අහා...... Tracking කියලා වැටුන නම්බර් එක..... ලෑන්ඩ් නම්බර් එකක් නේ.... අර දවස් කිහිපයක් එක එක ඒවා ගැන ගණන් අහ අහ ඉදලා අන්තිමට Used Monitor ඉල්ලුවේ..... අර ගෑණු කටහඩකින් කතා කරපු පිරිමි කෙනාද මේ.....??
![]()
මම ඒ නම්බර් එක ට්රෑකින් කියලා පෙන්වන නිසා ඉග්නෝර් කරා......![]()
ඒ උඹද.....??
![]()
![]()
me mona magulakda kiyanne

man katha kale Brand New monitor ekak ganna 
ube thama ara podi ganu lamissiyek ge kata hadak thibbe nodokin 
land number neme bola api call karanne trace karanna beri number walin bota ea welawe watune mona number ekada dan na 
kade kudu karanawa danaganin uba karapu wadeta 

අහා...... Tracking කියලා වැටුන නම්බර් එක..... ලෑන්ඩ් නම්බර් එකක් නේ.... අර දවස් කිහිපයක් එක එක ඒවා ගැන ගණන් අහ අහ ඉදලා අන්තිමට Used Monitor ඉල්ලුවේ..... අර ගෑණු කටහඩකින් කතා කරපු පිරිමි කෙනාද මේ.....??

කාර් එක කිව්වහම මතක් උනේ.... දවස් දෙකක් පරක්කු උනා ලයිසන් එක අලුත් කරන්න... දඩේ රුපියල්ම 220/= ක් යකෝ ..... හෙන ගහන්න එපායේ මේ ආණ්ඩුවට......
බලමු කවද කතා කරපු එකක්ද කියලා.....?? 

මොකද යකෝව් බෙරිහන් දෙන්නේ......