EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් මෙතන මුක්කද තමයි වෙනවා මාතියලා.....:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකක්හරි කැත වැඩක් වෙලා වගේ..:rolleyes:
    ඔව් නේ කකුලක් කැඩිච්ච එකෙක් ගෙදරම බාල අපරාදයක් කලා කියල cnn news වලට කියුවා.....:rolleyes::P;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    BREAKING NEWS
    අළුත් ම තතු විත්ති වලට අනුව ඊයේ රාත්තිරියේ අපේ සොයුරු තරින්ද මහතා ගේ ගෙදරට පැන්න නලක සොලා දහවල දී තරින්ද මහතා දැක, ඔහු ගේ රූපශ්‍රීෙයන් මන්මත්ව ගිය ගේ කුරුල්ලෙක් බව සැලය. (නැත්තං අර නංගි ඉන්දෙද්දී මුගේ කකුල මිරිකයි ද බං?)
    දැන් තරින්ද මහතා ගේ ආරක්ෂාව සදහා තරි බිරිය සිකියුරිටි සර්විස් එකක් සහය පතන බව ද සැළය.

    සැ.යු.
    මම පත්තු වෙන රැවුලෙන් සිගා නොදල්වමි.මෙය හුදෙක් තරින්ද සොයුර සහ පවුලේ අදවිය මෙම කම්පනයෙන් මුදා ගනු වස් කරන ලද්දක් බව මට පෙනේ පුප්පන උන් වටහා ගනිත්වා.

    උට්ට! නැත්තං එයි මෙතන කඩු පොලු අරං මට කෙළින්න වේ**වො රැළ!!!
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    mini අයියෙ මූනු පොතේ req එකක්නම් දැම්ම ඔයාටද දන් නැහැ :dull:
    යුරා කියපු ටිකම තමයි. නම මොකක්ද මලයෝ....:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    BREAKING NEWS
    අළුත් ම තතු විත්ති වලට අනුව ඊයේ රාත්තිරියේ අපේ සොයුරු තරින්ද මහතා ගේ ගෙදරට පැන්න නලක සොලා දහවල දී තරින්ද මහතා දැක, ඔහු ගේ රූපශ්‍රීෙයන් මන්මත්ව ගිය ගේ කුරුල්ලෙක් බව සැලය. (නැත්තං අර නංගි ඉන්දෙද්දී මුගේ කකුල මිරිකයි ද බං?)
    දැන් තරින්ද මහතා ගේ ආරක්ෂාව සදහා තරි බිරිය සිකියුරිටි සර්විස් එකක් සහය පතන බව ද සැළය.

    සැ.යු.
    මම පත්තු වෙන රැවුලෙන් සිගා නොදල්වමි.මෙය හුදෙක් තරින්ද සොයුර සහ පවුලේ අදවිය මෙම කම්පනයෙන් මුදා ගනු වස් කරන ලද්දක් බව මට පෙනේ පුප්පන උන් වටහා ගනිත්වා.

    උට්ට! නැත්තං එයි මෙතන කඩු පොලු අරං මට කෙළින්න වේ**වො රැළ!!!

    මං මුන් ටිකට කඩු බිස්නස් එකක් කොරන්න හිටියේ.. වැඩේ කන්නෙ එහෙම නෑ හරිය.:frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් නේ කකුලක් කැඩිච්ච එකෙක් ගෙදරම බාල අපරාදයක් කලා කියල cnn news වලට කියුවා.....:rolleyes::P;)

    මෑණියන්ගේ වස්ත්‍රය...:growl:

    කිඹුලට රුපියල් පහේ ඒවා දෙන්නෑ රෙද්ද.:angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං මුන් ටිකට කඩු බිස්නස් එකක් කොරන්න හිටියේ.. වැඩේ කන්නෙ එහෙම නෑ හරිය.:frown:
    තෝ නොපීදී හිටු......
    මම තරියට දැන්මම මෙන්න මේක සෙට් කොරල තියෙන්නේ.........

    220px-Chinese_saber.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    yipbruce.jpg

    අඩේ බලපල්ලා පට්ට ෆොටෝ එකක්........
    සටන්කලා මහා ඇදුරු ග්‍රෑන්ඩ් මාස්ටර් යිප්-මෑන් තමන් ගේ ශිෂ්‍ය සිෆු බෘෘස්-ලී ට සටන් පුහුණව දෙනවා.......
    ඇඩුනා යකෝව්!!!!
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මං මුන් ටිකට කඩු බිස්නස් එකක් කොරන්න හිටියේ.. වැඩේ කන්නෙ එහෙම නෑ හරිය.:frown:
    කඩුවක් හදල දිපන් මගෙ සුදු මල්ලි.....:love::rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තෝ නොපීදී හිටු......
    මම තරියට දැන්මම මෙන්න මේක සෙට් කොරල තියෙන්නේ.........

    220px-Chinese_saber.jpg

    අඩේ මේවා හෝම් මේඩ් හරිය.:cool:මට එපාවුනා එකපාරක් මුවහත තියලා රෙදි කෑල්ලකින් පිහ දැම්මා රෙදි කෑල්ල කැපිලා අතත් කැපුනා. එපා වුනා ඒපාර නම්. ඊට පස්සෙ මොට්ට කලා තලේ. මෙහෙම නෙමේ දිලිසි දිලිස් තිබ්බෙ ඉස්සර.

    S9MCUJc.jpg

    මහත එකක් හදල දුන්න එකෙක්ට. උන්ගෙ අම්මා ඒකෙන් දර පලලා අන්තිමට මිට කඩල තිබ්බ.:rofl:

    දුර ඉඳලා ප්‍රහාර දියත් කරන්න ඕනෙ නම් ක්‍රොස් බෝ වුවත් ලබා දිය හැක. :yes:මෙවැනි මීට වඩා තරමක් මොඩර්න් එකක් ඇත. ෆොටෝ නම් නැත.:dull:

    iYHG5sg.jpg
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අඩේ මේවා හෝම් මේඩ් හරිය.:cool:මට එපාවුනා එකපාරක් මුවහත තියලා රෙදි කෑල්ලකින් පිහ දැම්මා රෙදි කෑල්ල කැපිලා අතත් කැපුනා. එපා වුනා ඒපාර නම්. ඊට පස්සෙ මොට්ට කලා තලේ. මෙහෙම නෙමේ දිලිසි දිලිස් තිබ්බෙ ඉස්සර.

    මහත එකක් හදල දුන්න එකෙක්ට. උන්ගෙ අම්මා ඒකෙන් දර පලලා අන්තිමට මිට කඩල තිබ්බ.:rofl:

    දුර ඉඳලා ප්‍රහාර දියත් කරන්න ඕනෙ නම් ක්‍රොස් බෝ වුවත් ලබා දිය හැක. :yes:මෙවැනි මීට වඩා තරමක් මොඩර්න් එකක් ඇත. ෆොටෝ නම් නැත.:dull:
    avatar312790_52.gif
     
    kingdewi

    Well-known member
  • BREAKING NEWS
    අළුත් ම තතු විත්ති වලට අනුව ඊයේ රාත්තිරියේ අපේ සොයුරු තරින්ද මහතා ගේ ගෙදරට පැන්න නලක සොලා දහවල දී තරින්ද මහතා දැක, ඔහු ගේ රූපශ්‍රීෙයන් මන්මත්ව ගිය ගේ කුරුල්ලෙක් බව සැලය. (නැත්තං අර නංගි ඉන්දෙද්දී මුගේ කකුල මිරිකයි ද බං?)
    දැන් තරින්ද මහතා ගේ ආරක්ෂාව සදහා තරි බිරිය සිකියුරිටි සර්විස් එකක් සහය පතන බව ද සැළය.

    සැ.යු.
    මම පත්තු වෙන රැවුලෙන් සිගා නොදල්වමි.මෙය හුදෙක් තරින්ද සොයුර සහ පවුලේ අදවිය මෙම කම්පනයෙන් මුදා ගනු වස් කරන ලද්දක් බව මට පෙනේ පුප්පන උන් වටහා ගනිත්වා.

    උට්ට! නැත්තං එයි මෙතන කඩු පොලු අරං මට කෙළින්න වේ**වො රැළ!!!

    මොකක්ද මේ සිද්ධිය :confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පාතාලේ වගේනෙ යකෝ..කිඹුල් මොටා ගාව තියෙන බඩු :oo:
    මල්ලි මොනා ද ඕන?
    නන්චකු, ක්ලෙජ්, ශ්‍රීකන්, ඩැගර්, ලොන්ග් බෝ, බැට්-ජැම්ඩෝ...........
    මිලි9, ඒකේ47,56, එම්16, ග්ලොක්, ඒස්&ජී............
    ඕන එකක්...........
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ක්‍රොස් බෝ ඕඩර් එකක් ආවා..:P

    බලමූ ආසාවක් තියනවනම් හදලා දෙන්නම් හිමින් හිමින්.. ;)මට උවමනා විදිය දල ඩිසයින් එකක් ඇඳලා දෙන්නකෝ.. :yes:ඇරෝ එක අල්ලගන්න රිලීස් කරන මිකැනිසම් ඕනෙ නෑ..:)
     
    Status
    Not open for further replies.