EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    සුදු මාමේ.. VGA...


    Puss_in_Boots_Eyes.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාමේ උඹ ඊයේ හවස තෙමුනද අර වැස්සට.......?:sorry:

    අර කීබෝඩ් එක නම් ගින්දරට වැඩ........ බැටරියත් දැම්මා........ දැන් කලින්ට වඩා ටිකක් ස්පීඩ් ගතියකුත් දැනෙනවනේ......... ස්තුතියි මාමාට.......

    :dull: කියලා වැඩක් නෑ බං.... කඩුවෙල ට්‍රෑෆික් එකේදි සෙට් උනේ හොදටම වැස්සට.... පොලිස් කාරයා යවන්නේ නෑ මගේ පැත්ත..... දැම්මා අනිත් පැත්තට.... වාහන අස්සෙන් රිංගලා හොදට නාගෙන ගෙදර ගියා.... ගෙට ගොඩ උනා විතරයි..... වැස්ස නැවතුනා....... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: කියලා වැඩක් නෑ බං.... කඩුවෙල ට්‍රෑෆික් එකේදි සෙට් උනේ හොදටම වැස්සට.... පොලිස් කාරයා යවන්නේ නෑ මගේ පැත්ත..... දැම්මා අනිත් පැත්තට.... වාහන අස්සෙන් රිංගලා හොදට නාගෙන ගෙදර ගියා.... ගෙට ගොඩ උනා විතරයි..... වැස්ස නැවතුනා....... :P

    සමාවෙයන් මාමේ මම හින්දනේ උඹ වැස්සට අහු වුනෙත්......... :sorry::sorry::sorry::sorry::sorry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: කොහොමත් ඒ වැස්සට අහු වෙනවා....... :D

    මාව නම් අහු වුනේ නෑ පොඩි පොදයක් තිබුන විතරයි...... අර මාලඹේ මම කිව්ව මිටිමට ආයේ යනකොට බැසිල් කාරයාත් ඇවිත් කියවනවා....... පට්ට ට්‍රැෆික් හන්දියේ......... :dull::dull::dull::dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මලයා මේකද කාඩ් එක...... මෙමරි කොච්චරද බං.....? මොනවද සපෝර්ට් කරන ගේම්ස්........?

    1080P ගහන්න යන්නැත්නත් ඕන එකක් අවුලක් නැතුව ගහගන්න පුලුවන් වෙයි..
    EJT2oFw.gif


    අනේ බුදු මාමේ.. අරූගෙන් අහන්නකෝ..
    EJT2oFw.gif
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සංජි මාමේ 2GB ඕක.. මෙමරිය නම් එච්චරම වැදගත් නෑ 1GB වුනත් වෙනසක් නෑ ඔය කාඩ් එකේ.:dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    1080P ගහන්න යන්නැත්නත් ඕන එකක් අවුලක් නැතුව ගහගන්න පුලුවන් වෙයි..
    EJT2oFw.gif


    අනේ බුදු මාමේ.. අරූගෙන් අහන්නකෝ..
    EJT2oFw.gif

    1080P කියන්නේ වීඩියෝ බෆරින් ස්පීඩ් එක නේද..... ?

    :oo::baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජි මාමේ 2GB ඕක.. මෙමරිය නම් එච්චරම වැදගත් නෑ 1GB වුනත් වෙනසක් නෑ ඔය කාඩ් එකේ.:dull:

    එහෙමද...... ඒ වුනාට මම හිතාගෙන විදිය නම් මෙමරිය තමයි වැදගත් කියලා ග්‍රැපික් කාඩ්ස් වල.... එහෙම නෙවෙයිද බං..... :confused:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    1080P කියන්නේ වීඩියෝ බෆරින් ස්පීඩ් එක නේද..... ?

    :oo::baffled:

    නෑ නෑ මොනිටරේ රෙසොලූෂන් එක.. 1920 × 1080.

    රෙසොලූෂන් එක වැඩිවෙන්න වැඩිවෙන්න කාඩ් එකට වැඩ අමාරුයි. මගෙ මොනිටරේ 1600x900 එකක් නිසා ඔය කාඩ් එක ඇති අවුලක් නැතුව දුවන්න...:yes:
     
    Status
    Not open for further replies.