කමක් නෑ, කොහොමත් අපිට වඩා උඹලගේ මොරාල් එක උපරිමයිනේ. හැබැයි පරිස්සමින්....
එදා කොල්ලෝ කෙල්ලෝ සෙල්ලම් කරපු පිට්ටනිය අද එකම සොහොනක් වෙලා

කමක් නෑ, කොහොමත් අපිට වඩා උඹලගේ මොරාල් එක උපරිමයිනේ. හැබැයි පරිස්සමින්....

අර පොඩි උන් මොන්ටිසෝරි ගිහින් එනකොට අම්මා අප්පා නැතිව දුක්වෙන ෆොටෝ දැක්කම පපුව පත්තුවෙලා ගියා. මොන ජාතියේද කියල නිකමටවත් හිතෙනවද. අපේ මිනිස්සු සතෙකුට කරදරයක් වුනත් අනේ අපොයි කියනවනේ....මනුස්සයෙක්ට කරදරයක්,දුකක් උනාම ජාති,ආගම් තරහ මරහ අමතක කරලා ඒ මිනිස්සුන්ට උදව් කරන්න පෙළඹෙන එක මනුස්ස ගතියක්නෙ මිනි අයියේ,ඔව්ව නොතේරෙන මිනිස්සුත් අපි අතරේ ඉන්නවා මේ පුන්චි රටේ
අර පොඩි උන් මොන්ටිසෝරි ගිහින් එනකොට අම්මා අප්පා නැතිව දුක්වෙන ෆොටෝ දැක්කම පපුව පත්තුවෙලා ගියා. මොන ජාතියේද කියල නිකමටවත් හිතෙනවද. අපේ මිනිස්සු සතෙකුට කරදරයක් වුනත් අනේ අපොයි කියනවනේ....

අර පොඩි උන් මොන්ටිසෝරි ගිහින් එනකොට අම්මා අප්පා නැතිව දුක්වෙන ෆොටෝ දැක්කම පපුව පත්තුවෙලා ගියා. මොන ජාතියේද කියල නිකමටවත් හිතෙනවද. අපේ මිනිස්සු සතෙකුට කරදරයක් වුනත් අනේ අපොයි කියනවනේ....
මනුස්සයෙක්ට කරදරයක්,දුකක් උනාම ජාති,ආගම් තරහ මරහ අමතක කරලා ඒ මිනිස්සුන්ට උදව් කරන්න පෙළඹෙන එක මනුස්ස ගතියක්නෙ මිනි අයියේ,ඔව්ව නොතේරෙන මිනිස්සුත් අපි අතරේ ඉන්නවා මේ පුන්චි රටේ
රටම කරපු කරුමයක් බන් මේ නම් ..![]()

රටම කරපු කරුමයක් බන් මේ නම් ..![]()
හ්ම්ම්....ඔතන තවමත් යන්තමින් හරි නාඩි වැටෙන කී දෙනක් නම් සොහොන් වෙලා ඇත්ද??

මොන තරම් ඉන්නවද මේකේ උපන්න පොළොවට,වින කටින එවුන්.
එහෙව් උන් බේරලා අහිසකයින්වම බිලිගන්නා හැටි
මම යනවෝ, සුබ රාත්‍රියක්....
මොන තරම් ඉන්නවද මේකේ උපන්න පොළොවට,වින කටින එවුන්.
එහෙව් උන් බේරලා අහිසකයින්වම බිලිගන්නා හැටි

ඒ අස්සේ බලන්ගොඩ කානුවක් කපන්න ගිහින් පස් කන්දක් කඩන් වැටිලා දෙන්නෙක් යටවෙලා මැරිල.
උන්ව එකපාරට මරන්නේ නැහැ මචන් ..වද දීල මරන්නේ

මේ ඔක්කොම වෙන්නේ අපේම කරුමෙට බංකියලා වැඩක් නෑ අර විල මැද බන්ගලාව නාය ගියා නම් කොච්චර හොදද මේ අහින්සක මිනිස්සු යට නොවී...![]()
සුභ රාත්තිරියක්මම යනවෝ, සුබ රාත්‍රියක්....
GN මාත් යනෝ ..සුබ රාත්‍රියක් ඔක්කොටම !
Hawas waruwa witharayi hitiye naththe...pitu 50k....![]()

උ.වේ.ස.
කොහොමද කාල තියෙන කෑම???![]()
එකනේ බං...මහ හුයන්නේ කෑමක් ඒකනම්...