EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
Ewwa ewwa :yes:
Thaari ayya echchara sweetda horu geniyanna tharam :dull: wihiluwak kale.. mokuth karadarak une ehema naneda? Ehenam echcharai :D

:rofl:ඔව් අනේ එයාව සීනි වලට විකුනන්න හිතාගෙන හොරා ඇවිත් තියෙන්නේ...මේකනන් රිදෙයි මා එක්ක කතා කරන්නම...:P
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේක හරියන්නෑ...මොකද මේක මගේ ආත්ම ගෞරවය පිලිබඳ ලොකු ප්‍රශ්නයක්..:(.දානවා ෆොටෝ එකක් මේ දැන්ම...:yes::P

    q8Q6E34.gifv
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :rofl:ඔව් අනේ එයාව සීනි වලට විකුනන්න හිතාගෙන හොරා ඇවිත් තියෙන්නේ...මේකනන් රිදෙයි මා එක්ක කතා කරන්නම...:P
    a akke :love:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මට අකරතැබ්බයක් වෙද්දි බොට රජ මගුල් නේහ්...:frown:

    :lol::P
    ඉතින් මට බොරු කිව්වේ එහෙනම්? බොල:angry::angry::angry::angry:
    කොහොමද ගමන......... එහෙත් වැස්සද බං.......?

    එහෙත් හරි වැස්ස මෙහෙත් හෙම වෙන්ටැ :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හතු පිපෙන්නා සේ මෑතක සිට ත්‍රෙඩ් එකට නවක මුහුණු පැමිණීම මටනම් කුතුහලයකි.........
    :baffled::dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ඔයාවත් වෙඩින්ග් එකට දීපු සල්ලි ගානට කාලා ආවද?දේශාන්නන් ඊට ටිකක් අඩුවෙන්ලු කෑවේ...:D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙත් හරි වැස්ස මෙහෙත් හෙම වෙන්ටැ :(

    අජූතයි බං......

    උදේ ටොපට පායලා තිබ්බ නිසා වේලන්න තිබ්බ ඇඳුම් වගයකුත් වනලා පොඩ්ඩක් නිදාගත්තා....... ටහිකෙයි කිව්වලු ඇහැරෙද්දි වහිනවා පැලෙන්න...... :baffled::baffled::baffled::baffled:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔයාවත් වෙඩින්ග් එකට දීපු සල්ලි ගානට කාලා ආවද?දේශාන්නන් ඊට ටිකක් අඩුවෙන්ලු කෑවේ...:D
    මාමගෙ දූ බැන්දෙ
    කාල බීල නෑදැ පරපුර මුනගැසිල ආව :D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අජූතයි බං......

    උදේ ටොපට පායලා තිබ්බ නිසා වේලන්න තිබ්බ ඇඳුම් වගයකුත් වනලා පොඩ්ඩක් නිදාගත්තා....... ටහිකෙයි කිව්වලු ඇහැරෙද්දි වහිනවා පැලෙන්න...... :baffled::baffled::baffled::baffled:

    ඈහ්..ඔෆිස් එකේ රෙදිත් හෝදලා වේලනවද?ඒ මදිවට නිදාගෙනත් එක්ක...ඔෆිස් එක ගෙදරද තියෙන්නේ..නැත්තන් ගෙදර තියෙන්නේ ඔෆිස් එකේද?:oo:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    මෙය කළු-තාර ආශ්මි ඇන්ටි ශේප් කර ගැනීම පිණිස දැමු කමෙන්ටුවක් බව අනිත් අය කරුණාවෙන් සලකන්න........ :rofl:

    Akkawa shape karan man monawa gannada sanjee ayye:dull: oyatath puduma irisiyawak thiyenne ape ekamuthukamata :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මාමගෙ දූ බැන්දෙ
    කාල බීල නෑදැ පරපුර මුනගැසිල ආව :D

    නෙද්දකින්...ඇයි බොල තෑග්ගක්වත් දුන්නේ නැතෙයි?:angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඈහ්..ඔෆිස් එකේ රෙදිත් හෝදලා වේලනවද?ඒ මදිවට නිදාගෙනත් එක්ක...ඔෆිස් එක ගෙදරද තියෙන්නේ..නැත්තන් ගෙදර තියෙන්නේ ඔෆිස් එකේද?:oo:

    මඟුලක් කියනවා.........

    මම ඊයේ නිවාඩු...... ගෙදර හිටියේ දවසම....... අද ඔෆිස්...... තූ සමච්ගයා.......?
     
    Status
    Not open for further replies.