙක් වගේ එකෙක් නම් හරියට හරි........ :yes: :P

    මේ විහිලු නෙවේ..... ඩොකෙක්ට පෙන්නපන්...... නැත්නම් පොඩි එකාවත් අරන් මිනියා හරි අර ලේ බොන එකා හරි හම්බ වෙන්න යමු...... මම එන්නම්...... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මුන් ඉජෙක්ෂන් වත් ගහනවද? මාර කේස් එකක්නේ.. තරි අයියේ කෑවම ඔක්කාරෙ ගතිය එහෙම නෑ නේද?
    ඔය හොරු ගාව මාර දේවල් තියෙනවලු. ඉස්සර මෙහේ කුඩු ජාතියක් අල්ලන සීන් එකක් තිබුනා නහයට නින්ද යන්න. :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කාට අනින්නද....:baffled:

    පිහියක් තියේනන් අනින්න අයද නැත්තේ? :Pනෑ ඇත්තටම මමත් ඉතින් තනියම අරෙහේ මෙහේ යන නිසා කිව්වේ...:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ගෙන්නනවා නම් දෙකක් ගෙන්නපන්. එකක් මට.:rolleyes:

    :cool: එල දෙකක් දාන්නම් එහෙනම්..... හොද හිතට අල්ලන එකක් බලලා ලින්ක් එක එවපන්....... :yes:
     
    Status
    Not open for further replies.