EK Married Club-10

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේ අම්බානක නාය යන කාලේ ගේ පිටිපස්සටත් යන්න බයයි. ගෙදර > කන්තෝරුව > ක්ලාස් > ගෙදර > කන්තෝරුව > ක්ලාස් > ගෙදර..
    ඕක තමා රූටිං එක. :dull:
    එහෙමද :baffled: පරිස්සමෙන් හිටපන් එහෙනම්
    මොන ක්ලාස් ද?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D හරි හරි වරෙන්.... තවම බෝඩ් එක සෙට් කරන වැඩ.... :yes:

    එලස්.......
    11.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තාත්තටසිරි වෙන්න අද නං පුටේ මේ පැත්ත නාය යයි වගේ................:baffled::baffled:

    මේහ්.....
    අර අස්මි ආත්තමට මොකෝ බං වෙලා තියෙන්නේ?
    මූලග්ගින්න ද?
    මේ...කොකටිච්චි, මනුස්සයත් එක්ක දාගත්ත වළි මේ අපි පිටින් අරින්න එපා ඩෝ.........:dull:
    සෙද්දක් නොකර මෙහේ හිටු..........

    කිඹුල් බොසා... වට්ස් අප් ද විස්තර?
    මොකුත් ඉවුවේ කොරේ නැතෙයි?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මටසිරි........ උඹ සීරියස් ද ඔය කිව්වේ........?

    :yes: සීරියස් තමා බොල..... මම ටිකකට කලින් කෝල් කරහම කිව්වා ගෙදර ඈවිත් ඉන්නේ...... අම්මත් නෑ තාත්තත් නෑ ගෙදර කියලත්..... බඩුම තමා..... දැන් ගොඩ වෙලාවකින් මැරීඩ් ක්ලබ් එකේවත් පල්සර් ක්ලබ් එකේවත් පෝස්ට් නැති වෙනකොට උබේ ටිකිරි මොලේට තේරෙන්නේ නැද්ද සම්තින් හැපනින් බව...... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තාත්තටසිරි වෙන්න අද නං පුටේ මේ පැත්ත නාය යයි වගේ................:baffled::baffled:

    මේහ්.....
    අර අස්මි ආත්තමට මොකෝ බං වෙලා තියෙන්නේ?
    මූලග්ගින්න ද?
    මේ...කොකටිච්චි, මනුස්සයත් එක්ක දාගත්ත වළි මේ අපි පිටින් අරින්න එපා ඩෝ.........:dull:
    සෙද්දක් නොකර මෙහේ හිටු..........

    සරලවම කිව්වොත් ආච්චිට අම්බානක පිස්සු.........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නින්ද කඩන්න එපා යකෝව් එක මහා බරපතල පාපකර්මයක්..........

    නෑ මම ගෙදරට එන්නේ නෑ. කෝල් එකක්දීලා ගේ ගාවින් යනකොට කියාගෙන යන්නම් ;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල් බොසා... වට්ස් අප් ද විස්තර?
    මොකුත් ඉවුවේ කොරේ නැතෙයි?
    ඉව්වෙ නෑ බං කාලෙකින්.......
    කුජීත වෙලා ඉන්නෙ මේ දවස්වල ජීවිතේ..........
    වැඩ, වැඩ, වැඩ සහ තවත් වැඩ.......
    ලෝල සහගතයි, අතිශයින් ම.........:dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: සීරියස් තමා බොල..... මම ටිකකට කලින් කෝල් කරහම කිව්වා ගෙදර ඈවිත් ඉන්නේ...... අම්මත් නෑ තාත්තත් නෑ ගෙදර කියලත්..... බඩුම තමා..... දැන් ගොඩ වෙලාවකින් මැරීඩ් ක්ලබ් එකේවත් පල්සර් ක්ලබ් එකේවත් පෝස්ට් නැති වෙනකොට උබේ ටිකිරි මොලේට තේරෙන්නේ නැද්ද සම්තින් හැපනින් බව...... :yes:

    අම්මපා දැන් කාලේ හැදෙන එවුන්.......... අනේ අපිට් එහෙම චාන්ස් තිබ්බේ නෑනේ....... :dull::oo:

    119 කෝල් කරලා ගින් දෙමු බාල අපචාර සීන් එකක් යනවා කියල...... ඇඩ්රස් එක උඹ දන්නවා නේ........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉව්වෙ නෑ බං කාලෙකින්.......
    කුජීත වෙලා ඉන්නෙ මේ දවස්වල ජීවිතේ..........
    වැඩ, වැඩ, වැඩ සහ තවත් වැඩ.......
    ලෝල සහගතයි, අතිශයින් ම.........:dull::dull:

    දත්වල තත්වය කෙසේද මේ දවස් වල?
    වගා කටයුතු?
    ගොඩවෙන්න එන්නම් ක්ලිනික් එකට. අදත් එනවා ඔය පැත්තේ. කෝල් කරලා වෙන දවසක එන්නම්. :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ මම ගෙදරට එන්නේ නෑ. කෝල් එකක්දීලා ගේ ගාවින් යනකොට කියාගෙන යන්නම් ;)

    තෝ කොහොමත් අපේ ගෙදර එන්නේ නෑ කියලා මම දන්නවා........ අපි ඉතිං පොඩි මිනිස්සුනේ....... :frown::frown::frown::angry:

    මම කිව්වෙත් කෝල් කරන්න එපා කියලා තමා යකෝව්........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තෝ කොහොමත් අපේ ගෙදර එන්නේ නෑ කියලා මම දන්නවා........ අපි ඉතිං පොඩි මිනිස්සුනේ....... :frown::frown::frown::angry:

    මම කිව්වෙත් කෝල් කරන්න එපා කියලා තමා යකෝව්........

    අම්මපා එනවා. හිටහන්කෝ... :yes::yes::yes:
    රෑත් එනවා. දවලුත් එනවා.. :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තේරුනේ නෑ :no:

    ආශ්මි කියලා ඇන්ටි කෙනෙක් ඉන්නවා බං.............

    මේ එයා එයා ගැන හිතාගෙන ඉන්න හැටි......
    Hot-Sale-New-2014-Summer-Women-font-b-Fashion-b-font-Leopard-Print-Slim-Plus-Size.jpg

    මේ එයා ඇත්තටම & අපිත් එය ගැන හිතාගෙන ඉන්න හැටි......
    72724261_1340958877_1369479344_1369479345_540x540.jpg
     
    Status
    Not open for further replies.