EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
Akkawa shape karan man monawa gannada sanjee ayye:dull: oyatath puduma irisiyawak thiyenne ape ekamuthukamata :P

කියලා වැඩක් නෑ නන්ගියෝ...මෙයාලත් නිකන් අධිරාජ්‍යවාදී බලවේග වගේ...:yes::P
 
මම ගියේ නෑ බං......... කොහොමත් යන්න නෙවෙයි හිටියේ... ඊයේ දෝනි එක්ක ගෙදර ඉන්නයි ප්ලෑන් කරගෙන හිටියේ....... ගියානම් ඊට සැපයි කියලා හිතුනා බං දවසම කරන්ට් එක කපලා මේන්ටේන් කියලා........ ඒ මදිවට පට්ට වැස්ස....... :dull::dull::dull:
අපෝ ඩල් නෙද
නිදාගන්නනම් හොදයි:rolleyes:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
5386.gif

Wy8ARsHYgNqei3P1oa2vUebeC8Z+CSv9oz53+EetxMOL4OnAAAAABJRU5ErkJggg==

:P
 
ඈහ්..ඔෆිස් එකේ රෙදිත් හෝදලා වේලනවද?ඒ මදිවට නිදාගෙනත් එක්ක...ඔෆිස් එක ගෙදරද තියෙන්නේ..නැත්තන් ගෙදර තියෙන්නේ ඔෆිස් එකේද?:oo:
මරු කොයෝනවාද මන්දා
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අජූතයි බං......

    උදේ ටොපට පායලා තිබ්බ නිසා වේලන්න තිබ්බ ඇඳුම් වගයකුත් වනලා පොඩ්ඩක් නිදාගත්තා....... ටහිකෙයි කිව්වලු ඇහැරෙද්දි වහිනවා පැලෙන්න...... :baffled::baffled::baffled::baffled:
    :rofl:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අජූතයි බං......

    උදේ ටොපට පායලා තිබ්බ නිසා වේලන්න තිබ්බ ඇඳුම් වගයකුත් වනලා පොඩ්ඩක් නිදාගත්තා....... ටහිකෙයි කිව්වලු ඇහැරෙද්දි වහිනවා පැලෙන්න...... :baffled::baffled::baffled::baffled:

    ඔව් බන් එපා වෙනව මේ රෙද්ද
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    :rofl:ඔව් අනේ එයාව සීනි වලට විකුනන්න හිතාගෙන හොරා ඇවිත් තියෙන්නේ...මේකනන් රිදෙයි මා එක්ක කතා කරන්නම...:P

    :lol: ane paw akke.. dan innawa aththe hondatama bayawela
     
    නිදාගත්තා විතරයි බං දවසෙම....... දුකයි ඉතිං තනියම නිදාගන්න වෙච්චි එකට........ ;)
    නෝනාවත් ගෙදර තියාගන්න තිබ්බානෙ
    මමනම් නිවාඩු දවසට කොහොම හරි කන් කෙදිරි ගාලා ශශීව ගෙදර තියාගන්නවා.....නෑත්නම් මාර කම්මෑලී බන්
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :P oyawa dala yanawada mama sudoo..mwaaah..:love:


    චාමිවයි මාවයි මේකෙන් එලවන්න දුම්මල අලුතින් හොයා ගන්න වෙයි...:P:rofl:
    එලවන එක නම් සිම්පල් මෙයා, කට්ටිය එක්ක ඉස්සර වගේ හොඳ කුනුහරප ටිකක් කතාවුනානම් දුවන්න පාර මදි කෙල්ලෝ දෙන්නට. තරියා කියපු නිසා අපි කටවල් පරිස්සම් කරන් ඉන්නේ.....:yes::yes::P
     
    Status
    Not open for further replies.