ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    බයික් එක 2,3,4 ගියර් දාගෙන යද්දී බයික් එකේ යට හරියෙන් පිටිපස්සට වෙන්න වගේ මොකක් හරි වදිනවා වගේ සද්දයක් එනවා.වේගේ වැඩි කරනකොට ඒ එන සද්ද 2ක් අතර කාලය අඩු වෙනවා.මේන් ස්ටෑන්ඩ් එක ගහල ගියර් දාලා රේස් කරලා බැලුවම එහෙම නෑ.හැබැයි එහෙම රේස් කරද්දී එක පාරට ඇක්සලේටර් එක අතහැරියම චේන් එක ගැස්සිලා යනවා.

    චේන් එකක් සාමන්යෙන් එකම ගානට ගෙවෙන්නේ නැහැ බන්..උබේ බයික් එකට වෙලා තියෙන්නේ ඒක..චේන් එකේ වෙන තැන් වලට වඩා එක තැනක් ලූස් වැඩ්යි..අන්න ඒ ලූස් තැන සෙට් වුනහම තමයි පස්සෙන් ගෑවෙනවා වගේ තෙරෙන්නෙ චේන් කවරයක් තියන බයික් වල ඉතින් ඒ සද්දේ හොදටම ඇහෙනවා..ඕකට කරන්න තාවකාලික දෙවල් ටිකක් තියනවා..සේරටම කලින් චේන් එක ඇජස්ට් කරල බලන්න..ඒත් අවුල් නන් චේන් කවරෙ ගලවල රෝදේ අතින් කරකවල බලන්න එක තැනකදි තෙරෙයි චේන් එක අනිත් වෙලාවට වඩා පහල වැටෙනවා කියල..අන්න එතන පුරුක අයින් කලා නන් තව ටික කාලයක් ආයේ සද්ද නැතුව දුවන්න පුලුවන්

    මේ දවස් වල වැස්ස නිසා කොහොමත් චේන් සද්ද වෙනවා වැඩ්යි:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මේකගෙ ස්පොකට් එක හෙල්ලෙනවා හතර අතට අර ඉස්සර ලෙඩේ හදපු දව්ස් වලත්. මාරු කලේ නෑ මං හිතන්නේ.. කොට්ට සෙට් එක නන්නත්තාර වෙලා බන් තිබ්බේ.. ඒක වෙන්න ඇති සමහර විට.:dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    චේන් එක ගාස්සෙන එක නෝමල්.

    මාමට මතකැයි මං කිව්ව පිටිපස්සේ කොට්ට සෙට් එක මාරු කරන්න කියල. කලාද පුතේ..

    හබ් එක කැපිල තිබ්බොත් අඬාගෙන එන්න නම් එපා...

    චේන් එක බුරුල් වැඩිද කියලත් බලන්න. ඉල්ලන් කන්න කලින් මාරු කරනවා කොට්ට සෙට් එක...:angry::angry::angry::angry:

    මොකක්ද බන් කොට්ට සෙට් එක කියන්නේ...???SEAT දෙකද??????:oo::oo::oo::oo::oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකක්ද බන් කොට්ට සෙට් එක කියන්නේ...???SEAT දෙකද??????:oo::oo::oo::oo::oo:

    නෑ බන් පිටිපස්සෙ හබ් එක ඇතුලේ රබර් කෑලි ටිකක් තියනවා ස්පොකට් එක තියන කෑල්ල සෙට් වෙන්නේ එකට..:yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    නෑ බන් පිටිපස්සෙ හබ් එක ඇතුලේ රබර් කෑලි ටිකක් තියනවා ස්පොකට් එක තියන කෑල්ල සෙට් වෙන්නේ එකට..:yes:

    :baffled::baffled::baffled: එල එල උබේ කකුල කොහොමද බන් දැන්???????:dull::dull::dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චේන් එක ගාස්සෙන එක නෝමල්.

    මාමට මතකැයි මං කිව්ව පිටිපස්සේ කොට්ට සෙට් එක මාරු කරන්න කියල. කලාද පුතේ..

    හබ් එක කැපිල තිබ්බොත් අඬාගෙන එන්න නම් එපා...

    චේන් එක බුරුල් වැඩිද කියලත් බලන්න. ඉල්ලන් කන්න කලින් මාරු කරනවා කොට්ට සෙට් එක...:angry::angry::angry::angry:
    කොට්ට සෙට් එක මාරු කළා බන් ගියපාර සර්විස් එකේදී.එක පැත්තක විතරද බන් දෙපැත්තේම තියෙනවද.දෙපැත්තේම තියෙනවානම් සැකයි එකක් විතරක් මාරු කරලද කියලා. වෙලාවට පස්සා වන්න ගතියක් වගෙත් දැනෙනවා.කලින් කිව්ව සද්දෙනම් ඇහුනේ දැන් දවස් 2-3ක ඉඳලා.එත් සමහර වෙලාවට ඇහෙන්නේ නෑ.
    චේන් එකක් සාමන්යෙන් එකම ගානට ගෙවෙන්නේ නැහැ බන්..උබේ බයික් එකට වෙලා තියෙන්නේ ඒක..චේන් එකේ වෙන තැන් වලට වඩා එක තැනක් ලූස් වැඩ්යි..අන්න ඒ ලූස් තැන සෙට් වුනහම තමයි පස්සෙන් ගෑවෙනවා වගේ තෙරෙන්නෙ චේන් කවරයක් තියන බයික් වල ඉතින් ඒ සද්දේ හොදටම ඇහෙනවා..ඕකට කරන්න තාවකාලික දෙවල් ටිකක් තියනවා..සේරටම කලින් චේන් එක ඇජස්ට් කරල බලන්න..ඒත් අවුල් නන් චේන් කවරෙ ගලවල රෝදේ අතින් කරකවල බලන්න එක තැනකදි තෙරෙයි චේන් එක අනිත් වෙලාවට වඩා පහල වැටෙනවා කියල..අන්න එතන පුරුක අයින් කලා නන් තව ටික කාලයක් ආයේ සද්ද නැතුව දුවන්න පුලුවන්

    මේ දවස් වල වැස්ස නිසා කොහොමත් චේන් සද්ද වෙනවා වැඩ්යි:yes::yes:

    අඩේ මෙච්චර ඉක්මනින් චේන් එකෙට කෙලවෙනවද බන්.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොට්ට සෙට් එක මාරු කළා බන් ගියපාර සර්විස් එකේදී.එක පැත්තක විතරද බන් දෙපැත්තේම තියෙනවද.දෙපැත්තේම තියෙනවානම් සැකයි එකක් විතරක් මාරු කරලද කියලා. වෙලාවට පස්සා වන්න ගතියක් වගෙත් දැනෙනවා.කලින් කිව්ව සද්දෙනම් ඇහුනේ දැන් දවස් 2-3ක ඉඳලා.එත් සමහර වෙලාවට ඇහෙන්නේ නෑ.

    අඩේ මෙච්චර ඉක්මනින් චේන් එකෙට කෙලවෙනවද බන්.

    චේන් යනවා 25න් විතර. චේන් එක එජස්ට් කරල බලන්න ලූස් වැඩිනම්. ඔයිල් හරි ග්‍රීස් හරි පොඩ්ඩක් දාන්න. පස්ස රෝදෙ දෙපැත්තට හොල්ලල බලන්න බෙයාරින් එහෙම අවුල්ද කියල.

    කොට්ට සෙට් එක තියෙන්නෙ ස්පොකට් එක තියන පැත්තෙ..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිතෝ චේන් එකනම් කෙරෝලටම එනකම් එජස්ට් කර කර දුවන්න. හොඳට බලන්න ලෙඩේ අල්ලගන්න පුලුවන් වෙයි.:yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඒක තමා. අනික එච්චර ලොකුත් නෑ බරත් අඩුයි. ඒනිසා ඉතින් කන්ට්‍රොල් එකත් පහපු ඇති... එල එල.:D

    ලස්සනයි බං බයික් එක..අනික පාරේ නිතරම දකින්න ලැබෙන්නෙත් නැති එකෙක්නෙ..මට හිතෙන්නේ කොල්ලෝ ඕක පදින්නේ නැත්තේ සයිස් මදි කම,සිලින්ඩර් දෙක,පවර් එක ටිකක් මදි කම නිසා ලග පිකප් එක ගන්න බැරි කම වගේ දේවල් නිසා වෙන්න ඕනේ..රේස් යන්න ඕනේ නෑ නේ බං බයික් ගත්තා කියලා..දෙයියනේ කියලා පදින්න තියෙනවා නම් එච්චරයිනෙ..නැත්තන් බයික් එක ගැන කව්රුත් වැරදි කියන්නේ නෑ..අනික මම ගන්න හිටිය ජේඩ් එකට වඩා මේ VTR එකේ riding position එක ගින්දර..:yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අනේ බුදු මාමේ මගේ අර money වැඩෙත් බලන්නකෝ..මම හරි ගිහින් ගන්නම්..මොකද වහින වෙලාවට ඉස්සරහ ටයර් එක දකිද්දි මට මරු පේනවා..:no::no:

    අම්බෝ ටයර් නම් දා ගනින් මචං..මගේ එකටත් මම ලගදි ටයර් දෙකම අලුතෙන් දැම්මා ලිස්සලා බෙල්ල කඩා ගන්න කලින්..MRF දැම්මේ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,434
    17,405
    113
    Auckland
    ජන්තු අයියා;17319621 said:
    ලස්සනයි බං බයික් එක..අනික පාරේ නිතරම දකින්න ලැබෙන්නෙත් නැති එකෙක්නෙ..මට හිතෙන්නේ කොල්ලෝ ඕක පදින්නේ නැත්තේ සයිස් මදි කම,සිලින්ඩර් දෙක,පවර් එක ටිකක් මදි කම නිසා ලග පිකප් එක ගන්න බැරි කම වගේ දේවල් නිසා වෙන්න ඕනේ..රේස් යන්න ඕනේ නෑ නේ බං බයික් ගත්තා කියලා..දෙයියනේ කියලා පදින්න තියෙනවා නම් එච්චරයිනෙ..නැත්තන් බයික් එක ගැන කව්රුත් වැරදි කියන්නේ නෑ..අනික මම ගන්න හිටිය ජේඩ් එකට වඩා මේ VTR එකේ riding position එක ගින්දර..:yes:

    VTR laga pickup 4cyl walata wada machan,low and mid range eke power band eka wadi 4 cyl wala high end eke power wadi unata low/mid 2ma na , single ewage midrange wadi
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    VTR laga pickup 4cyl walata wada machan,low and mid range eke power band eka wadi 4 cyl wala high end eke power wadi unata low/mid 2ma na , single ewage midrange wadi

    අප්පට බොල..එහෙනම් මරුනේ බං...එහෙනම් ඇයි බං මෙහෙ උන් ඕක පදිනවා අඩු?බැලුවම බයික් එකේ වරදක් පේන්න නෑ නේ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ සුදු මාමි වගේ VGA බලන්නකෝ.. :love::love::love:හදිස්සී දැන්..:yes::yes:

    හදිස්සි වෙලා ගියපාර වගේ මොකුත් හලාගෙන VGA එක පුච්චගන්න එහෙම එපා :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17319755 said:
    අප්පට බොල..එහෙනම් මරුනේ බං...එහෙනම් ඇයි බං මෙහෙ උන් ඕක පදිනවා අඩු?බැලුවම බයික් එකේ වරදක් පේන්න නෑ නේ..

    තාම බයික් ගොඩක් මෙහෙට ගෙනල්ලා නෑ. කිසිම වරදක් නෑ තෙලුත් කරනව හොනට් ජේඩ් එක්ක බැලුවම.:yes:
     
    නෑ නෑ..:D:D කවුරුවත් අපේ සුදු මාමිව ලිඳේ එහෙම දාන්න එපා..:angry:

    මං VGA එක ගන්නකම්..:P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,434
    17,405
    113
    Auckland
    ජන්තු අයියා;17319755 said:
    අප්පට බොල..එහෙනම් මරුනේ බං...එහෙනම් ඇයි බං මෙහෙ උන් ඕක පදිනවා අඩු?බැලුවම බයික් එකේ වරදක් පේන්න නෑ නේ..

    build quaity eka tikak madi wage nadda anik japanese ewa ekka balanakota :baffled:

    wena nam awlak na, riding positin ekath supermoto ekak wage, petrol 30k wage karanawa. math cb4 ekak naththan vtr ekak thama ganne streetbike ekak gannawa nam
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජන්තු අයියා;17319621 said:
    ලස්සනයි බං බයික් එක..අනික පාරේ නිතරම දකින්න ලැබෙන්නෙත් නැති එකෙක්නෙ..මට හිතෙන්නේ කොල්ලෝ ඕක පදින්නේ නැත්තේ සයිස් මදි කම,සිලින්ඩර් දෙක,පවර් එක ටිකක් මදි කම නිසා ලග පිකප් එක ගන්න බැරි කම වගේ දේවල් නිසා වෙන්න ඕනේ..රේස් යන්න ඕනේ නෑ නේ බං බයික් ගත්තා කියලා..දෙයියනේ කියලා පදින්න තියෙනවා නම් එච්චරයිනෙ..නැත්තන් බයික් එක ගැන කව්රුත් වැරදි කියන්නේ නෑ..අනික මම ගන්න හිටිය ජේඩ් එකට වඩා මේ VTR එකේ riding position එක ගින්දර..:yes:

    jade එක මටනම් කැතයි :dull: ඇත්තටම VTR අඩු ඇයි?:oo: මම නම් හෙන ආස බයික් එකක්
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    තාම බයික් ගොඩක් මෙහෙට ගෙනල්ලා නෑ. කිසිම වරදක් නෑ තෙලුත් කරනව හොනට් ජේඩ් එක්ක බැලුවම.:yes:

    අනික බං පුළුවන් තරම් අවුරුද්දෙන් අලුත් එකක් ගන්න එක ඇගට ගුණයි..ජපන් වල ඉතින් ලෙඩ එන්න කාලයක් යනවා ඇතිනේ..

    build quaity eka tikak madi wage nadda anik japanese ewa ekka balanakota :baffled:

    wena nam awlak na, riding positin ekath supermoto ekak wage, petrol 30k wage karanawa. math cb4 ekak naththan vtr ekak thama ganne streetbike ekak gannawa nam

    මට නම් එහෙම පෙන්නේ නෑ හැබැයි බං:baffled:..හැබැයි මේක ducati monster පෙනුම ටිකක් තියෙනවා නේද?:rolleyes:

    jade එක මටනම් කැතයි :dull: ඇත්තටම VTR අඩු ඇයි?:oo: මම නම් හෙන ආස බයික් එකක්

    එකක් බස්සලම බලමුකෝ මචං..:yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,434
    17,405
    113
    Auckland
    jade එක මටනම් කැතයි :dull: ඇත්තටම VTR අඩු ඇයි?:oo: මම නම් හෙන ආස බයික් එකක්

    ජේඩ් ඉතින් බන් අපේ අප්පච්චිලාගෙ කාලෙ බයික් නෙ බන්. ගල් ආම් පාරෙ දුවනකොට මම ඉපදිලත් නෑ :rofl:
     
    Status
    Not open for further replies.