EK Married Club-10

Status
Not open for further replies.

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
:oo: අහා...... Tracking කියලා වැටුන නම්බර් එක..... ලෑන්ඩ් නම්බර් එකක් නේ.... අර දවස් කිහිපයක් එක එක ඒවා ගැන ගණන් අහ අහ ඉදලා අන්තිමට Used Monitor ඉල්ලුවේ..... අර ගෑණු කටහඩකින් කතා කරපු පිරිමි කෙනාද මේ.....?? :P

මම ඒ නම්බර් එක ට්‍රෑකින් කියලා පෙන්වන නිසා ඉග්නෝර් කරා...... :rofl: :P ඒ උඹද.....?? :confused: :nerd:

me mona magulakda kiyanne :angry::angry: man katha kale Brand New monitor ekak ganna :angry::angry: ube thama ara podi ganu lamissiyek ge kata hadak thibbe nodokin :angry::angry: land number neme bola api call karanne trace karanna beri number walin bota ea welawe watune mona number ekada dan na :angry::angry: kade kudu karanawa danaganin uba karapu wadeta :angry::angry:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගෙදර මෙට්ටේ සිංගල් ලේයර් නම් ඌ සෑමවිටම ට්‍රිපල් ලේයර් ප්‍රමානයේ මෙට්ටයකට ආසා කරයි.
    ගෙදර මෙට්ටේ ට්‍රිපල් ලේයර් නම් ඌ සෑම විටම ආසා කරන්නෙ සිංගල් ලේයර් ප්‍රමානයේ මෙට්ටයකටම යෑ.

    මිනිස් සිතේ ස්වභාවය එය මෑ...

    :oo: දැන් උඹට ඕනා මොන මෙට්ටයක්ද......?? :rolleyes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මම යනවා බොලව්. අද දුර එලවන්න තියෙනවා....

    සංජියෝ.. Weekend එකේ කෝල් එකක් දීලා එන්නම් පුළුවන් උනොත්.
    එල මචන් ආයෙ වරෙන් පුළුවන් වෙලාවට මේ පැත්තෙ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ අහන්නමයි හිටියේ කාර් එකේ වැඩේ මොකද.....? ටින්කරින් වැඩේ......? එදත් අහන්න හිටියේ.....

    :dull: කාර් එක කිව්වහම මතක් උනේ.... දවස් දෙකක් පරක්කු උනා ලයිසන් එක අලුත් කරන්න... දඩේ රුපියල්ම 220/= ක් යකෝ ..... හෙන ගහන්න එපායේ මේ ආණ්ඩුවට...... :angry: සතියක් විතර පරක්කු උනා නම් එහෙම බර ගානක් පුදන්න වෙයි..... නොදකින්...... :angry:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මෙතන කාටහරි පයිස එකවුන්ට් එකක් තියෙද? පොඩි දෙයක් දැනගන්න ඕනෙ.
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔහේ ඉන්නවා එක අතකින් බත් ඩිංගක් කාගෙන
    මින් පෙර හමුවී නැත්තේයැ
    මක්කැයි කොරන්නේ සහෝ?
    පර්ෆෙක්ට් නේන්නම් හැරියට් අර ආපිකෝ හයිබ්‍රිඩ් මෙට්ටයක් වගේ හොඳ සැප පහසුවට නිදාගත හැකිනේ....... :rolleyes::rolleyes:
    :p
    ගෙදර මෙට්ටේ සිංගල් ලේයර් නම් ඌ සෑමවිටම ට්‍රිපල් ලේයර් ප්‍රමානයේ මෙට්ටයකට ආසා කරයි.
    ගෙදර මෙට්ටේ ට්‍රිපල් ලේයර් නම් ඌ සෑම විටම ආසා කරන්නෙ සිංගල් ලේයර් ප්‍රමානයේ මෙට්ටයකටම යෑ.

    මිනිස් සිතේ ස්වභාවය එය මෑ...

    වෙල් සෙඩ්යැ :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    me mona magulakda kiyanne :angry::angry: man katha kale Brand New monitor ekak ganna :angry::angry: ube thama ara podi ganu lamissiyek ge kata hadak thibbe nodokin :angry::angry: land number neme bola api call karanne trace karanna beri number walin bota ea welawe watune mona number ekada dan na :angry::angry: kade kudu karanawa danaganin uba karapu wadeta :angry::angry:

    :oo: PM කරපන් බලන්න උඹ කතා කරපු නම්බර් එක..... මගේ බිලේ ඉන්කමින් අවුට් ගොයින් දෙකේම නම්බර් ටික එනවා....... :yes: බලමු කවද කතා කරපු එකක්ද කියලා.....?? :D
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම කිව්ව දේ ඇත්ත කියලා ඔබ සියලු දෙනාගේ නිශ්ෂබ්තාවයෙන් පෙනී යනවා...නොදැන සිදුවූ වරදට සමාව අයදිමි..නැවත මෙම හුයට පෝස්ට් නොදමමි...ඔබ සැමගෙන් සමුගනිමි...විනෝදයෙන් ගෙවුනු සති කීපයක් ගත කිරීමට ඉඩ සලසා දුන් ඔබ සැමට ස්තූතියි...!


    මේ අක්කට මොකද උනේ....:(:(
    :oo: ඈන්ටිට කවුරුවත් ආදරේ නෑ වගේ..... :P

    ඇන්ටි???? මොන අන්ටිද????
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර කියල තියෙන්නෙ උගෙ දැනට ඩබල් ලේයර් ලු, ඌ ආස ඇති සිංගල් ලේයර් වලට

    :rofl: ආරංචි ආරංචි...... :P

    මෙතන කාටහරි පයිස එකවුන්ට් එකක් තියෙද? පොඩි දෙයක් දැනගන්න ඕනෙ.

    :oo: පේ පැල්....?? :rolleyes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සමයං දොඩවලා මාරු කියෙව්වා
    අශ්ක්මි නැන්ද මානසිකව වැටුන
    ඔන්න ඕකයි උණේ

    එයාට මොකුත් කියන්න එපා අනේ.....පව් නෙහ්..අනික එයා මෙතන විතරයි ඉන්නේ එලකිරියෙන්ම...මන් මේක ෆට්ට සීරියස් කියන්නේ....

    අනික එයාට ඇන්ටි කියන්නේ...???? එයා යුරාජ් අයියටත් වඩා බාලයි මන් හිතන්නේ....:dull::dull:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එයාට මොකුත් කියන්න එපා අනේ.....පව් නෙහ්..අනික එයා මෙතන විතරයි ඉන්නේ එලකිරියෙන්ම...මන් මේක ෆට්ට සීරියස් කියන්නේ....

    අනික එයාට ඇන්ටි කියන්නේ...???? එයා යුරාජ් අයියටත් වඩා බාලයි මන් හිතන්නේ....:dull::dull:

    මම බැන්නේ නැත:dull::dull::dull::dull:
    එයාට මොනවා උනාද කියලා දන්නේ එයාම විතරයි නෙව.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :rofl: ආරංචි ආරංචි...... :P



    :oo: පේ පැල්....?? :rolleyes:
    පේපල් වලින් බිට්කොයින් ගණුදෙනු බෑ, ඒක නිසා පයිස වලට මාරු උනා, ඒක හරි සිම්පල් පෑල්න් එකක් ඔව්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ අක්කට මොකද උනේ....:(:(


    ඇන්ටි???? මොන අන්ටිද????

    :oo: අක්කා සමයන් දෙඩෙව්වා..... පෝයත් ලගයිනේ..... :P

    ඈන්ටි ඉතින් ඒ ආස්මි ඈන්ටි තමා..... :rofl:

    අයියේ කෝ අශ්මි අක්කා.....??????????????
    මොකක්ද ඔයා එයාට කිවුවේ?????:dull::dull:

    :frown: මොකද යකෝව් බෙරිහන් දෙන්නේ...... :angry: ඒ යෝදිට මෝල්..... සමයන් දොඩවලා ගිහින් නිදි ඈති හොදට...... :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පයිසෙකට වත් ගණන් ගන්නේ නෑ බං මමනම් ඔව්ව
    පේ පැල් හොඳා
    පේපැල් හොදා ඉතින් වෙන නැති නිසා මචන්
    මාසෙට හෙන ගණන් පේපැල් වලට පුදන අපි දනී පේපැල් වල හැටි :P
     
    Status
    Not open for further replies.