EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තොප්පිය දාලා රැවුල වවහන්. නියම ලුක් එක ලබ්ස්ස්ස් ට... :D:P

    අඩෝ ඔව් බං...... ගැලපෙන්නම බඩත් තියෙනවා........ කලිසමත් වාටි උඩට නැව්වනම් ආයේ ගොඩම තමා........
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    දැං මැරෙන්න හැඩුවේ.. :P
    හෙට නම් කෝල් කරනවා මයි :yes:
    පෙරේරා මහත්තයා වාස දේසේ කොහොමද?
    ආශ්මි කියලා ඇන්ටි කෙනෙක් ඉන්නවා බං.............

    මේ එයා එයා ගැන හිතාගෙන ඉන්න හැටි......
    Hot-Sale-New-2014-Summer-Women-font-b-Fashion-b-font-Leopard-Print-Slim-Plus-Size.jpg

    මේ එයා ඇත්තටම & අපිත් එය ගැන හිතාගෙන ඉන්න හැටි......
    72724261_1340958877_1369479344_1369479345_540x540.jpg

    මටනම් දෙවැනියා පලවෙනියාට වඩා පට්ටයැ:love::love::love::love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩෝ ඔව් බං...... ගැලපෙන්නම බඩත් තියෙනවා........ කලිසමත් වාටි උඩට නැව්වනම් ආයේ ගොඩම තමා........

    සිරාවටම. මාස දෙකෙන් යුනිටි එකේ කඩයක් දාන සයිස් එකට ඒවි.
    මොකද කියන්නේ කෙරෝල කපාගෙන වැඩේට් බහිමුද? :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අඩෝ ඔව් බං...... ගැලපෙන්නම බඩත් තියෙනවා........ කලිසමත් වාටි උඩට නැව්වනම් ආයේ ගොඩම තමා........
    :rofl: රිදෙයිද මන්ද
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: ඌ ද දන්නේ නෑ.... ඒත් මගේ මතකේ මේ මෑතකව තියෙන්නේ ඔය නම්බර් එක තමා.... ට්‍රෑකින් කියලා පෙන්නුව නිසා මම ආයේ කෝල් බැක් නොකරේ..... මොන සීන් එකක්ද දන්නේ නෑ නේ...... :baffled:

    මට හිතෙන්නෙත් ඌම තමා බං.........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරේරා මහත්තයා වාස දේසේ කොහොමද?

    මටනම් දෙවැනියා පලවෙනියාට වඩා පට්ටයැ:love::love::love::love:

    ඔහේ ඉන්නවා එක අතකින් බත් ඩිංගක් කාගෙන
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    සිරාවටම. මාස දෙකෙන් යුනිටි එකේ කඩයක් දාන සයිස් එකට ඒවි.
    මොකද කියන්නේ කෙරෝල කපාගෙන වැඩේට් බහිමුද? :P
    :lol::lol: ලොල්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරියන්නෑ මාමි
    තම්බි වගේ හිතල මොකක් හරි කරපන්
    තම්බි තමා මාකට් එක අල්ලන් ඉන්නෙ

    :oo: තම්බි වගේ හිතලා කරන්න කියන්නේ.....?? :rolleyes:

    Hand Carry බඩු ගෙනල්ලා..... මෙහෙදි බොක්ස් ගහලා විකුණන්න......?? :rolleyes:

    වොරන්ටි නැති බඩු ගේන්න.....?? Refurbished බඩු ගේන්න...... & etc.....??

    ද.....??

    කඩේ වහලා දාන්න උනත් කරන්නේ නෑ ඕවා......!! :no: :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සිරාවටම. මාස දෙකෙන් යුනිටි එකේ කඩයක් දාන සයිස් එකට ඒවි.
    මොකද කියන්නේ කෙරෝල කපාගෙන වැඩේට් බහිමුද? :P

    අද හවස මම යන්න ඉන්නේ....... උඹත් වරෙන් ගිහිං කපලා දාමු......
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :oo: තම්බි වගේ හිතලා කරන්න කියන්නේ.....?? :rolleyes:

    Hand Carry බඩු ගෙනල්ලා..... මෙහෙදි බොක්ස් ගහලා විකුණන්න......?? :rolleyes:

    වොරන්ටි නැති බඩු ගේන්න.....?? Refurbished බඩු ගේන්න...... & etc.....??

    ද.....??

    කඩේ වහලා දාන්න උනත් කරන්නේ නෑ ඕවා......!! :no: :no:
    ඒ යුනිටි හම්බයොනෙ
    රෙඩ්ලයින්, ඊ ග්ලෝබල් වගේ වැදගත් විදියට කරපන්
     
    Status
    Not open for further replies.