දැන් මෙතන මුක්කද තමයි වෙනවා මාතියලා.....![]()

ඔව් නේ කකුලක් කැඩිච්ච එකෙක් ගෙදරම බාල අපරාදයක් කලා කියල cnn news වලට කියුවා.....මොකක්හරි කැත වැඩක් වෙලා වගේ..![]()

mini අයියෙ මූනු පොතේ req එකක්නම් දැම්ම ඔයාටද දන් නැහැදැන් මෙතන මුක්කද තමයි වෙනවා මාතියලා.....![]()

යුරා කියපු ටිකම තමයි. නම මොකක්ද මලයෝ....mini අයියෙ මූනු පොතේ req එකක්නම් දැම්ම ඔයාටද දන් නැහැ![]()

BREAKING NEWS
අළුත් ම තතු විත්ති වලට අනුව ඊයේ රාත්තිරියේ අපේ සොයුරු තරින්ද මහතා ගේ ගෙදරට පැන්න නලක සොලා දහවල දී තරින්ද මහතා දැක, ඔහු ගේ රූපශ්රීෙයන් මන්මත්ව ගිය ගේ කුරුල්ලෙක් බව සැලය. (නැත්තං අර නංගි ඉන්දෙද්දී මුගේ කකුල මිරිකයි ද බං?)
දැන් තරින්ද මහතා ගේ ආරක්ෂාව සදහා තරි බිරිය සිකියුරිටි සර්විස් එකක් සහය පතන බව ද සැළය.
සැ.යු.
මම පත්තු වෙන රැවුලෙන් සිගා නොදල්වමි.මෙය හුදෙක් තරින්ද සොයුර සහ පවුලේ අදවිය මෙම කම්පනයෙන් මුදා ගනු වස් කරන ලද්දක් බව මට පෙනේ පුප්පන උන් වටහා ගනිත්වා.
උට්ට! නැත්තං එයි මෙතන කඩු පොලු අරං මට කෙළින්න වේ**වො රැළ!!!

ඔව් නේ කකුලක් කැඩිච්ච එකෙක් ගෙදරම බාල අපරාදයක් කලා කියල cnn news වලට කියුවා.....![]()

req එකක් නැත...mini අයියෙ මූනු පොතේ req එකක්නම් දැම්ම ඔයාටද දන් නැහැ![]()

තෝ නොපීදී හිටු......මං මුන් ටිකට කඩු බිස්නස් එකක් කොරන්න හිටියේ.. වැඩේ කන්නෙ එහෙම නෑ හරිය.![]()
කඩුවක් හදල දිපන් මගෙ සුදු මල්ලි.....මං මුන් ටිකට කඩු බිස්නස් එකක් කොරන්න හිටියේ.. වැඩේ කන්නෙ එහෙම නෑ හරිය.![]()

තෝ නොපීදී හිටු......
මම තරියට දැන්මම මෙන්න මේක සෙට් කොරල තියෙන්නේ.........
![]()
මට එපාවුනා එකපාරක් මුවහත තියලා රෙදි කෑල්ලකින් පිහ දැම්මා රෙදි කෑල්ල කැපිලා අතත් කැපුනා. එපා වුනා ඒපාර නම්. ඊට පස්සෙ මොට්ට කලා තලේ. මෙහෙම නෙමේ දිලිසි දිලිස් තිබ්බෙ ඉස්සර.

මෙවැනි මීට වඩා තරමක් මොඩර්න් එකක් ඇත. ෆොටෝ නම් නැත.
පාතාලේ වගේනෙ යකෝ..කිඹුල් මොටා ගාව තියෙන බඩුතෝ නොපීදී හිටු......
මම තරියට දැන්මම මෙන්න මේක සෙට් කොරල තියෙන්නේ.........

අඩේ මේවා හෝම් මේඩ් හරිය.මට එපාවුනා එකපාරක් මුවහත තියලා රෙදි කෑල්ලකින් පිහ දැම්මා රෙදි කෑල්ල කැපිලා අතත් කැපුනා. එපා වුනා ඒපාර නම්. ඊට පස්සෙ මොට්ට කලා තලේ. මෙහෙම නෙමේ දිලිසි දිලිස් තිබ්බෙ ඉස්සර.
මහත එකක් හදල දුන්න එකෙක්ට. උන්ගෙ අම්මා ඒකෙන් දර පලලා අන්තිමට මිට කඩල තිබ්බ.
දුර ඉඳලා ප්රහාර දියත් කරන්න ඕනෙ නම් ක්රොස් බෝ වුවත් ලබා දිය හැක.මෙවැනි මීට වඩා තරමක් මොඩර්න් එකක් ඇත. ෆොටෝ නම් නැත.
![]()
BREAKING NEWS
අළුත් ම තතු විත්ති වලට අනුව ඊයේ රාත්තිරියේ අපේ සොයුරු තරින්ද මහතා ගේ ගෙදරට පැන්න නලක සොලා දහවල දී තරින්ද මහතා දැක, ඔහු ගේ රූපශ්රීෙයන් මන්මත්ව ගිය ගේ කුරුල්ලෙක් බව සැලය. (නැත්තං අර නංගි ඉන්දෙද්දී මුගේ කකුල මිරිකයි ද බං?)
දැන් තරින්ද මහතා ගේ ආරක්ෂාව සදහා තරි බිරිය සිකියුරිටි සර්විස් එකක් සහය පතන බව ද සැළය.
සැ.යු.
මම පත්තු වෙන රැවුලෙන් සිගා නොදල්වමි.මෙය හුදෙක් තරින්ද සොයුර සහ පවුලේ අදවිය මෙම කම්පනයෙන් මුදා ගනු වස් කරන ලද්දක් බව මට පෙනේ පුප්පන උන් වටහා ගනිත්වා.
උට්ට! නැත්තං එයි මෙතන කඩු පොලු අරං මට කෙළින්න වේ**වො රැළ!!!

මල්ලි මොනා ද ඕන?පාතාලේ වගේනෙ යකෝ..කිඹුල් මොටා ගාව තියෙන බඩු![]()

මට උවමනා විදිය දල ඩිසයින් එකක් ඇඳලා දෙන්නකෝ..
ඇරෝ එක අල්ලගන්න රිලීස් කරන මිකැනිසම් ඕනෙ නෑ..