මොක උනත් මේ දවස් වල උඹේ වෙලාව හොඳයි වගේ, නැත්නම් පුටුව උඩ තිබුන සල්ලි ටික තියලා යයිද.....![]()
pereda 32000/- ka chq dekak.nathi una Liberty plaza ekedi 
ඒ උනාට එක ජීවිතයක් හරි බේරගන්න එක වටිනවා නෙව



මේකම තමයි. ඒත් මීට වඩා ගාන අඩුයි නේ.....

Ow ow welawa hondaipereda 32000/- ka chq dekak.nathi una Liberty plaza ekedi
![]()

බැන්කුවට කියලා හෝල්ඩ් කරන්න බැරිද ඒ දෙක....
තරියෝ තව ඔයවගේ එකක් තියෙනවා සිම් එකක් දාන, ඒකෙදි අපේ ෆොන් එකට ඇලර්ට් එනවා සෙන්ස් වුනොත්. හයි කරන්නේ කම්පැනි එකකින්. අපේ ගේ මැනගෙන ගියා, තවම කොටේශන් දුන්නේ නෑ උන්. කැම් 2 දාලා ඒ සෙට් එකත් හයිකරන්න 50/= අඩුවෙන් පුලුවන් වෙයි කියලා උන් කියුවා. ඇලර්ට් එකක් ආවොත් ෆෝන් එකෙන් ලොග් වෙලා කැම් එකෙන් බලන්න ඇහැකි. මට නයිට් ගියාම බය නිසා ඒ වැඩේ බලන්නේ මම. සාක්කුවට දරන්න පුලුවන් ගානක් වුනොත් හයිකරනවා මම. සෙට් වුනොත් විස්තර කියන්නම්......Lady j eken gatte ekak 1200/-
අයිය F2000 ගන්න බැරිදෑ මම මේ ටිකේ බැට්ල්ෆීල්ඩ් එකේ යූස් කරන්නෙ ඒකමල්ලි මොනා ද ඕන?
නන්චකු, ක්ලෙජ්, ශ්‍රීකන්, ඩැගර්, ලොන්ග් බෝ, බැට්-ජැම්ඩෝ...........
මිලි9, ඒකේ47,56, එම්16, ග්ලොක්, ඒස්&ජී............
ඕන එකක්...........

Ninda yanne ne ban![]()
තරියෝ තව ඔයවගේ එකක් තියෙනවා සිම් එකක් දාන, ඒකෙදි අපේ ෆොන් එකට ඇලර්ට් එනවා සෙන්ස් වුනොත්. හයි කරන්නේ කම්පැනි එකකින්. අපේ ගේ මැනගෙන ගියා, තවම කොටේශන් දුන්නේ නෑ උන්. කැම් 2 දාලා ඒ සෙට් එකත් හයිකරන්න 50/= අඩුවෙන් පුලුවන් වෙයි කියලා උන් කියුවා. ඇලර්ට් එකක් ආවොත් ෆෝන් එකෙන් ලොග් වෙලා කැම් එකෙන් බලන්න ඇහැකි. මට නයිට් ගියාම බය නිසා ඒ වැඩේ බලන්නේ මම. සාක්කුවට දරන්න පුලුවන් ගානක් වුනොත් හයිකරනවා මම. සෙට් වුනොත් විස්තර කියන්නම්......

මම උදේම ලබ්බට ඔය ටික කියුවා, ඌ ඒක දැක්කේ නෑනේ....සිරාවටම .. අපේ හිටලරයාට සියුමැලි කකුල් දෙකක් තිබ්බට , මුගේ හිතනම් ෆට්ට බ්‍රෙව්..... ඔය වගේ සින් එකකදි හුගක් අය කෑගහලා වටම ගු කරගන්නවා. ආපු එකත් ආයෙනම් එන්නේ නැහැ ඩෙෆා, ආයේ අවොත් කන්න වෙනවා කියල දන්නවා , අම්ම දීපු කිරි මතක් වෙන්න
(සමහර විට , ඕකා එෆ් බි එන හොරෙක් වෙන්න ඕනා , තරිස් අර රිවර්ස්ටන් ගින් ගල් දෙක පෙන්නලා ගහපු පික් එක ඇවටර් එකට දාලා තිබ්බ එක උ දැකලා හිත මෙව්වා වෙලා ගෙදෙට්ට එන්න ඇති)
මට මතක් වෙන්නේ ලබ්බාට ඕක උනානම් , කිරියම යන්න වෙනවා ඕකගේ ගු හෝදන්න , අර ප්‍රේමේ කළා වගේ බිත්ති වලත් තියෙයි

ලොකු ගොඩනැගිල්ලක් වැටුන නම් කොන්ක්‍රිට් එකක් යට කවුරු හරි ඉන්න පුලුවනි. පොඩි ගෙවල් ටික පස් වලට යටවුනාම තවත් කවුරු හරි ඉන්න පුලුවන් කියල හිතන්න අමාරුයි. මෙහේ පලාවෙල කියන හරියේ 2003 ඔහොම නාය ගියා. එතන මිනී ගන්න හාරනකොට ආයෙත් පස් කන්ද එන්න පටන්ගත්තා. පස්සේ වැඩේ අත ඇරියා....
මම ඔහේ හිටියනේ මිනි අයියේ
එදා තිබුණු විදියයි අද විදියයි දකිනකොට මාර අවුල
බලාපොරොත්තුව අත අරින්න බැහැනේ ඒ උනාට

