ඔව් නේ කකුලක් කැඩිච්ච එකෙක් ගෙදරම බාල අපරාදයක් කලා කියල cnn news වලට කියුවා.....![]()
හෆොයි මෙහෙමත් ලිදක්...... 
මාමේ උඹ ඊයේ හවස තෙමුනද අර වැස්සට.......?
අර කීබෝඩ් එක නම් ගින්දරට වැඩ........ බැටරියත් දැම්මා........ දැන් කලින්ට වඩා ටිකක් ස්පීඩ් ගතියකුත් දැනෙනවනේ......... ස්තුතියි මාමාට.......
කියලා වැඩක් නෑ බං.... කඩුවෙල ට්‍රෑෆික් එකේදි සෙට් උනේ හොදටම වැස්සට.... පොලිස් කාරයා යවන්නේ නෑ මගේ පැත්ත..... දැම්මා අනිත් පැත්තට.... වාහන අස්සෙන් රිංගලා හොදට නාගෙන ගෙදර ගියා.... ගෙට ගොඩ උනා විතරයි..... වැස්ස නැවතුනා....... 
කියලා වැඩක් නෑ බං.... කඩුවෙල ට්‍රෑෆික් එකේදි සෙට් උනේ හොදටම වැස්සට.... පොලිස් කාරයා යවන්නේ නෑ මගේ පැත්ත..... දැම්මා අනිත් පැත්තට.... වාහන අස්සෙන් රිංගලා හොදට නාගෙන ගෙදර ගියා.... ගෙට ගොඩ උනා විතරයි..... වැස්ස නැවතුනා.......
![]()





සමාවෙයන් මාමේ මම හින්දනේ උඹ වැස්සට අහු වුනෙත්.........![]()
කොහොමත් ඒ වැස්සට අහු වෙනවා....... 
අපි ගිහිං තව පැයකින් විතර එමු බං..........

පිටු 50ක් විතර පිටිපස්සේ ඒවා කන්නේ..හෙට විතර ආවනම් හරි.
![]()
කාගෙන කාගෙන ආවා.... 
කොහොමත් ඒ වැස්සට අහු වෙනවා.......
![]()




නෑ නෑ මාමා දස්සයා..... පැයකින් ඔය ඔක්කොම කාලා ඉවර කරයි.......
ත්‍රෙඩ් එක කාලා ඉවර කරා....... 
ත්‍රෙඩ් එක කාලා ඉවර කරා.......
![]()
මෝනින් වේවා
මලයා මේකද කාඩ් එක...... මෙමරි කොච්චරද බං.....? මොනවද සපෝර්ට් කරන ගේම්ස්........?
1080P ගහන්න යන්නැත්නත් ඕන එකක් අවුලක් නැතුව ගහගන්න පුලුවන් වෙයි..![]()
අනේ බුදු මාමේ.. අරූගෙන් අහන්නකෝ..![]()


සංජි මාමේ 2GB ඕක.. මෙමරිය නම් එච්චරම වැදගත් නෑ 1GB වුනත් වෙනසක් නෑ ඔය කාඩ් එකේ.![]()

1080P කියන්නේ වීඩියෝ බෆරින් ස්පීඩ් එක නේද..... ?
![]()
