මගුලක් කියනවපර්ෆෙක්ට් නේන්නම් හැරියට් අර ආපිකෝ හයිබ්‍රිඩ් මෙට්ටයක් වගේ හොඳ සැප පහසුවට නිදාගත හැකිනේ.......![]()
ඔය ඇඟට යට උනොත් චප්ප වෙල මැරෙන්නෙ උට්ටො

මගුලක් කියනවපර්ෆෙක්ට් නේන්නම් හැරියට් අර ආපිකෝ හයිබ්‍රිඩ් මෙට්ටයක් වගේ හොඳ සැප පහසුවට නිදාගත හැකිනේ.......![]()



මගුලක් කියනව
ඔය ඇඟට යට උනොත් චප්ප වෙල මැරෙන්නෙ උට්ටො![]()
පර්ෆෙක්ට් නේන්නම් හැරියට් අර ආපිකෝ හයිබ්‍රිඩ් මෙට්ටයක් වගේ හොඳ සැප පහසුවට නිදාගත හැකිනේ.......![]()
පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් උඩ සිට යටට යන්න වැඩි වෙලා යන්නෑකවුද යකෝ ඇඟට යට වෙන්න කිව්වේ......... ඇඟ උඩ හිටපිය........
උබේ මෙට්ටෙ මොන ලේයර් දගෙදර මෙට්ටේ සිංගල් ලේයර් නම් ඌ සෑමවිටම ට්‍රිපල් ලේයර් ප්‍රමානයේ මෙට්ටයකට ආසා කරයි.
ගෙදර මෙට්ටේ ට්‍රිපල් ලේයර් නම් ඌ සෑම විටම ආසා කරන්නෙ සිංගල් ලේයර් ප්‍රමානයේ මෙට්ටයකටම යෑ.
මිනිස් සිතේ ස්වභාවය එය මෑ...

ගෙදර මෙට්ටේ සිංගල් ලේයර් නම් ඌ සෑමවිටම ට්‍රිපල් ලේයර් ප්‍රමානයේ මෙට්ටයකට ආසා කරයි.
ගෙදර මෙට්ටේ ට්‍රිපල් ලේයර් නම් ඌ සෑම විටම ආසා කරන්නෙ සිංගල් ලේයර් ප්‍රමානයේ මෙට්ටයකටම යෑ.
මිනිස් සිතේ ස්වභාවය එය මෑ...


උඹේ කකුලටත් ඉතිං ඔය සන්තැසියම තමා........![]()
යකෝ මගේ හොද වෙන්න පරක්කු නහරයක් ඩැමේජ් නිසා & දවස තිස්සෙම බයික් එකේ කර වෙන නිසා...... 
මම යනවා බොලව්. අද දුර එලවන්න තියෙනවා....
සංජියෝ.. Weekend එකේ කෝල් එකක් දීලා එන්නම් පුළුවන් උනොත්.
සිරාවටම. මාස දෙකෙන් යුනිටි එකේ කඩයක් දාන සයිස් එකට ඒවි.
මොකද කියන්නේ කෙරෝල කපාගෙන වැඩේට් බහිමුද?![]()
කිව්වා කියලා හිතා ගනින්....... 

යකෝ මගේ හොද වෙන්න පරක්කු නහරයක් ඩැමේජ් නිසා & දවස තිස්සෙම බයික් එකේ කර වෙන නිසා......
![]()
එපා යකෝ පව්නේ ඉතින් අර ඈන්ටි කෙසේ වෙතත් අර නගා පව්.......
![]()


තරි කේස් එකේ මුල මැද අග මම හොයා ගත්තා.....![]()
ඊයේ එකෙක් ගියා අර මැක්ස්බෝයි ව බලන්න..... වැස්ස නිසා මොකක්ද කාණුවක් උතුරපු සීන් එකක් නිසා පොරට ගෙදර යන්න බැරි උනා (ඔය කාණු සීන් එක කිව්වේ.... අර ඊයේ මැක්ස්බෝයි ගේ දුක සැප අහන්න කෝල් කරපු කෙනා)
ඉතින් අන්තිමට කාර් එකටම වෙලා නතර කරන් හිටියා..... ටිකක් රෑ වෙනකොට පට්ට බඩගින්නක් ආවා..... ඈවිත් මතක් උනා ලගම තියෙන අදුරන එකාගේ ගෙදර..... මතක් වෙලා රිංගුවා කලුවරේම ගෙදරට...... රිංගලා ජෑම් බෝතලේ කෑවා........ ආයේ ඉතින් ගෙම්බෝ කාපු එකාට පරණ ජෑම් බෝතලෙත් කජ්ජක්ද කියලා ඈටි කෙහෙල් කාපු කිඹුලා වගේ ජෑම් බෝතලේ කෑවා.....![]()
ඒක කාලා ඉවර වෙනකොට ජෑම් වල තියෙන සීනි වලට පොඩි මත් ගතියක් ආවා..... ඒ අස්සේ ලාවට දැක්කා ජෑම් එක එක්ස්පයර් කියලා.......ඒ එක්කම මතක් උනා.... එදා රෙමි බ්රෑන්ඩිය උස්සලා..... බින්දුවක්වත් නොදී තනියම බිව්ව එකාට හොද වැඩක් කරන්න ඕනා කියලා.......
![]()
ආයේ නොදන්න ගෙයක් යෑ ඉතින්...... නිදන කාමරේ හොයන් ගිහින් මිරිකුවා කකුල.....![]()
මිරිකලා දඩ බඩ ගාලා තලගොයා පැනලා ගියා වගේ කබර ගොයා පැනලා ගියා.......
![]()
![]()
දැන් අද උදේ ඉදන් ත්‍රෙඩ් එකෙත් නෑ...... කෝල් කරහම සහායිකාව ආන්සර් කරන්නෙත්..... ඒ කියන්නේ ජෑම් කාපු එක පල දීලා බුවා ටොයිලට් එකේ......![]()
![]()
දැන් හිතා ගනිල්ලා ගෙට පැන්න හොරාව......![]()
![]()


අපි කෑල්ල අයින් කරලා..... මම දාලා කියන්න ඕක......
අර අහිංසකීව එහෙම එක්කන් යන්නේ නෑ......
![]()
![]()

අපි දෙන්නම අහිංසකයි අෆ්ෆාමට හිතෙන්නෙත් ඌම තමා බං.........
හිතා ගන්න අමාරුයි.... හැබැයි සිංහ නාද කරාට දැන් පේන්න නෑ නේ...... 
අනික ගෑනියෙක්නේ...... උන් කොහොමත් ලෝභයි බං........ විශේෂෙන් ඔය වගේ කේවල් කරලා ගණුදෙනු කතා කරගන්න එව්වට.........
අනේ මන්දා... තව දවසක් 550/= ට තියෙන ස්පීකර් සෙට් එක 200/=ට 250/=ට නැද්ද අහගෙන ආවා...... 